දර්ම ප්‍රචාරයට හිමිවරු 25 නමක්

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
දර්ම ප්‍රචාරයට හිමිවරු 25 නමක්

Main-pix.jpg

00-small.jpg

02%5B1%5D.jpg

03.jpg

04.jpg

06.jpg

http://www.lankadeepa.lk/2011/07/29/front_news/01.htm
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ITHIN JAATHIYA WANDA WENA WENAWAA KIYANA EKA AHNNATH DEYAKEI.

ජාතිය රැකගන්න කියා කියා ඉඳල හරියන්නේ නැහැ. ඕවගෙන් ලැබෙන පිහිටක් සරණක් නැහැ . සංසාරෙන් එගොඩවෙන්න යන ගමනේදී ජාති අගමැ කුල බෙදා වැඩක් නැහැ. ජාතිය රකින්න ගියපු අය තාමත් සංසාරේ සැරිසරනවා , දුක්විදිනව..තමන්ගේම උත්සාහය විතරයි තමන්ට පිහිටට තියන්නේ.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

මචන් මම මෙහෙම කිව්වාට තරහ ගන්න එපා හයක් හතරක් නොදත් පොඩි කිරිසප්පයන්ව මහන කරන එක පිලිබද මට එතරම් පැහැදිමක් නැ මම හිතන විදිහට නම් ධර්ම කාරනා පොඩ්ඩක් හරි තෙරෙන අවදියක තමයි මහන් වෙන්න ඕනැ අවබොධයෙන්? එහෙම නෙද? අනික් කරනාව තමයි මහන විමයි, කිරිමයි කියන්න දෙකක් එයින්නුත් අවබොදයෙන් මහන් විම උතුම් වෙනවා.

මට අපුරු අදහසක් අවා අපි හිතමු මුලු ලොකයම මහන් වුනා කියලා ඉතින් අද අපි දන්න විදිහට 0.01% වත් මර්ගපලවත් ලබන්නෙ නැ නේ ඉතින් මේ අය ඔක්කොම මහන වෙනවා නමුත් නිවන් අවබොද වෙන්නෙ නැ එත්කොට මිනිස් ජිතිය වද වෙන කතාවේ පොඩි තර්කානුකුල බවක් නොතියනවා ම නොවෙයි නෙද?

Just an idea OK do not take it wrong :rolleyes:
 
surfall

Member
Jun 18, 2011
60
2

උඹ වගේ උගත්, බුද්දිමත්, සත්‍ය වටහාගත් කට්ටිය මෙහෙම ඉන්නකොට වෙන මොනවා කරන්නද..මහන වෙන්න අදහසක් නැත්ද?:oo:
 
අවබෝදයෙන් මහන වීම උතුම්. ඇත්ත. :yes:
නමුත් ඔය හයක් හතරක් නොතේරෙන උන්ව . අනාගතේ ගංජා කාරයෝ කුඩු කාරයෝ වෙලා වැරදි මර්ගෙට යොමු වෙනවට වඩා . මහන වෙන එක හොද දෙයක් නෙමෙයිද ? මේ ජෙවිතෙදීම නිවන් අවබෝද නොව්නත් අඩුතරමේ ඊලග අත්මෙකදිවත් හොද තැනක ඉපදෙයි .

ලෝකයම මහන වෙනවා කියනේනම් කිසිම ප්‍රයෝගික නැති . මෝඩ බොලද කතාවක් .
අමාරුවෙන් මිනිස් ජීවිතයක් ලැබෙනවා කියන්නෙත් කොචර දුර්ලබ අවස්ථාවක්ද එකෙනුත් බුදුදහම ගැන දැනගන්න ලබෙනෙත් කින් කී දෙනාටද ? එහෙම දැනගත අයගෙනුත් මහන දම් පුරන්න ලැබෙන්නේ කොයිතරම්නම් දුර්ලබ වසනවකටද ? එහෙව් එකේ ඔබ මේ කියන්නේ හරිම බොලද අදහසක් . මිනිස් නෙමෙයි ඊට වඩා දේව ආත්මයක් ලැබුවත් සංසර ගමන නවතින්නේ නැහැ . කොහොම කරත් මිනිස්සු සම්පුරනෙන්ම වදවෙලා යන කාලයකුත් එනවා .
 
