අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...

    කවදා හො අපෙ ලොකයට අපිට වඩා බලවත් අපගෙ මස් අනුභව කරන ජීවින් පෑමිනිය හොත් අපටත් අද අප නිසා සතුන් විදින දුක් අපහට දෑනේවි...

    අප බෞදයන් ලෙස පලමුව අපවත් මෙම පාපකාරී, වෙදනාකාරි දෙය අත්හරිමු...අප විසින් කරන මස් අනුභව නිසා කොතෙකුත් සතුන් හට තමන්ගෙ අම්මලා,තත්තලා,දරුවන් අහිමි වෙනවා ඈත්ද...අපි කමතිද අපිට එහෙම දෙයක් වෙනවට...ටිකක් අපිත් හිතමු බුද්ධිමත් මනුශ්යයි විදිහට මෙය ගෑන...

    ගවයා ගෑන පමනක් නොව අනිකුත් සතුන් ගෑනත් අපගෙ සමාජයෙ ඈති ආකල්ප වෙනස් විය යුතුය.."මිනිසුන්ගෙ ජීවත් වීම උදෙසා මරනයට කෑපවු කිසිදු සතෙකු අපගෙ ස්භාව ධර්මය තුල නෑත.."....

    ස්භාව ධර්මයට පිටින් ගොස් අප හට යම් දිනක නෑවතත් සුනාමි වෑනි උවදුරු පෑමිනිය හෑක..මොකද අප අනුභවයට ගන්නා සතුන් අප හට කල වරද කුමක්ද...අප ඔවුන්ව මරා කෑමට ගෑනිමට තරම්?..."අපට දෑනෙන වෙදනාව සතාටත් දෑනෙනවා,,අපට දෑනෙන ජීවත් වීමෙ ආසව සතාටත් දෑනෙනවා..නමුත් වෙනසකට ඈත්තෙ තිරිසන් සතෙක් උවත් උන්ට අපිව මරාගෙන කෑමෙ අසාවක් ඈති නොවීමයි....

    එසෙ බෑලුවිට තිරිසන් සතා විය යුත්තෙ අපිද? නෑත්නම් එ සත්වයින්ද?.....
    cow-slaughter1.jpg

    අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...

    e2cc14e3ea850e0b19acd422712d-grande.jpg

    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කලගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ

    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තිබෙන්නේ
    එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ...
    ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ

    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
    බලනු තුන්සිය හැටපහ වැඩි කර තිස්පහ යොදලා
    ගණන දොළොස් දහස් හත්සිය හැත්තැපහක් වෙලා
    ඔබට තෙරුණාද ඔබකල පව් දුර දිග නොබලා...

    කිරි දුන්නේ දරුවන්ටයි...

    මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ..
    අහිංසක සතෙකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේ
    යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ...
    තමන් විකුණූ ගවයගේ මස් බව ඔහු නැහෙ දන්නේ...

    ගිතෙල් මීකිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ
    ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරු වෙන්නේ...
    මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ...
    එවන් පිරිසිදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ...

    ඔයලට මෙකට කමෙන්ට් එකක් දාන්න බෑරි නම් අඩු ගානෙ "බුම්ප්" එකක් හරි දාලා "අහින්සක සතුන්ගෙ" හින්සනය වෑලක්වීමට වචනයකින් හරි දායක වෙන්න....
    cow%20kneeling.JPG

    සීත රටවල ඉපදුන අය හට සමහර විට තමන්ගෙ කෘෂිකර්මන්තය සීතල නිසා අඩාල වන නිසා මස් අනුබව කරනවා විය හෑක,නමුත් අසියාතික කලාපයෙ ජීවත් වන අප හට ස්භාවදර්මය විසින් කෘෂිකර්මන්තය මනාව කරගෙන යෑමට ඉඩ කඩ දී ඈත...අපට ජීවත් වීමට මස් අත්යවශ්ය නෑත..මස් වලින් ලෑබෙන සෑම පොශන ගුනයක්ම අප හට ධාන්ය වලින් ලබ ගත හෑක....එසෙ නම් අයි අපි අපෙ පෑවත්මට තව සතෙකුට හින්සා කරන්නෙ...කරුනාකර ටිකක් හිතන්න.. අපිට පොඩි සීරිමක් ඈති උනත් කොච්චර වෙදනාව දෑනෙනෙවද කියන එක ගෑන.....
     
    Last edited:

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    මේ බූරුවන්ට කොච්චර කිව්වත් පෙරේත කම අත් හරින්නෙ නෑ බං ....:angry::(
     
    kingdewi

    Well-known member
  • අප විසින් කරන මස් අනුභව නිසා කොතෙකුත් සතුන් හට තමන්ගෙ අම්මලා,තත්තලා,දරුවන් අහිමි වෙනවා ඈත්ද...අපි කමතිද අපිට එහෙම දෙයක් වෙනවට..

    ඇත්ත..ඒ පැටවුන්ට කොතරම් වේදනාවක් ඇද්ද? :(:(
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මිනිස්සු බොහොම දෙනක් මේ ගැන අවබෝධයෙන් හිතන්නෙ නෑ මචන්.. ගොඩාක් දෙනෙක් සතා මරණව දකින්නෙ නෑ.. එයාල දකින්නෙ කෑලි වෙලා පැකට් පිටින් එන මස්..
    ඉතින් ප්‍රාණඝාත අකුසලයට මේ පැකට් එකේ තියෙන මස් කෑළි කොහොම සම්බන්ධයිද කියල බොහොම දෙනෙකුට තේරෙන්නෙ නෑ.

    මට වෙච්ච සීන් එකක් කියන්නම්.

    අපේ ඔෆිස් එකේ ඉන්නව ටිකක් තලත්තෑනි ඇන්ටි කෙනෙක්.. එයා කොල්ලො එක්ක මලෙන් ඉන්නෙ අපි පිස්සු කෙලින නිසා, කෙල්ලො එක්ක ටෝක් නිසා. අපෝ කෙල්ලෙක් එක්ක කතා කරත් කියනව "මෙයාලට නම් වෙන වැඩක් ඇත්තෙම නෑ., හය්යෙන් හිනාවෙන්න එපා මේක ඔෆිස් එකක්... " කතා ගොඩයි.

    ඇන්ටි හැබැයි පෝයට සිල් ගන්නවා.. පන්සල් ඔක්කෝම ගැන දන්නවා, සෝමාවතියෙ මල් පූජාව වගේ ලොකූ පින්කම් වලට යනව.. මාර දැහැමියි කියල තමයි පෙන්නන්නෙ.

    දවසක් මෙයා කියනව "අනේ vegetarian වෙන එක හොඳායි.. මමත් මාළු විතරයි කන්නෙ" කියල.. අම්මෝ මචන්.. හිනාව නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්.. මේ ගොං ගෑනි දන්නෙ නෑ මාලු තමයි දරුණුම දුක් වින්දල මැරෙන්නෙ කියල. කුකුළො, ඌරො, හරක්, එළුවො මරන්න සිහිනැති කරනවලු නෙ..අඩුගානෙ එක පාරින් බෙල්ල වත් කපනව නෙ.. මාළුව මැරෙන්න කලින් කොයි තරම් විඳවනවද..

    මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ මචන්.. සමහරු තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ..
    නිර්මාංශ වීමේ ආදීනව මීට වඩා හිතට දැනෙන විදියට ගරුතර ස්වාමීන් වහන්සේලා, නිර්මාංශ වෙච්ච අපි.. අපේ හිතවත් අයට කියල දෙන්න ඕනි කියලයි මට නම් හිතෙන්නෙ. මෙච්චර පිළිවෙතින් පෙළගැසෙමු කිය කියා කිව්වත් නිර්මාංශී වෙන්න කියල එක පෝස්ටරයක්, බැනරයක්, TV program එකක් දැම්මද ? ඒවා මීට වඩා වැඩියෙන් ප්‍රචලිත කරන්න ඕනි කියලයි මට නම් හිතෙන්නෙ.

    තවත් සතෙක් ගෙ දුකට සංවේදී අය පිළිගනී.. නැති අය සසරෙ ඔහේ යාවි. තමන් වපුට බිජුවට තමයි අස්වැන්න ලෙස තමන්ට ආයෙත් ලැබෙන්නෙ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    චගු;10775530 said:

    සහතික ඈත්ත මචො...thanx
     
    chanakamax

    Member
    Jul 31, 2007
    3
    0
    0
    colombo
    Attha bro...Marana baya hamotama danenne ekama widihatane.. Me satthuntatha ehema thama. Oka ithin ape ewnta theren nathi eka ganai duka...:(:(:(
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    චගු;10775530 said:

    නිර්මාංශ වීමේ ආදීනව මීට වඩා හිතට දැනෙන විදියට ගරුතර ස්වාමීන් වහන්සේලා, නිර්මාංශ වෙච්ච අපි.. අපේ හිතවත් අයට කියල දෙන්න ඕනි කියලයි මට නම් හිතෙන්නෙ. මෙච්චර පිළිවෙතින් පෙළගැසෙමු කිය කියා කිව්වත් නිර්මාංශී වෙන්න කියල එක පෝස්ටරයක්, බැනරයක්, TV program එකක් දැම්මද ? ඒවා මීට වඩා වැඩියෙන් ප්‍රචලිත කරන්න ඕනි කියලයි මට නම් හිතෙන්නෙ.

    Godak aya sathwa gathanaya pitu dakinna try karanawa.. but me okkoma ekathu wela me sulu parimana dewal ekathu karala meka ratatama denena widihata karannone... Anith eka samahara pansalwalata Chicken nethuwa Daane pooja karana ekath pawak kiyala samaharu kiyanne..:angry: :angry: e widihata kema balaporoththuwen inna hamuduruwaruth innawane.. oka thama prashne.. elakiri ekewath kattiya set wela mokak hari karanna balamu.. RATATA DENENA LOKU DEYAK!!!!!!
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කලු පූසා;10776048 said:
    Godak aya sathwa gathanaya pitu dakinna try karanawa.. but me okkoma ekathu wela me sulu parimana dewal ekathu karala meka ratatama denena widihata karannone... Anith eka samahara pansalwalata Chicken nethuwa Daane pooja karana ekath pawak kiyala samaharu kiyanne..:angry: :angry: e widihata kema balaporoththuwen inna hamuduruwaruth innawane.. oka thama prashne.. elakiri ekewath kattiya set wela mokak hari karanna balamu.. RATATA DENENA LOKU DEYAK!!!!!!
    thanx bro..
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ගව මස් කන්නේ ගවයන්ටත් වඩා පහත් මානසිකත්වයක් තියන තිරිසන් මිනිස්සු ..