බ්‍රිතාන්‍ය පර්යේෂණ
බ්‍රිතාන්‍ය පර්යේෂක ජෝන් පිලිප් රූස්ටන් කරන ලද පර්‍ය්ෂණයකට අනුව ගෑණුන්ට වඩා පිරිමි බුද්ධිමත් බව සදහන් වෙනවා. මෙම පර්යේෂණය සදහා 17,18 වයස් කාණ්ඩයේ සිසු සිසුවියන් ලක්ෂයටකට අධික ප්‍රමාණයක් යොදාගන්නා ලදි එහිදි ඔවුන් අවසන් නිගමනය ලෙස සැලකර සිටින්නේ මධ්‍යක පිරිමියාගේ IQ මධ්‍යක ගෑණියගේ IQ අගයට වඩා 4~5 වඩා වැඩි බවයි. සාමාන්‍යය පිරිමියාගේ මොළයේ පරිමාණය ගැහැණියගේ මොළයේ පරිමාණයට වඩා වැඩි නිසා එහි වැඩි නියිරෝන ප්‍රමාණයක් ඇත එම නියුරෝන මගින් වැඩි දත්ත ප්‍රමාණයක් සකසාලීමට හැකියාව ඇත.මෙම පර්යේෂණය සදහා පාදක කොටගෙන ලන්නා ලද්දේ ඉතා ඉක්මනින් සංකීර්ණ ගැටලු අවබෝද කරගැනීමේ හැකියාව, භාෂා දැනුම, නිර්මාණශීලිත්වය ආදි සාධක වේ. මේ වගේම කරන
ලද තවත් ලොව පුරාම කරන ලද භාෂා තර්කණ පර්‍ය්ෂණයකට අනුව නැවතත් ඉහත පර්යේෂණය සාධක කරන ලන බව දැක්වෙනවා.
නමුත් සෑම වර්ෂයකදිම විශ්‍ය විද්‍යාලයට ප්‍රවේශ වෙන ළමුන්ගෙන් කාන්තා අගය ඉහළ අගයක පවතිනවා. ඔවුන් තව දුරටත් කියා සිටින්නේ. මානසික ආතතීන් ,අලස කම, ධෛර්‍ය අඩුකම නිසා බහුතර පිරිමින් අතර මගදි අධ්‍යාපනය කඩා කප්පල් කරගන්නා ගන්නා බවයි. වෙනත් පර්යේෂණයකට අනුව කියවෙන්නේ පිරිමින් ගැණුන්ට වඩා ඉතා ඉක්මනින් සංවේගයට පත්වෙන බවත්, මානසික වශයෙන් කඩා වැටීමේ අගය පිරිමියාගේ ඉතා වැඩි බවත් වේ. ගැහැණුන්ට තමන්ගේ අරමූණූ කරා යෑමේදී සෑම පාර්ෂයේම උදව් උපකාර ලැබුනත් පිරිමියා සදහා එය එසේ ලැබිමේ අගය අඩු අගයක පවතින නිසා ඔවුන් සාර්ථක වීමේදි වැඩි ශ්‍රමයක් යොදාගැනීමට සිදුවීම මෙම අසාර්ථක තත්වය සදහා තව දුරටත් හේතු වෙනවා.

Last edited: