මිල්ලන්ගොඩ රාජා මියයයි.
ආසියාවේ දළ දිගම ඇතා ලෙස සැලකෙන මිල්ලන්ගොඩ රාජා අද (03) දහවල් 12 ට පමණ මියගොස් තිබෙනවා. අවුරුදු 75 ක් පමණ වයසැති මෙම ඇතා කලක් රෝගාතුරව සිටි බවයි එම සත්ත්වයාගේ අයිතිකරු සඳහන් කළේ. වයස්ගත වීම හේතුවෙන් මිල්ලන්ගොඩ රාජා කෑම දිරවීමේ අපහසුතාවයෙන් පසු වුණා. මිල්ලන්ගොඩ රාජාගේ අවසන් කටයුතු අද දිනයේ ම සිදු කිරීමට නියමිතයි.
Last edited:
