චැනල් ෆෝ වීඩියෝවට පිළිතුරු වීඩියෝවක්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    චැනල් ෆෝ

    Sri Lanka Humanitarian Operation Factual Analysis

    ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට කරුණු දක්වමින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ මාධ්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාමය චිත්‍රපටයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් නිල වීඩියෝ පටයක් එළිදක්වා තිබේ.

    ආරක්ෂක අමාත්‍යංශයේ අනුදැනුම මත නිර්මාණය කරන ලද යුද්ධයේ අත්දැකීම් රැගත් මෙම වාර්තාමය චිත්‍රපටය අද(01) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වූ "මානුෂීය මෙහෙයුමේ සැබෑ විශ්ලේෂණය" වාර්තාවට සමගාමීව ඉදිරිපත් කර ඇත.

    මානුෂීය මෙහෙයුමේ දී යුද, ගුවන් සහ නාවික හමුදා ඇතුළු සියලු ක්ෂේත්‍රවල අත්දැකීම් මෙහි අන්තර්ගතව ඇති අතර මෙම වාර්තාව සහ වීඩියෝ පටයේ පිටපත් කොළඹ පිහිටි විදෙස් තානාපති කාර්යාල වලට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්ට ද ලබාදීමට නියමිතය.

    දෙරණ
     
    Last edited:
    • Like
    Reactions: BC_Dilum

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි හා අපක්ෂපාති වෙබ් අඩවි දෙකක් ලංකාව වෙනුවෙන් ඔවුන්ගේ සහයෝගය දී ඇති අයුරු

    hvqlo9.jpg

    2j5jlaq.jpg

    2wgdpit.jpg

    :angry::angry::angry::angry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තහනම් කරපු වෙබ් අඩවිය පෙනෙන අයුරු

    25q8m.jpg

    එයට පිවිසීමට භාවිතා කල අන්තර්ජාල සම්බන්ධතාව පිළිබඳ තොරතුරු

    344ummu.jpg
     
    • Like
    Reactions: disamannar

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හූ කිවුවේ රාජපක්ෂලාටද ? ලංකාවටද ?

    2e1bnlv.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    2i8vw2o.jpg

    උබ මචං මං ගැන වැරදියට හිතාගෙන ඉන්නේ.මම දෙමල නෙමේ,මම වෙබ් දෙකේ විස්තර දැම්මේ මුන් ලංකාවේ වෙලත් ලංකාවට කෙලවන්න කරල තියෙන එවා පෙන්නන්න.
     
    Last edited:

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    onama yuddayakadi yuda aparaada siduwenawa....aka walakkanna beha kaatawath....namuth ewa leak nowenna waga balaaganna oni...

    api maha paare car ekak drive karana kota maarga neethi pilipadinawa..

    namuth yuddayakadi nitharama yuda neethi walata anuwa yudda karanna beha..

    ape yuddedi ape kollo puluwan tharam durata yuda neethi rakinna ethi..
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    onama yuddayakadi yuda aparaada siduwenawa....aka walakkanna beha kaatawath....namuth ewa leak nowenna waga balaaganna oni...

    api maha paare car ekak drive karana kota maarga neethi pilipadinawa..

    namuth yuddayakadi nitharama yuda neethi walata anuwa yudda karanna beha..

    ape yuddedi ape kollo puluwan tharam durata yuda neethi rakinna ethi..

    uaba piligannawada C4 video eka aththa kiyala.yudde dawas wala uba hitiye lankaweda ban
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    :oo::oo:uaba piligannawada C4 video eka aththa kiyala.yudde dawas wala uba hitiye lankaweda ban

    Neha machan...piliganne neha...mama kiwe yudda wala swabaawaya gena Vitharai..lankawe hamudaawa anek ratawalata wadaa maanushiya athin godak ediriyen enne..ema nisaa yuda aparaada sidukirime sambaavithaava godak adui...
     
    • Like
    Reactions: mano3989

    :yes::yes: