බලන්න ඒකෙත් හැටි අනේ...........
ත්‍රෙඩ් සෙක්ෂන් එක දැක්කම පූසා ත්‍රෙඩක් දාලා තියෙනවනම් කට්ටිය දන්නවා දැන් මොකාට හරි අලි මඩක් තමා වදින්න යන්නේ කියලා
.ඒත් මෙදා පොටේ මං දාන්න යන දේ නම් මඩ බිදක්වත් ගෑවිලා නෑ

.ඒ මොකද ඒ වෙනත්ම පැත්තකට දාන එකක් හින්දා
.මේ එලකිරියට ආවත් හරි ඕනිතරම් බවලත් උදවියත් එක්ක මං පැණි හලල ඇති
.ඒත් ඒ සේරටම වඩා වෙනස් ගතිගුණ තියෙන කෙනෙක් අහම්බෙන් වගේ මට හම්බුනා.

මේ කෙනා මට හම්බුනේ අහම්බෙන් වගේ
.ඒ මං දාපු සුදු පූසි ත්‍රෙඩ් එකේදී
.ඒකේදී මේ කෙනා මගේ පූසි වගේ එතන කමෙන්ට් කරලා තිබ්බා.
ඇත්තටම එදා මට ටිකක් බය හිතුනා.
මේ කවුද කියලා.
පස්සේ ත්‍රෙඩ් වලදී කථා බහ කරලා තමයි මෙයාව ටිකක් අදුරගත්තේ.

මෙයා ලේසීපහසු නෑ.
ඔන්න කොල්ලනේ සීන් කරනවනම් එහෙම පොඩ්ඩක් පරිස්සමින්.
මෙයා ලග නිතරම තියෙන්නේ කඩුව.
අනිවා මොනාහරි කලොත් කපන එක කපනවා.
මෙයා ඉන්නවා දැන් එලකිරි ගැන්සියටත් සෙට් වෙලා
.එහෙත් එක එක ගේම් දෙනවා කියලා තමයි අපිට ආරංචි.

හැකියාවල් ගොඩක් තියන කෙනෙක් වගේ මට හිතුනා.
වෙලාවකට නිසදෙස් ලියනවා.
වෙලාවකට ජෝක් එකක් ක්‍රියේට් කරලා දානවා.ඒ වගේ දේවල්.අනිත් එක හරිම මැර පැත්තට බරයි වගේ.

ඉතින් මදෑ ඔය වර්ණනා කලා මේක ගැන.....

ගොඩාක් අය දැන් ඩයල් එක කවුද කියලා දන්නවා ඇති....

එහෙනම් පිලිගන්න..........

බුදු අම්මෝ............. බය හිතෙන කපන්නම ට්‍රයි කරන මැරවර පෙට්ෂා.........!!

එලකිරි ඇවිත්නම් එච්චර කල් නෑ අපේ නංගියා.ඒත් හැමෝගෙම හිත දිනාගෙන හොද මෙම්බර් කෙනෙක් විදිහට ඉන්නවා.ඉතින් මෙයා කාටත් හොරෙන්ම 1000ක් ගහන්නයි යන්නේ....

අපි සේරම එකතු වෙලා විෂ් කරමු.

ඉතින් මං කලින් කිව්ව වගේ හොද නංගියෙක්.හොද හැකියාවක් දක්ෂකමක් තියනවා නිසදෙස් ලියන්න.ඔයා මට හොද සහෝදරියක්.ඉතින් පූස් අයියගෙන් ඔයාගේ ඉදිරි ගමනට සුභ පැතුම්.......

දළදා සමිදු සරණයි.....!!!!!!