ඕබ කියන එකෙ පොඩි ඇත්තක් තියෙනවා , අමතක කරන්න එපා මහන් වෙන හැම කෙනෙක්ම එහෙම නොවෙනවා කියන්නත් බැ , මහන් නොවුන හැම කෙනෙක්ම කුඩු කාරයො වෙන්නෙත් නැ

ඉතින් ඔබතුමා ඕය කියන විදිහට මහන විමේ වටිනාකම මිල කල නොහැකි කිය්ලා දන්නවා නම් ඇයි මහන් නොවෙන්නෙ? උත්තර දෙන්න ඔනෙ නැ හෙතුව මම දන්නවා

ලෝකයම මහන වෙනවා කියනේනම් කිසිම ප්‍රයෝගික නැති . මෝඩ බොලද කතාවක් .

මුලින්ම මම ඕබතුමාට මතක් කරනවා එය උපකනයක් බව, දෙවැනුව ඕබත් පිලිගන්නවා එහේන්ම් එක ප්‍රයොගික නැ කියලා එහෙම නෙද? එ විතරක් නෙමෙයි බොලදයි ලු

අමාරුවෙන් මිනිස් ජීවිතයක් ලැබෙනවා කියන්නෙත් කොචර දුර්ලබ අවස්ථාවක්ද එකෙනුත් බුදුදහම ගැන දැනගන්න ලබෙනෙත් කින් කී දෙනාටද ? එහෙම දැනගත අයගෙනුත් මහන දම් පුරන්න ලැබෙන්නේ කොයිතරම්නම් දුර්ලබ වසනවකටද ? එහෙව් එකේ ඔබ මේ කියන්නේ හරිම බොලද අදහසක් . මිනිස් නෙමෙයි ඊට වඩා දේව ආත්මයක් ලැබුවත් සංසර ගමන නවතින්නේ නැහැ . කොහොම කරත් මිනිස්සු සම්පුරනෙන්ම වදවෙලා යන කාලයකුත් එනවා .

මෙ සියල්ල ඉතාමත්ම හොදින් දන්න ඔබතුමා වගෙ ධර්මය හොදින් දන්න කෙනෙකු මහන නොවන්නෙ මන්ද? අභිනිශ්ක්‍රිමනය නොකරන්නෙ මන්ද?

කොල්ලො ඕය දෙව ආත්ම ගැන මටවත් ඔබටවත් 100% ක් ඔප්පු කරන්න බැ එක නිසා අපි දන්න දෙවල් ගෑන විතරක් කතා කරලා ඉදිමු

කෙනෙකු නොදැන මර්ගයට පිවිසෙන්නෙ නැති එකෙ අරුමයක් නොමැත, නමුත් දැන මාර්ගයට නොපිවිසෙන්නෙ අර කිව්වා මෙන් කරුමයක මහත නිසා ද?

මිනිසා ඕබ කියන විදිහට වද වෙන්නෙ නැ, ඉට කලින් ලොකයශය වෙනවා එගැනත් අපි කතා නොකර ඉමු
 
ඔව් බන් ඇත්ත . දෙවියෝ මවල දීල තියන විදිහට තියන දෙයක් කල වෙන දෙයක් බලාගෙන . ජෙවිතේ ගෙවල දන එක තමයි හරි. මොනවයින් මොනවා උනත් ඒ දෙවියන්ගේ කැමත්තටනේ . අපි කියල මොනවා කරනද ?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔව් බන් ඇත්ත . දෙවියෝ මවල දීල තියන විදිහට තියන දෙයක් කල වෙන දෙයක් බලාගෙන . ජෙවිතේ ගෙවල දන එක තමයි හරි. මොනවයින් මොනවා උනත් ඒ දෙවියන්ගේ කැමත්තටනේ . අපි කියල මොනවා කරනද ?

