පෙන් ඩ්‍රයිව් එකක් භාවිතා කරලා XP ඉන්ස්ටෝල් කරමු
හුඟක් අය මේක කරලා බලලත් ඇති,නොදන්න අයට මෙන්න ක්‍රමය
Bootable USB Drive එකක් හදමු
මුලින්ම මේකට අපිට 2GB හෝ ඊට වැඩි ධාරිතාවක් සහිත Pen Drive එකක් අවශ්‍ය වෙනවා
ඒ වගේම මේ Software 3 ඕනේ වෙනවා
1. Bootsect.exe
2. PE-To USB
3. usb_prep8
මෙන්න Link එක
http://www.mediafire.com/?i73iohjzj2q3e7v
ඕක ඩව්න්ලෝඩ් කරගත්තට පස්සේ Extract කරගන්න ඕනේ Winrar භාවිතා කරලා
ඊට පස්සේ මේ විදිහට Folder 3ක් දකින්න පුළුවන් වෙයි
හරි දැන් ඔයාලගේ USB Pen Drive එක පරිගණකයට සම්භන්ධ කරගන්න
ඊට පස්සේ අර Extract කරගත්ත එකේ Folder එකක් ඇති “PeToUSB" කියලා
එකේ තියෙන PeToUSB.EXE එක Open කරගන්න
ඊට පස්සේ මේ වගේ Window එකක් දැකගන්න පුළුවන්,
-Destination Drive යටතේ USB Removable තෝරාදෙන්න
-Format Options යටතේ Enable Disk Format,Quick Format,Enable LBA(FAT 16X) යන Options,Tick කරගන්න
-දැන් Start Click කරන්න
ඊට පස්සේ Cotinue ලෙස දිස්වෙන Message Box එකක් දිස්වෙයි,එය Yes කරගන්න
දැන් මේ වගේ Message Box එකක් නැවත දිස්වෙයි
ඒයත් Yes කරගන්න
දැන් මේ විදිහට Pen drive එක Format වේවි
දැන් OK කරගන්න
දැන් Command Prompt වෙතට පිවිසෙන්න (Win Key +R Press කර CMD ලෙස Type කර Enter කරන්න)
දැන් cd ලෙස ටයිප් කර ඉදිරියෙන් අපි අර මුලින් Extract කරගත් Folder එකේ තියෙන Bootsect Folder එකේ Path එක ලබාදෙන්න
උදා- cd C:\bootsect
ඊට පස්සේ මේ විදිහට දකින්න පුළුවන් වෙයි Command Prompt එක
දැන් මෙහෙම Type කරන්න
bootsect /nt52 "Pendrive එකේ Drive letter එක"
උදා- bootsect /nt52 K:
දැන් Enter Button එක Press කරන්න
දැන් cd.. ලෙස type කර Enter කරන්න (cd..)
ඉන්පසු cd ලෙස Type කර usb_prep8 Folder එකේ path එක ලබාදෙන්න
දැන් usb_prep8 ලෙස ලබාදී Enter කරන්න
දැන් Command prompt එක මේ වගේ දිස්වෙයි
දැන් Enter Button එක Press කරන්න
දැන් CD/DVD Rom එකට XP CD එක ඇතුල් කරන්න,නැත්නම් Download කරගත්ත XP ISO එකක් Mount කරගන්න
දැන් Command Prompt එකේ 1 ලබා දී Enter කරන්න
දැන් XP CD එක තෝරාදෙන්න
[/IMG]
දැන් අංක 2 Type කරලා Enter කරන්න,ඊට පස්සේ ඔයාලගේ පරිගණකයේ කිසිම Drive එකකට Assign වෙලා නැති Letter එකක් ලබාදෙන්න
(මගේ t කියලා Drive එකක් නැති නිසා මම t ලබාදෙනවා)
දැන් අංක 3 Type කරලා Enter කරන්න,ඊට පස්සේ Pen Drive එකේ Drive letter එක Type කරලා Enter කරන්න
දැන් අංක 4 Type කරලා Enter කරන්න,තත්පර කීපයකට පස්සේ අහයි "WARNING, ALL DATA ON NON-REMOVABLE DISK DRIVE T: WILL BE LOST! Proceed with Format (Y/N)?"
Y Type කරලා Enter කරන්න
ඊට පස්සේ මේ ආකාරයට දිස්වේවි
"Making of LocalSource folder $WIN_NT$.~LS Ready" මේ විදිහට දිස්වුනායින් පසු Enter කරන්න
දැන් මේ වගේ Message box එකක් දකින්න පුළුවන්,"Copy TempDrive Files to USB-Drive in about 15 minutes = Yes OR STOP = End Program = No"
එහි Yes Click කරන්න
දැන් මේ වගේ Message එකක් දිස්වෙයි,ඒකත් Yes කරගන්න
ඊලඟට ලැබෙන මේ Message එකත් Yes කරගන්න
දැන් අපි USB Drive එක හදාගෙන ඉවරයි
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
දැන් පරිගණකය Restart කරලා BIOS වලින් First Boot Device එක හැටියට Removable Disk තෝරලා දෙන්න
දැන් Pen එකෙන් පරිගණකය Boot කරලා මෙතනදි මේක තෝරලා දෙන්න "TXT Mode Setup Windows XP, Never unplug USB-Drive Until After Logon"
Hard Disk එක Partition කරලා Format කරලා File Copy උනාට පස්සේ පරිගණකය Restart වේවි,ඊට පස්සේ පරිගණකය
On වෙද්දි කලින් ලබා දුන්න Text Mode එක වෙනුවට "GUI Mode setup Windows XP, Continue Setup + Start XP" තෝරලා දෙන්න
දැන් ඉතින් සාමාන්‍ය විදිහට XP Install කරන්න
෴෴෴෴෴෴෴෴෴
වැදගත් උනා කියලා හිතෙනවනම් Comment එකක් දාලා යන්න

ස්තූතිය - CyberGod ට
Last edited:

aiyo salli