ජිවිතයට පුංචි පුංචි දෙවල් එකතු කරමු
මේ වගේ ඔබත් දන්න පුංචි දෙවල් මෙතනට එකතු කරන්න...
අපි කාටත් වැදගත් වේවි නේද?
නිතර නිතර ඇස් දනව නම්
කදුලු එනවානම්...
කැරට් ගැරෑම් 150 ගෙන හොදින් සුද්ද කරන්න.පස්සේ ඒක වතුර කෝප්ප තුන් කාලක් එක්ක බ්ලෙන්ඩරයකට දමලා හොදින් ජුස් එකක් හැදෙන විදියට බ්ලෙන්ඩර් කරන්න.
මේ මිශ්‍රනය පෙරලා සාදාගන්නා කැරට් යුශ විදුරුවක් උදේට උදේට මාසයක් බොන්න..
ඇස් වල ලෙඩ කොහෙන් ගියාද කියලා හොයා ගන්නවත් බෑරිවෙයි.
ඇදුම් වලින් එන පුස් ගදට..
අල්මාරියේ කැරපොතු ගදට
සිංහල බේහෙත් බඩු කඩ වල
"සැවන්දරා මුල් ගන්න තියේනවා.
මේ සැවන්දරා මුල් 250 විතර ගෙනත් අල්මාරිය පුරා විසුරුවා තබන්න.
පසුව ඒ මත ඇදුම් තබන්න.
සැවන්දරා සුවද ඉබේටම ඇදුම් අතරට කාවෑදිලා ඉන් බොහෝ විට හමා එන අපුල පුස් ගද නැතිවෙනවා
සැවන්දරා සුවදට කැරපොත්තෝ බෝ වෙන්නේත් නෑ
සපත්තු මේස් වලින් එන දුගදට
මේක නම් මටත් තියේන කරදරයක්..
මේක ඉතින් කාටත් තියේන හිසරදයක්
එ වගේම හරි අප්‍රසන්න දෙයක් දෙපා අශ්‍රිත ඉන්න බෑක්ටීරියා තෙතමනයත් එක්ක ක්‍රියාකාරී වීම නිසයි මේ වගේ දුගදක් හට ගන්නේ මුලිකම දේ තමයි එක දවසට එක මේස් යුගලක් බැගින් පාවිචි කිරිම
එයත් වරක් ඇන්ද පසු හොදින් සෝදා තද අවුවේ දෑමිය යුතු වෙනවා.. අනික සපත්තු දෑමිමේන් පසු
හෑකිනම් දවස් 2 තද අවුවේ තබන්න තෙත්වු සපත්තු නම් දාගෙන යන්න එපා.ප්‍රධානම දේ දිනපතා උදේ පාවහන් පැළදිමේදි හොදින් සබන් යොදා සෝදා ගත් පය හොදින් පිසලා ගෙන මේස් දැමිමයි.
පිළි මාළු පිසිමේදි
සමහර මාළු පිසිනට පෙර තද පිළි ස්වාභාවයේන් පළ කරනවා...
පිසගත් පසුත් මේ අධික පිළි සහිත බව එනවා නම් කෑම අප්‍රිය වෙනවා
ඒ නිසා මාළු හොදින් සෝදා අවසානයට දෙහි ගෙඩියකුත් මිරිකා මාළු වලට දමා
හොදින් කවලම් කර සොදන්න
දත්වල හා විදුරු මස්වල ප්‍රශ්න ගෙදර අයට තියෙනවා නම්.
හැමදාම රෑට නින්දට පෙර ලුණු වතුරින් කට සොදන එක ඉතා හොදයි ඒත් වෙනමම ලුණුවතුර කුසියෙන් ගෙනත් නම් ඕක කවදාවත් කෙරෙන්නේ නෑ
වෙළද පොළේ තියෙන මේස ලුණු කුඩු පෑකට් අරගෙන ඒක කුඩා බොතලයකට දලා බාත් රුම් එකේ තියන්න එත් සමගම පොඩ් හෑන්දකුත් තිබ්බා නම් හරි..විදුරුවකුත් තියන්න..
දෑන් ඉතින් උදේ හවස කට හොදන්න සරල ප්‍රතිකර්මයක් උනත් ඉන් ලෑබේන සහනය ටිකක් දිර්ග කාලීනයි
(මං මේවා හොයා ගත්තේ පත්තර වලින්..
අඩුපාඩු ඈති හදාගෙන කියවන්න)