බයෙන් බයෙන් Download කරපු කාලෙ ඉවරයි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    බයෙන් බයෙන් Download කරපු කාලෙ ඉවරයි

    බයෙන් බයෙන් Download කරපු කාලෙ ඉවරයි

    ඔන්න දැන් ඉතින් බයෙන් බයෙන් ඉන්ටර්නෙට් සර්ෆ්/ඩවුන්ලොඩ් කරපු කාලෙ ඉවරයි,ගොඩක් අයට තියන ප්‍රශ්නයක් නෙ තමුන් කොච්චර (Mb) මෙගාබයිට් ගානක් පාවිච්චි කරලාද කියල අකවුන්ට් එකට ලොග් නොවි කෙලින්ම බලාගන්න බැරි එක,බලන්න බැරි හෙතුව
    නිසාම ගොඩක් අයට (FUP) එෆ් යු පි එක වැටෙනවා වැ‍ටුනාට පස්සෙ ඉතින් අයෙ වෙගෙන් වැඩ කරලා හමරයි නෙ.



    මෙන්න එකට හොඳම විසඳුම (Broad Band Usage Meter),මෙක ගොඩක් පොඩි සොෆ්ට්වෙයර් එකක්,නමුත් අපිට ලැබෙන ප්‍රයොජනය නන් අති මහත්,වැඩි විස්තර පහතින්

    SCREEN SHOTS

    picture.php


    picture.php


    picture.php


    picture.php


    BROADBAND USAGE METER FEATURES

    Monitors your live broadband usage as you surf, so you don’t cross your ISP’s monthly limit.


    Broadband Usage Meter Features:


    • Live broadband usage on your desktop.
    • Compatible with every ISP.
    • Works with both landline, and mobile broadband.
    • Does not consume any bandwidth for its own functioning.
    • Very easy to configure. Right click menu.
    • Has Right click pop up menu.
    • Can be dragged to any convenient place on the desktop.
    • Memorizes its current position, size and colour.
    • Has changeable colour option.
    • Very easy to install.
    • Can be dragged to any convenient place on the desktop.
    • Displays the internet speed in Kb/s.
    • Displays cummulative hourly usage
    • Displays monthly stats.
    Installing broadband usage meter:


    • Download the broadband Usage Meter from the download section of www.rackeys.com to your desired directory.
    • Double click the Broadband Usage Meter icon.
    • The program will be installed automatically.
    • It will appear on your desktop, and continue giving you live broadband usage.
    Using Broadband Usage Meter:



    Broadband Usage Meter will stay on your desktop and can be dragged anywhere.

    • Large digits indicate usage for current cycle.
    • Upper small digits indicate the internet speed in Kb/s when internet connection is active and they display the internet usage for current cycle when the internet connection is disconnected.
    • Lower small digits show the cummulative hourly usage
    Program Selection:

    Press Right Mouse button on Broadband Usage Meter, a pop-up menu will appear. Click the link for the appropriate function you want to perform.

    Desktop Placement:

    Press Left mouse button on Broadband Usage Meter and drag the whole button to the desired position on the desktop. The program will memorize its current position.

    Removing:

    To remove the program permanently, press Remove This Program in the pop-up menu. The message box will confirm whether you want to quit program or whether you want to remove it permanently.


     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    තෑන්ක්ස් මචං
    මගෙනම් Unlimited තියෙන්නේ,ඒ උනාට මේක මටත් ගොඩක් වැදගත් වෙයි
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    තෑන්ක්ස් මචං
    මගෙනම් Unlimited තියෙන්නේ,ඒ උනාට මේක මටත් ගොඩක් වැදගත් වෙයි

    ඔයාට දිගටම 2 මෙගාබයිට් වලින් ඩවුන් වෙන පැකෙජය ද තියෙන්නෙ යාලුවා