වැරදි බන් කතාව එහෙම නෙමෙයි you are not addressing your problem :baffled:

“A new command I give you: Love one another. As I have loved you, so you must love one another. 35 By this everyone will know that you are my disciples, if you love one another.”

"Live for other then you will find ........." - Y2K
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

Love

9 Love must be sincere. Hate what is evil; cling to what is good. 10 Be devoted to one another in brotherly love. Honor one another above yourselves. 11 Never be lacking in zeal, but keep your spiritual fervor, serving the Lord. 12 Be joyful in hope, patient in affliction, faithful in prayer. 13 Share with God’s people who are in need. Practice hospitality.

14 Bless those who persecute you; bless and do not curse. 15 Rejoice with those who rejoice; mourn with those who mourn. 16 Live in harmony with one another. Do not be proud, but be willing to associate with people of low position. Do not be conceited.

17 Do not repay anyone evil for evil. Be careful to do what is right in the eyes of everybody. 18 If it is possible, as far as it depends on you, live at peace with everyone. 19 Do not take revenge, my friends, but leave room for God’s wrath, for it is written: “It is mine to avenge; I will repay,” says the Lord. 20On the contrary:

“If your enemy is hungry, feed him;

if he is thirsty, give him something to drink.

In doing this, you will heap burning coals on his head.”e

21 Do not be overcome by evil, but overcome evil with good.

ඕබගේ ත්‍රිඩ් එක බැලුවා අත්තටම අඩම්බරයි අපේ රටට බෞද්ධාගමට තියෙන තැන දැක්කාම සතු‍ටුයි

මම නිතරම හොයලා බලන්නේ මොකක් ද බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ මිසක් බෞද්ධයන් මොනවාද කියන්නෙ එහෙම නැතිනම් අනය ආගම් හෙලාදකින්නෙ කියාවත් නොවෙයි ඇත්තටම නියම බෞද්ධයා එහෙම කරන්නෙ නැ

ඇත්තටම මා ජෙසුස් වහන්සෙගෙ අනුගාමිකයෙකු වශ්යෙන් බෞද්ධාගමට ගරු කරනවා බුදුහාමුදුරුවගෙ ඉගැන්විම් සියල්ලම මනුස්සත්වයට යහපතක් එවිතරක් නෙමෙයි සියලු සත්වයන්ටද යහපතක් ඔබ තුමන්ලා කොතරම් මට බැන්නත් ජෙසුස් වහන්සෙට බැන්නා කියලා මගෙ වචන වෙනස් වෙන්නෙ නැ හැබැයි කිසිම දෙයක් දන්නෙ නැතුම කට වරද්ද ගන්න එපා. නුවනැත්තා එහෙම කරනගෙන ආමාරුවෙ වැටෙන්නෙ නැ

බෞද්ධ දර්ශනය ලොව පුරා පැතිතුනත් එයින් අනෙකාට අයහපතක් සිදු නොවන බව අප දන්න නිසා අපි ඔබලාට සුභ පතනවා

බුදුසරණයි!

Religion should not be a threat to Humanity - Y2K
 
Last edited:

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
Love

මම නිතරම හොයලා බලන්නේ මොකක් ද බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ මිසක් බෞද්ධයන් මොනවාද කියන්නෙ එහෙම නැතිනම් අනය ආගම් හෙලාදකින්නෙ කියාවත් නොවෙයි

:yes::yes::yes::yes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ITHIN JAATHIYA WANDA WENA WENAWAA KIYANA EKA AHNNATH DEYAKEI.

    මේකෙන් වෙන්නේ ජාති‍ය වඳවෙනවා නෙවේ බොල.. ජාති‍ය ආගම ගැන කතාකරන්න හරි , ආගම අනාගත‍යටත් ඉතිරිකරන්න හරි තවත් පරපුරක් හදන එක..
     
    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    මචන් මම මෙහෙම කිව්වාට තරහ ගන්න එපා හයක් හතරක් නොදත් පොඩි කිරිසප්පයන්ව මහන කරන එක පිලිබද මට එතරම් පැහැදිමක් නැ මම හිතන විදිහට නම් ධර්ම කාරනා පොඩ්ඩක් හරි තෙරෙන අවදියක තමයි මහන් වෙන්න ඕනැ අවබොධයෙන්? එහෙම නෙද? අනික් කරනාව තමයි මහන විමයි, කිරිමයි කියන්න දෙකක් එයින්නුත් අවබොදයෙන් මහන් විම උතුම් වෙනවා.

    මට අපුරු අදහසක් අවා අපි හිතමු මුලු ලොකයම මහන් වුනා කියලා ඉතින් අද අපි දන්න විදිහට 0.01% වත් මර්ගපලවත් ලබන්නෙ නැ නේ ඉතින් මේ අය ඔක්කොම මහන වෙනවා නමුත් නිවන් අවබොද වෙන්නෙ නැ එත්කොට මිනිස් ජිතිය වද වෙන කතාවේ පොඩි තර්කානුකුල බවක් නොතියනවා ම නොවෙයි නෙද?

    Just an idea OK do not take it wrong :rolleyes:

    අනේ මෝඩයෝ, කාවවත් බලෙන් මහණ කරන්නෙ නෑ. ළමය කැමතිනම් විතරයි මහණ වෙන්න පුළුවන්.

    ඒත් බලපන්, ළමයින්ව ඉස්කෝලෙ යවන්නෙ බලහත්කාරයෙන්, ළමය කැමති වුනත් නැතත්. එතකොට ඒක ළමයින්ගෙ "අයිතිවාසිකම්" කඩකිරීමක් නෙවෙයිද? ඇයි උඹ ළමයි කැමැත්තෙන් මහණ වෙන එක ගැන ඔච්චර කෑගහන්නෙ, බලෙන් ඉස්කෝලෙ යවන එක පේන්නෙ නැද්ද?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනේ මෝඩයෝ, කාවවත් බලෙන් මහණ කරන්නෙ නෑ. ළමය කැමතිනම් විතරයි මහණ වෙන්න පුළුවන්.

    මචන් ලමයින් වගකියන්න පුලුවන්, එහෙම නැති නම් තමාටම කියා තීරන ගන්න පුලුවන් අවම වයසක් තියෙනවා එ ගැන ඕබ තුමා වගෙ උගත් බුද්ධිමත් අය දන්නෙ නැතුව ඇති

    ඒත් බලපන්, ළමයින්ව ඉස්කෝලෙ යවන්නෙ බලහත්කාරයෙන්, ළමය කැමති වුනත් නැතත්. එතකොට ඒක ළමයින්ගෙ "අයිතිවාසිකම්" කඩකිරීමක් නෙවෙයිද? ඇයි උඹ ළමයි කැමැත්තෙන් මහණ වෙන එක ගැන ඔච්චර කෑගහන්නෙ, බලෙන් ඉස්කෝලෙ යවන එක පේන්නෙ නැද්ද?

    පුතා මේ උදාහරනය මෙතනට අදාල නැ මොකද මුලු සමාජයමත්, දෙමාපියනුත් එ විතරක් නෙමෙයි ලමයා යමක් කමක් තෙරෙන වයසට අවාම දැන ගන්නවා ඉගෙනිමෙ වටිනාකම. අනික ඉගෙනිමෙ අවසාන අරමුණ මේ ජිවිතයෙදිම දරුවාට දැක ගන්න ලැබෙනවා. දෙමාපියන්ගෙ වගකිය්මක් තියෙනවා අනිවාරයෙන් තම දරුවන්ට හොදි ඉගැන්විමට ඉතින් අද කාලේ දෙමාපියන් නිකම්ම පාසලකට දානවාට වාඩා හිතන්න වෙනවා හොද පාසලකට දගන්න එකත්

    ඉතින් ඔබෙ උස්ත්සහය හොදයි ..... නමුත් ප්‍රබල මදි ...

    මම කියන්නෙ නැ මහන වෙන්න එපා කියලා මම කියන්නෙ තම කැමැත්තෙන්ම ජිවිතාඅවබොදයෙන් මහන වෙනන ඔනැ .... ජිවිතාවබොදය කුඩාම ලමයින්ව්ට එන්නෙ නැ නෙද? මෙ වැඩේ උබ නොදකින පැත්ත තමයි හොදයි අපි හිතමු ලමයා කුඩා අවදියේ මහන වෙනවා තරුණ වියට (කුනා‍ටු අවදියට) එන විට ඔහුට හිතෙනවා අනෙ .... මටත් සමානය මනුස්සයෙකු ලෙස ජිවත් වෙන්න තිබුනා නම් කියලා... සමහට විට ඕහුට හිතෙන්න පුලුවන් ඇයි අම්මලා මාව මහන කෙරෙ කියලත්. ඕබතුමා දැන් කියයි එහෙම නැ එයාලා සොවන් වෙනවා නිවන් මගට පිවිසෙනවා කියලා නමුත් ඇත්ත ගොඩාක් දුරට එක නෙමෙයි අද එකයි වෙලා තියෙන්නේ හාමුදුරුවො පවා පනම් හතරක් හම්බ කරනවා, තම හැගිම් තව දුරටත් හිර කරගෙන ඉන්න බැරිම තැන නොහොබිනා ලෙස සාශනයටත් කැලලක් වෙන ආකාරයට හැසිරෙනවා මෙක ස්භාවිකයි මොකද ජිවිතය තියෙන්නෙ විදින්න .... අපි හැමොම ආසයි අදරය කරන්නත් ආදරය ලබන්න එකෙ කිසිදු වරදක් නැ නිතී රිති, සමාජ සම්මතයෙන් තුල පිහිටා මෙදෙවල් සිදුකරනවා නම්.

    මම පෞද්දගලිකවම දන්න ගොඩාක් හමුදුරුවො සිටිනවා හැබැයි එ ජිවිත ඕබ සිතනවාට වඩා ගොඩාක් වෙනස් එකක්

    මෙක තමයි ගොඩාක් විට සිදු වෙන්නෙ මේ සියලු අපචාර වලට වගකියන්න ඕනැ මේ අඩුවයස් මහන කිරිම් බව මගෙ අදහසයි.

    ඕබ මෙ ගැන ඉතා පැහැදිමක් තියෙන කෙනෙකු නිසා මම අවසන වශයෙන් ඕබගෙන අහන්න කැමති ඔබ තුමා ඕබතුමගේ ලමයෙකු මහන කරන්න කැමතිද? මම ඕබට අභියොග කරනවා පුලුවන් නම් ඕබ තුමා හො ඕබට ඉදිරියෙදි ලැබෙන පිරිමි දරුවකු බුද්ද සාශනයට පුදකරලා පෙන්වන්න කියලා.

    ඕබ සැමට සතය වැට්ගෙවා
    :yes:

    "Truth set you free"
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උඹ වගේ උගත්, බුද්දිමත්, සත්‍ය වටහාගත් කට්ටිය මෙහෙම ඉන්නකොට වෙන මොනවා කරන්නද..මහන වෙන්න අදහසක් නැත්ද?:oo:

    කොල්ලො දැන් මමද මෙකට විරුද්ධව කතා කරෙ? ඔබද? ඕබ අහනවා මගෙන් මහන වෙන්න අදහසක් නැද්ද කියලා .... හ හා මගෙ ............... මහන කරන්නෙ නැ.

    ඇත්තටම සත්ය වටහ ගනන් ගස් යට ඉදගන්න ඔනෙම නැ, එවගෙම මහන වෙන්නම ඕනැත් නැ සතය හැම තැනම තියෙනවා සතය ඕබ දකිනවා නොදැක්කා වගෙ සිටිනවා, සතය ඕබට හැහෙනවා ඕබ නොහැවුනා සෙ පව්කාර ජිවිතවලම ‍රැදෙනවා . මතුපිටින් ලස්සනයි කියලා මහන වුනාම එහි ප්‍රතිවිපාකත් ඕබටම දැක ගන්න පුලුවන් ඕබතුමා මහන වෙලා බලන්න කො ..... ඕබට ආමාරුමනම් ඔබෙ දරුවාව මහන කරන්න කො.......

    නිකන් බන දෙසලා පලක් නැ නෙද ? සහො?

    සතය ලොකයට එලිදරව් කලා (ඇත්තටම සතය සදාකලිකවම අප අතර තියෙන දෙයක්) නමුත් මිනිස්සු තවමත් අන්දකාරයෙ හැසිරෙනවා, ආලොකය දකින්න කියලා කරන සමහර වැඩ ඉටත් වඩා බියකරුයි
    . :yes:
     
    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    පුතා මේ උදාහරනය මෙතනට අදාල නැ මොකද මුලු සමාජයමත්, දෙමාපියනුත් එ විතරක් නෙමෙයි ලමයා යමක් කමක් තෙරෙන වයසට අවාම දැන ගන්නවා ඉගෙනිමෙ වටිනාකම. අනික ඉගෙනිමෙ අවසාන අරමුණ මේ ජිවිතයෙදිම දරුවාට දැක ගන්න ලැබෙනවා. දෙමාපියන්ගෙ වගකිය්මක් තියෙනවා අනිවාරයෙන් තම දරුවන්ට හොදි ඉගැන්විමට ඉතින් අද කාලේ දෙමාපියන් නිකම්ම පාසලකට දානවාට වාඩා හිතන්න වෙනවා හොද පාසලකට දගන්න එකත්

    ඉතින් ඔබෙ උස්ත්සහය හොදයි ..... නමුත් ප්‍රබල මදි ...

    මම කියන්නෙ නැ මහන වෙන්න එපා කියලා මම කියන්නෙ තම කැමැත්තෙන්ම ජිවිතාඅවබොදයෙන් මහන වෙනන ඔනැ .... ජිවිතාවබොදය කුඩාම ලමයින්ව්ට එන්නෙ නැ නෙද? මෙ වැඩේ උබ නොදකින පැත්ත තමයි හොදයි අපි හිතමු ලමයා කුඩා අවදියේ මහන වෙනවා තරුණ වියට (කුනා‍ටු අවදියට) එන විට ඔහුට හිතෙනවා අනෙ .... මටත් සමානය මනුස්සයෙකු ලෙස ජිවත් වෙන්න තිබුනා නම් කියලා... සමහට විට ඕහුට හිතෙන්න පුලුවන් ඇයි අම්මලා මාව මහන කෙරෙ කියලත්. ඕබතුමා දැන් කියයි එහෙම නැ එයාලා සොවන් වෙනවා නිවන් මගට පිවිසෙනවා කියලා නමුත් ඇත්ත ගොඩාක් දුරට එක නෙමෙයි අද එකයි වෙලා තියෙන්නේ හාමුදුරුවො පවා පනම් හතරක් හම්බ කරනවා, තම හැගිම් තව දුරටත් හිර කරගෙන ඉන්න බැරිම තැන නොහොබිනා ලෙස සාශනයටත් කැලලක් වෙන ආකාරයට හැසිරෙනවා මෙක ස්භාවිකයි මොකද ජිවිතය තියෙන්නෙ විදින්න .... අපි හැමොම ආසයි අදරය කරන්නත් ආදරය ලබන්න එකෙ කිසිදු වරදක් නැ නිතී රිති, සමාජ සම්මතයෙන් තුල පිහිටා මෙදෙවල් සිදුකරනවා නම්.

