ඕනි කරන පුංචි පුංචි කෑලි ටිකක් computer සෙට් කරගන&#3

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඕනි කරන පුංචි පුංචි කෑලි ටිකක් computer සෙට් කරගන&am

    නිතරම ඕනි පුංචි පුංචි කෑලි ඇවිත් අරන් යන්න... නොමිලේ..
    අපිට ඕනි කරන පොඩි පොඩි සොෆ්ට් කෑලි වගයක් බෙදා ගන්න හිතුවා. මේකට ඔයාල දන්න පොඩි පොඩි කෑලිත් අමුනන්න අමතක කරන්න එපා! ඕනිදේ අරගෙන නිකන් යන්නත් එපා බම්පියක් දාන්න.වැඩිය කතා ඕනි නෑ එහෙනම් වැඩේ පටන් ගම්මුකෝ.


    ෆයිල් එකක් ඩිලීට් වෙන්නැතුව ගියොත් මේක පාවිච්චි කරන්න.:D I'm scanned not virus:no:
    FileASSASSIN
    fileassassin1-06-english.png

    ෆයිල් එකක් ඩිලීට් වෙන්නැතිවන වෙලාවට මළ පයිනව නේද?:lol: මේ කෙන් පුලුවන් ඩිලීට් කරන්න.:D
    Portable Version (79.79 KB)


    දියුණු කරපු ස්ටාස්ක් මැනේජර් I'm scanned not virus:no:
    process explorer
    procexp-start.jpg

    කම්පියුටරය ස්ටක් උනොත් පිහිටට ඉන්න ස්ටාස්ක් මැනේජර් නේ හිතුවද මේක වෙනුවට මීට වඩා දියුනු එකක් පාවිච්චි කරන්න? මේ තියෙන්නෙ භාණ්ඩේ!
    Process Explorer v15.01 (1.74 MB)


    Rar Password හොයන්න ඕනිනම්
    advancedrar pass rcover
    [/URL]
    image%5B9%5D.png


    අපි කවුරුත් ජංජාලෙන් winrar ෆයිල් බානවනේ මේවා බාලා දිගෑරලා බලනකොට පාස්වර්ඩ් ඉල්ලන වෙලාවට :growl: මල පනිනවනේ එතකොට තමා මේක පිහිටට ඉන්නේ.:D බාන්න කලියෙන් කියන්න ඕන මේක පාස්වර්ඩ් අල්ලන්න වෙලාගන්නවා ඒත් වැඩේ කෙරෙනවා.:P
    Portable Version(1.38 MB)


    ෆෝන් එකේ ගේම් කම්පියුටාර් එකේ ගහමු
    JAR2EXE PORTABLE
    image%5B8%5D.png

    හුගක් කස්ටිය ගේම් කම්පිටාර් එකේ බාලා ෆෝන් එකට දාලා ගහනවනේ.:P බැරි වෙලාවත් මේක වැඩකරන්නෑ.. එතකොට කොහොමද:dull: මළ පයිනව නේ.. ඒකට විසදුම මේ..
    Portable Version(1.15 MB)

    මේක ගැන දන්නවනේ
    Google Picasa Potable

    image%5B11%5D.png

    මේ බාන්ඩෙ ඩැන වැඩි දේවල් ඕන නෑ.. මේ තියෙන්නේ පොටබල් සංස් කරනය. ඕන කරන භාණඩයක් ඕනිඅය ගන්නකෝ..
    Portable Version(18.7 MB)



    මම පොරොන්දු වෙනවා මම ලබාදෙන කෑලිවල මේ වයේ මැල්වෙයා නැති බවට,සමහර ෆයිල් මම බාලා scan කරල දෙන්නේ "I'm scanned not virus:no:" කියලා සදහන් කරල තියෙන්නේ මම ඒවිදිහට ප්‍රතිවයිරස් වැඩසටහනෙන් ස්කෑන් කරපුවා! :no:

    ඉදිරියට තව බලාපොරොත්තු වෙන්න ඔයාල දන්න එ්වා තියෙනවනම් දාන්න.>>>:rofl:
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වෙලාවට වැඩ කරන අයට
    Free Alarm Clock
    alarmclock.png

    මොකක් හරි වැඩක් කරන්න තියෙන වෙලාවක් මතක තියගෙන ඉදල අමතක වෙලා කළබලේට වැඩකරල වැඩේ වන කරන වට වඩා මේ ම සෙට් කරගන්නඑක හොදයි නේද?:rofl::P
    Alarm Clock 2.3(1.55 MB)
     
    • Like
    Reactions: Dulanzz

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඩෙස්ටොප් එකේ කැමරාවක්:rofl:

    software.gif

    මේකනම් එළ භාණ්ඩේ. ලොකු ලොකු සොෆ්වෙයා අපේ පුංච කොම්ටියුටාර් එකට දරාගන්න බැරි නිසා ස්ලෝ වෙනවා.. මේක එහෙම එකක් නෙවේ කොච්චර රෙචොඩ් කරත් ස්ලෝ වෙන්නෑ.. එළ භාණ්ඩයක්.
    New CamStudio 2.6 (beta)(4.5 MB) :rolleyes:
     
    • Like
    Reactions: Iron Monger

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හොරෙන් අප්ඩේට් අල්ලන්න ජාල මීටරයක්
    NetMeter
    net_netmeter_large.jpg

    සමහර සොෆ්ට්වෙයා අප්ඩෙට් , මැල්වෙයා ඩව්න්ලෝඩ් වෙනවා එතකොට අපි මොකවත් ඩව්න්නොකර ඉන්න කොට මේ මීටරේ ඩේටා අප්ලෝඩ් හරි ඩව්න්ලෝඩ් හරි වෙනවනම් වැඩේ ඇල්ලු වෑහැකි.:P:lol:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔයාලත් දන්න ඕනි බඩ්ඩක් ගැන කොටන්න කෝ..:D
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ගුගල් එකෙන් ඩෙස්ක්ටොපේ හැඩ කරමු.
    google desktop
    sidebar_gd55.jpg
    google-desktop.jpg

    මේක නම් මාත් සෙට් කර ගෙන තියෙන ගැජට් එකක්. මේකේලස්සන වගේම ප්‍රයෝජනවත් ගැජට් සෙට් කරගත්තෑකි. හැබැයි ගැජමැටිල් කෑලි පුරෝගත්තොත් ස්ලෝවෙනවා..:D
     
    • Like
    Reactions: nlasasatha

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සුපිරියට වීඩියෝ බලන්න. :D
    km player
    kmplayer.jpg

    මේක ගැනනම් කියල වැඩක්නෑ..වීඩියෝ වගේම ඕඩියොත්වැඩ. හුගක් ෆෝමැට් වලටත් සර්පෝර්ට් කරනවා.. තවනම් කියලා වැඩක්නෑ ඒකනිසා බාලා බලන්න.
    :P
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    සුපිරියට වීඩියෝ බලන්න. :D
    km player
    kmplayer.jpg

    මේක ගැනනම් කියල වැඩක්නෑ..වීඩියෝ වගේම ඕඩියොත්වැඩ. හුගක් ෆෝමැට් වලටත් සර්පෝර්ට් කරනවා.. තවනම් කියලා වැඩක්නෑ ඒකනිසා බාලා බලන්න.
    :P
    mekath ela video balanna
    largeVLC.png

    http://sourceforge.net/projects/vlc/files/1.1.11/win32/vlc-1.1.11-win32.exe/download