මනිබුකර්ස් එකවුන්ට් එකකින් ලංකාවේ බෑන්ක&
මනිබුකර්ස් එකවුන්ට් එකකින් ලංකාවේ බෑන්ක් එකකට සල්ලි ගන්නේ කොහොමද?
1. මොන බෑන්ක් එකේද ලාබම ?
2. අලුතෙන් බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරනවා නම් කොහොමද කරන්නේ ?
3. බෑන්ක් වල චාර්ජස් කොහොමද?
ඔයාල දන්නා හැම බෑන්ක් එකක් ගැනම දාන්න. ඒවා ගැන සම්පූර්ණ විස්තරයක් එක්ක.
මේ ත්‍රෙඩ් එක මට දැනගන්න විතරක් නෙවේ. මේ ගැන ගොඩක් අය දන්නේ නැ. එයාලටත් එක්ක දැම්මේ. මේකේ ඔයාල දාන්න හැම විස්තරයක්ම දාන්න.
(විශේෂයෙන් මනිබුකර්ස් එකවුන්ට් එකකින් ලංකාවේ බෑන්ක් එකකට මනි ගත්තු අය)

Last edited: