ස්වභාවධර්මයේ සුන්දරත්වය
ගෙදර ඉන්න කම්මැලි නිසාම ගිය සතියේ දවසක මම අපේ යාළුවෝ සෙට් එකත් එක්ක ගියා පොඩි ගමනක් මේ මාතලේ පැත්තේ තියෙන ගම්මානෙකට.අපි හිතුවට වඩා හුඟක් සුන්දර අත්දැකීමක් උනා ඒක.ගොඩක් සුන්දර ස්ථාන අපිට දැකගන්න ලැබුණා එහෙදි,ඉතින් මම හිතුවා ඒකෙදි ගත්ත ඡායාරූප ටිකක් හැමෝමත් එක්ක බෙදා ගන්න.බලන්නකෝ කොහොමද කියලා.
෴෴෴෴෴
විස්ටා වෝල්පේපර්ස් වගේ නේ?
ඊලඟ ගමන් මාර්ගය වැටිලා තිබුණේ මේ ඝණ වනන්තරේ මැදින්,ඒකේ Photos පස්සේ දාන්නම්,(Resolution එක 4000x3000 තියෙන්නේ,Photo එකක් 12MB විතර කියෙනවා.හදන්න කම්මැලියි දැන්,)
මේක දැක්කම හිනාත් ගියා,මමනම් මේක ගැන මොකුත් දැනන් හිටියේ නෑ.අපිට පාර පෙන්නපු එකා කීවේ මේක 1983 ද කොහෙද ලියපු එකක්ළු,පාලම නිසා මේක හිරු එලියෙන් ආරාක්ෂා වෙන නිසාළු තාම මෙහෙම තියෙන්නේ.ඒ කාලේ මෙතන මිනිසුන්ට වද හිංසා දෙන්නත් භාවිතා කරලා තියෙනවළු.
෴෴෴෴෴෴෴෴෴෴

Last edited: