෴//෴//෴//෴කබාය ඉරිලා ඊට කමක්නෑ෴//෴//෴//෴
[FONT="] කබාය ඉරිලා ඊට කමක්නෑ[/FONT]
[FONT="] කව්රු බලන්නද කව්රු දකින්නද[/FONT]
[FONT="] මා දැන් මහලු වියේ…[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම ලගදි පාරේ යනකොට මේ සපත්තුව අහම්බෙන් ඇස ගැටුනේ. පරන දේවල් නොසලකා හරින එක අද කාලේ කව් රුත් හිතන්නේ නැති දෙයක් වෙලා. මටනම් පරන අහක දාලා නොසලකා හැරපු දෙයක් දකිනකොට හිතෙන්නේ මේ අපිව ගොඩනගපු ඒ අතිතය නේද කියලා.. අම්මලා තාත්තලා ගැන ටිකක් හිතලා බලන්න එයාලත් කාලෙකදි අපි වගේම තරුණ හිතු දේ කරන නිදහස් මිනිසුන් …[/FONT]
[FONT="]එයාලට අපි දරුවෝ වශයෙන් ලැබෙනවත් එක්ක එයාලා අපිට හැම දේම කරලා ඩෙන්න ගොඩක් මහන්සි වෙනවා දිවා රෑ නොබලා වැඩ කරනවා. අම්මා කෙනෙක්ගෙන් අපි පොශනය වෙනකොට ඒ අම්මා කොයි තරම් නම් තමන්ගේ ශරීරයෙන් අපිට පෝශනයක් දෙනවද.. කිරිකර දුන් ලේ විතරක් නෙවෙයි. එයා අපිව වඩාගෙන තැන තැන ඇවිදලා ඇතිඩ කොයි තරම්. මම මගේ ඇස් දෙකටම දැකලා තියනවා සමහර අම්මලා වැහැරිලා තියෙන්නේ දරුවන් උස්සගෙනම ඉදලා. ඉතින් අද දවසේ සමහර විට රැලි වැටුන එයාලගේ හම ඒයේ දවසේ අපේ වගේ ලස්සනට තියෙන්න ඇති. නමුත් රැකියාවලටම ගිහින් මහන්සි වෙලා එයාලා ගෙවිලා යන්න ඇති මේ සපත්තුව වගේ. එතන තියන සැගවුන යථාර්තය අපි වටහා ගන්නවනම් මම හිතන්නේ අපි කවදාවත් ජීවිතයෙන් පරාද වෙන්නේ නෑ කියලා[/FONT]
[FONT="]මට මගේ දෙමාපියන් වීරයෝ හැම දෙමව්පියෙක්ම මට වීරයෝ එයාලා ජීවිතයේ තමන්ට විදින්න තියන දේවල් වල්ට වඩා තමන්ගේ දරු පරපුර වෙනුවෙන් දෙයක් ඉතිරි කරන්න උත්සහා කරපු නිසයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][/FONT]
[FONT="]කොමෙන්ටුවක් දැම්මෝත් හොදයි

++