FB ගිණුම හැක් වෙලාද? මෙන්න විසදුම.

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    FB ගිණුම හැක් වෙලාද? මෙන්න විසදුම.

    Facebook_privacy_war.jpg


    ඒකට යන්න කලින් FB දැන් Security අතින් ගොඩක් පහසුකම් දීල තියෙන්නේ ඒ සේරම කරගන්න අමතක කරන්න එපා , ඒව කරන්නේ මෙහෙමයි

    Account Settings

    44660549.png


    Security හි පහත සියල්ල Enable කරන්න ,
    90324518.png


    ඔබගේ දුරකථන අංකයක් ලබා දෙන්න, අලුත් පරිගණකයකින් ලොග් වීමට උත්සාහ කලොත් ඔබට දුරකථනයට Code 1 ලැබේ, එය නැතිව කිසිවිටකත් ලොග් විය නොහැක.

    දැන් වැඩේට බහිමු....


    ඔබගේ ගිණුමක් හැක් වී ඇතිනම් , පහත පියවර අනුගමනය කිරීමෙන් ඉතා පහසුවෙන් නැවත ඔබේ ගිණුම ලබාගත හැක.
    පහත ලින්ක් එකට යන්න

    Code:
    http://www.facebook.com/hacked/
    එහි "My account is compromised " යන්න Click කරන්න


    98448936.png


    ඔබ ඇතුලත් කල E-mail ලිපිනය , දුරකථන අංකය , හෝ ඔබේ නම යොදා ගිණුම සොයාගන්න , එසේ නැතිනම් ඔබට පහල වම්කෙලවරේ ඇති "I can't identify my account click කිරීමෙන් FB වෙත දැනුම් දීමක් කල යුතුය .එහි ඇති ෆෝරමය නිවැරදිව පිරවීමෙන් ඔවුන් නැවත ඔබ හා සම්බන්ධවේ

    26231348.png



    ඔබේ ගිනුම සොයාගැනීමට පුලුවන් වූයේනම් ,පහත දැක්වෙන පරිදි ඔබේ ගිණුම දිස්වේ , එහි "Don't know your password?" යන්න Click කරන්න

    59937193.png


    ඔබගේ E-mail ගිණුම එහි දිස්වේනම් එයට හරිය දමා ඔබගේ Password Reset code ගෙන්වා ගන්න , නැතිනම් ඔබේ දුරකථන අංකයද එහි දිස්වේ , ඔබේ E-mail ලිපිනය වෙනස් කර ඇත්නම් දුරකථන අංකයට පමණක් හරිය දමා Password Reset code ගෙන්වා ගන්න, ඒ කිසිවක් නැත්නම් "No longer have Access to these" වෙත යන්න

    25qc5fc.png


    ඉන්පසුව ඔබේ E-mail ලිපිනය සදහන් කර Submit කරන්න

    16669264.png



    ඉන්පසුව ඔබ දුන් රහස්‍ය පිළිතර ලබා දෙන්න

    90779244.png



    එය ලබාදුන් පසුව ඔබේ වැඩේ සාර්ථකයි , දැන් නව Password දී Submit කරන්න

    33889579.png


    .ඔබගේ නව E-mail ලිපිනයට E-mail 1 ලැබේ , එම ලින්ක් එකෙන් ගිය විට , ඔබගේ ගිණුම Lock එක වන අතර , නැවත පැය 24 පසුව ලොග් විය හැක.

    ඔබ රහස්‍ය පදයක් සකස් නොකලේ නම් , ඔබට ඔබගේ යහලුවන් 3 තෝරාගැනීමට සිදුවේ , එම තොරාගත යාලුවන්ට Code 1 Send කරණු ලබයි , ඉන්පසු එම යහලුවන් සම්බන්ධකරගෙන එම කෝඩ් පහත දැක්වෙන ලෙස ඇතුලත් කල යුතුය.

    m754jr.png




    ඉන්පසුව මෙවන් පිටු තුනක් ඔබට ලැබේ . ඒ හැම පිටුවකදීම එක් යාලුවෙක් පමණක් Select කිරීමට අවස්ථාව ලැබේ.

    99713648.png



    ඉන්පසුව දැක්වෙන පරිදි " Send code friend" Click

    50548681.png



    ඉන්පසු අදාල යාලුවන්ට කතා කර , ඔවුන්ට ලැබුනු කෝඩ් ඉල්ලා ගෙන සටහන් කරන්න

    15147897.png


    ඉන්පසුව , නැවත ඔබට New Password ඇතුලත් කිරීමට අවස්ථාව ලැබේ..

    ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ......

    Code:
    http://asipiya.blogspot.com/
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    Oka nikan check karanna kalaoth


    ******* thanks for reporting this problem with your account. We've temporarily locked your account so no one else can log in as you.To regain control of your information, please complete this quick security check.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    maxza work
    maho hebei meken code eka fake 3nakata genna gena hack karanna puluwan ne ban

    එකිනෙකට වෙනස් පෙන්නන්නෙ , පලවෙනි පේජ් එකට කොහෙත්ම සම්බන්ධ නැති යාලුවන් තමයි 2 එකේ ඉන්නේ ,
     
    • Like
    Reactions: WwW.lk

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    security qstn eke answr eka denna ona ne bn

    Security නැත්නම් තමයි ඔය option එක එන්නේ , ඒත් අපි කැමති අයව සිලෙක්ට් කරන්න බෑ .සිලෙක්ට් කරන්න එන්නේ වෙනස්ම යාලුවො , එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති ඒවා