ඕනෙම ගේමක්(game) ගහන්න....

kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    ඕනෙම ගේමක්(game) ගහන්න....

    අදත් පොඩ්ඩක් එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්න කොට සුපිරිම බාන්ඩයක් හම්බුනා....
    මම ඉතින් හිතුවා ඒක ඕගල්ලන් එක්ක බෙදා ගන්න කියල....


    GRAPHICS CARD 1ක නැතිව ඕනෙම GAME ක් මේ SOFTWARE ක ඇතුලෙ PLAY කරන්න පුළුවන්...



    ඕගල්ලන් ආසම කරන game 1ක් play කරන්න යනකොට කොහොමද කිව්වොත්
    Graphics Card 1 ක support නෑ කියල......computer 1ක කන්න හිතෙනවා නේ ද?...නමුත් මීට පස්සේ එහෙම වෙන්නේ නෑ.......මේ SOFTWARE 1න් 3D analyze කරලා දෙනවා සුපිරියට...අපිට තියෙන්නේ ගහන්න විතරයි....


    (මේක 3000+ downloads,so sharing it.)
    3D-Analyze_2.jpg

    JUST DOWNLOAD THIS SOFTWARE AND PLAY GAMES WITH IT....


    Put one of this Graphics id in specific field

    NVIDIA Geforce Ti 4600

    VendorID: 4318
    DeviceID: 592

    NVIDIA GeforceFX 5900 ultra

    VendorID: 4318
    DeviceID: 816

    Ati Radeon 8500

    VendorID: 4098
    DeviceID: 20812

    Ati Radeon 9800 pro

    VendorID: 4098
    DeviceID: 20040


    මෙතනින් බාගන්න..
    Code:
    http://rapidshare.com/files/21050507...aphic_Card.rar
    හොදනම් ඉතින් කියන REP 1ක් දාලා ගියා කියලා අමනාපයක් එහෙම නෑ....
    000203FC.gif