~~~~සුනාමි ඛෙදවාචකය~~නෑවත අපට ඈති නොවෙවා~~~~~

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ගොඩක් අයට අද අමතක උන අපෙ රටට සිදූ වුන මහා ඛෙදවාචකය....සියලු දෙනාම මෙහි තමගෙ සිතට දෑනුනු වෙදනාව ගෑන වචනයක් තබා යනු ඈතයි මා විශ්වාස කරනවා....

    සුනාමි ඛෙදවාචකය

    pic24773.jpg

    Tsunami2.jpg

    0_24_123004_tsunami_srilanka.jpg

    ogrish-dot-com-sri-lanka-tsunami-victim3.jpg

    SriLankaTsunami298361452_cf6ef999c1_o.jpg

    lk.2004.tsunami.cars.jpg

    tsunami_02+Sri+Lanka.jpg

    srilanka011.jpg

    travel-graphics-200_429084a.jpg

    story1-01.jpg

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    1.ඒ දවසෙ මගෙ යාලුවෙක් (ගාල්ලෙ ) ටී.වී.එකෙන් මේ සීන් එක බල බලා වැලපුන විදිහ අදත් මගෙ හිත කීරි ගස්වනවා.
    එයාගෙ දුවයි පුතයි ගාල්ලෙලු ටියුෂන් යන්නෙ.එයාලා ගැන තොරතුරක් දැනගන්න අපි මොන තරම් උත්සහ කලාද.
    එදා පෝය හරි ඉරිදාවක් නිසා හරි ඒ ලමයි ක්ලාස් ගිහින් නෑ.
    2.තව යාළුවෙක්ගෙ මුළුපවුලම අතුරුදහන් උනා...එයා සයින්දමරුදු කියන පැත්තෙ මුස්ලිම් කොල්ලෙක්.අන්තිමට එයා අස් වෙලා යන්න ගියා.
    3.තව යාළුවෙක්(මොරටුවෙ ) ඒ දවස් වල නිවාඩු ගිහින් හිටියා...එදා උදේ (26) එයා ගෙදර කට්ටියත් එක්ක රූමස්සල යන්න පිටත් වෙලා...ඒත් පිටත් වෙනකොටම පත්තර කාරයා ආව නිසා පත්තරයක් අරන්..
    ඒ දවස් වල දකුනෙ තිබුන බෝ වෙන උනක් ගැන පත්තරේ උඩින්ම තිබුන නිසා එයාගෙ වයිෆ් කිව්වලු ලමයි අරන් එහෙ යන්න බෑ කියලා.....අන්තිමට එයාලා නුවර ගිහින් ...
    නැත්නම් එදා උදේ 9-9.30 වෙද්දි එයාලා මග තමයි ඉන්න තිබුනේ...
    හැබැයි ගෙදර කට්ටිය හොදටම බය උනාලු මෙයාල ඉවරයි කියලා.
    4.සුනාමිය ගැන පලවෙනි නිවුස් එක එන වෙලාවෙ මීගොඩ ධම්මාලෝක හාමුදුරුවන්ගේ සුමධුර ධර්ම දේශණයක් මෙහෙ Tv Lanka චැනල් එකේ යමින් තිබුනා.....(repeat telecast )
    අනික් දවසේ තමයි ආරංචි උනේ මේ ස්වාමින් වහන්සෙත් සුනාමියට බිලි වෙලා කියලා.:(

    එවන් දුකක් යලි අපිට අසන්නට වත් නොලැබේවා!!:(:(:(
     
    :( ow bro...