මචන් කෑල්ලක් සෙට් කරගන්න මුලින්ම කියන්න දෙයක් කියපන්කො...මුලින්ම කියන දෙ තමයි අව්ල...ඊට පස්සෙ කරගෙන යන්න පුලුවන්..plz give some ideas ( this is a serious matter )![]()





මම ඹයා දැකපු දවසේ හිතුනේ මගේ නංගි වුනා නම් කියලා..
ඒ හැඟීම මගේ හදවතට කා වැදිල ගියා..
ටික ටික ඒක වැඩි වුනා.
ඔයාව දකින්න එන්න ඕන වුනා..
ඔයාව නොදැක ඉන්න බැරි වුනා..
නිදි යහනේ පෙරලුනා..
මට නගිනවා..
අම්මෝ..






මම ඹයා දැකපු දවසේ හිතුනේ මගේ නංගි වුනා නම් කියලා..
ඒ හැඟීම මගේ හදවතට කා වැදිල ගියා..
ටික ටික ඒක වැඩි වුනා.
ඔයාව දකින්න එන්න ඕන වුනා..
ඔයාව නොදැක ඉන්න බැරි වුනා..
නිදි යහනේ පෙරලුනා..
මට නගිනවා..
අම්මෝ..
මචන් කෑල්ලක් සෙට් කරගන්න මුලින්ම කියන්න දෙයක් කියපන්කො...මුලින්ම කියන දෙ තමයි අව්ල...ඊට පස්සෙ කරගෙන යන්න පුලුවන්..plz give some ideas ( this is a serious matter )![]()
කියන එක නෙවෙයි ප්‍රශ්නේ සහෝදරයා..
ඒ කෙල්ල ඒ අවස්ථාවේදි ඔයා ගැන හිතාගෙන ඉන්න දේ තමයි වැදගත්..
කෙල්ලෙක් ව දැක්ක පලියට ඒ කෙල්ලගෙන් අහන්න උත්සහ කරන්න එපා..
අපේ අය කරන වැරද්ද ඒක තමයි..
අපේ හිතට දැනුනා නම් ඒ කෙල්ලගෙන් අහන එක හරි.. ඒත්.. ඒ කෙල්ලගෙන් එක පාරටම..
අහනවාට වැඩිය ඒ කෙල්ලගේ හිත දිනා ගන්න පුලුවන් විදියට හැසිරෙන්න බලන්න..
ඔයාගේ ඒ කෙල්ලගේ කතාවේ පසුබිමය කොහොම ද කියලා දන්නේ නැති හින්දා හරි උත්තරයක් දෙන්න විදියක් නෑ..
ඒ හින්දා ඒ කෙල්ලගෙන් අහන්න කලින් කෙල්ලට හගවන්න උත්සහ කරන්න..
ඔයාගේ හිතේ ඒ කෙල්ල ඉන්න විත්තිය..
ඒත් එක දෙයක් මතක තියා ගන්න කවදාවත් ඔයා ඒ කෙල්ලගේ යාලුවෙක් ඔස්සේ හරි
ඔයාගේ යාලුවෙක් මාර්ගයෙන් හරි ඒ ආදරය ගෑන දැන ගන්න උත්සහ කරන්න එපා..

machan dan kalea hari ganu lamayek wa yalu karaganna tips dala thread ekak hadanna..![]()