පට්ටම පට්ට Films

මම හිතුවා අලුතින් වැඩක් පටන් ගන්න. මේකයි වැඩේ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා බැලුව, බලන, බලන්න තියන ලස්සන, පට්ටම පට්ට, එලකිරි, Films වල Poster එකක් මෙතනට දාන්නයි:rolleyes::rolleyes:. පුළුවන්නම් Story එකත් පොඩ්ඩක් කියලා දාන්න( ඔක්කොම කියන්න එපා:no::no::no:). තව ඒ Film එකේ විශේෂ අවස්ථා එහෙම තිබුනොත් දාන්න( ඒ කියන්නේ දිනුව සම්මාන එහෙම). ඕනැම ගණයකට අයත් Film දාන්න. හැබැයි උපරිම ලස්සනයි කියලා හිතෙන ඒවා විතරයි. නිකන් චාටර් ඒවා දාන්න එපා:frown::frown::frown:.............


ඔන්න එහෙනම් මම පටන්ගත්තා:D:D:D................................



Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003)




Pirates-of-the-Caribbean-The-Curse-of-the-Black-Pearl-2003-Hindi-Dubbed-Movie-Watch-Online1.jpg






මුහුදු මංකොල්ලකාර කැප්ටන් ජැක් ස්පෙරෝ ගේ කතාවේ පලමු කොටස.................


කතා කාලය - 143min
|Action | Adventure | Fantasy|

 
Last edited:

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    [FONT=Am_Arjune]uu kñ leu;su film ;ud the island
    The_Island_03.jpg

    [/FONT][FONT=Am_Arjune]
    [/FONT]


    [FONT=Am_Arjune]yenehs l;dfõ úfYaI;ajh ;ud l;dfõ ku island Wkdg l;dj ;sfhkafk island tll fkfuhs.[/FONT]
    [FONT=Am_Arjune]
    6151F23EVXL._SL500_AA300_.jpg

    [/FONT]
    [FONT=Am_Arjune]l;dj bjrfjklñu l=;=y,h kñ wvqjla kE. [/FONT]


    the-island-original.jpg




    [FONT=Am_Arjune]l[/FONT][FONT=Am_Arjune];dj hkafk wkd.;fh isoaoshla uq,a lrf.k.[/FONT]
    TheIsland02.jpg


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියම වැඩක් මචං.. දිගටම ඇදගෙන පලයං..
    මං රෑට ලොග් වුණාම හොඳ චිත්‍රපට ටිකක් දාන්නම්..:yes: