රුසියානු අභ්‍යාවකාශ මධ්‍යස්ථානය
[FONT="]රුසියාව තමන්ගේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය 2020 වන විට සම්පූර්ණයෙන්ම එහි වැඩ කටයුතු නවතා දමා පෘතුවියේ සාගරයට ඇත හැරීමට සූදානම් වන බව පවසා සිටිනවා. මෙය ඔවුන් කිරීමට හේතුවක් වන්නේ, අභ්‍යාවකාශ සුන් බුන් ප්‍රශ්නයට විසදුමක් වශයෙනි. [/FONT]
[FONT="]මෙම අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ වටිනාකම ඩොලර් බිලියන සීයක් ($1000000000) වන අතර මෙය ගොඩ නැගීමට අභ්‍යාවකාශ ආයතන පහක් උදව් දී තිබෙනවා. මෙය පෘතුවියේ සිට 354 [/FONT]km [FONT="]දුරින් පිහිටා තිබෙයි. මෙහි කාමර දහ තුනක් ඇති අතර මෙහි බර රාත්තල් මිලියනයක් පමණ වෙනවා. එය මෝටර් රථ 320 ක් බරකට සමානයි. [/FONT]
[FONT="]මෙම මධ්‍යස්ථානය අවුරුදු දහතුනකට අධික කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අභාවකාශයේ කක්ෂ ගත කලේ 1998 දීය. එයට කිහිප වතාවක් යානා පැමිණ ඇති බව සඳහන් වෙනවා.[/FONT]
rep and comments please

munta salli wadi wela 