    මම පෞද්දගලිකවම දන්න ගොඩාක් හමුදුරුවො සිටිනවා හැබැයි එ ජිවිත ඕබ සිතනවාට වඩා ගොඩාක් වෙනස් එකක්

    මෙක තමයි ගොඩාක් විට සිදු වෙන්නෙ මේ සියලු අපචාර වලට වගකියන්න ඕනැ මේ අඩුවයස් මහන කිරිම් බව මගෙ අදහසයි.

    ඕබ මෙ ගැන ඉතා පැහැදිමක් තියෙන කෙනෙකු නිසා මම අවසන වශයෙන් ඕබගෙන අහන්න කැමති ඔබ තුමා ඕබතුමගේ ලමයෙකු මහන කරන්න කැමතිද? මම ඕබට අභියොග කරනවා පුලුවන් නම් ඕබ තුමා හො ඕබට ඉදිරියෙදි ලැබෙන පිරිමි දරුවකු බුද්ද සාශනයට පුදකරලා පෙන්වන්න කියලා.

    ඕබ සැමට සතය වැට්ගෙවා
    :yes:

    "Truth set you free"

    අනේ ඇත්තද අංකල්? එතකොට උඹලගෙ හොර පාදිලියො සුද්දොත් එක්ක මෙහාට ඇවිල්ල මිෂනාරි ඉස්කෝල හදල ළමයි ඒවාට යන එක අනිවාර්ය කළේ අපිට තියෙන ආදරේකටද? ඉස්කෝල වල උගන්නන බටහිර අධ්‍යාපනයනම් උඹල වගේ බාගෙට බටහිර වෙච්ච පාදිලි පැටවුන්ට හරි ලොකු ඇති. මහන වෙන හැමෝම රහත් වෙන්නැති එක උඹට මහ ලොකු ප්‍රශ්නයක්. ඒත් උඹ දන්නවද ලංකාවෙ ඉස්කෝල වලට යන ළමයි හැමෝම විශ්ව විද්‍යාල වලට යන්නෙ නෑ කියල? එහෙම නොයන අයට ඔය ඉස්කෝල වල අවුරුදු 13ක් තිස්සෙ උගන්නන දේවල් වලින් ජීවත් වෙන්න්නත් තමතමන්ගෙ රස්සා වලටත් ඕනෙ වෙන්නෙ කොච්චර පොඩ්ඩක්ද කියල උඹ වගේ මෝඩයෙකුට තේරෙන්නෙ නැතිව ඇති. සාමනේරයන් වහන්සේ කෙනකුට දෙන බෞද්ධ අධ්‍යාපනය ඊට වඩා ගොඩක් වටිනවා.

    බුද්ධ ශාසනය කියන්නෙ උඹලගෙ ආගමේ වගේ වෙන කොහෙවත් රටක ඉන්න පාප් වහන්සේ කෙනෙකුට වැඳගෙන ඉන්න කොම්පැනියක් නෙවෙයි. ඕනෙ වෙලාවක ඇතුලට එන්නත් ඕනෙ වෙලාවක එළියට යන්නත් බුද්ධ සාසනයෙ ඉඩ තියෙනව. ළමයෙකුට මහණ වෙන්න හිතුනොත් දෙමව්පිය කැමැත්ත තියෙනවනම් මහන වෙන්න පුළුවන්. ඒ වගේම ඕනෙ නෑ කියල හිතුනොත් සිවුරු අරින්නත් පුළුවන්. සිවුරු ඇරිය කියල ඒක ඒ පුද්ගලයට කවුරුවත් දඬුවම් දෙන්නෙ නෑ.
     
    Last edited: