සුදුපූසා හොරෙන් සැපගන්නවා කැමරාවට මාට්ට&
සුදුපූසා හොරෙන් සැපගන්නවා කැමරාවට මාට්ටු වෙලා..
මේක අපේ සුදුපූසා හොරෙන් ගෑණියෙක් ගාවට ගිහින් හොර හසේ අනියම් ඇසුරක් පවත්වාගෙන යද්දි අහම්බෙන් කැමරා ඇසට හසුවුන දුර්ලභ ඡායාරෑපයක්..
මෙය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ හෝටලේ කාර්යමණ්ඩලය විසින් බව කරුණාවෙන් සලකන්න..
මේ සදහා මම කිසිදු අයුරකින් සම්බන්ධ නැති බවත් සලකන්න..

මේ නිසා සුදුපූසාට සිදුවන අපකීර්තිය පිළිබද මා හට වගකීමට අපහසු බව ද සලකන්න.
මීට පෙර මා දැඩි සේ සුදු පූසාට උපදෙස් දී ඇති නමුත් නැවත නැවත මෙම ක්‍රියාවෙහි නිරත වී ඇති බැවින් මා හටද කරන්නට දෙයක් නැත..

සොරි මචං..උඹේ සීන් එක එලකිරි එකේ දානවට..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Last edited:

දැන් කොටු 10යි