★ සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව දිවිපවත ★

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ★ සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව දිවිපවත ★

    සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව දිවිපවත

    1940,27 ජුලි–1992,8 අගොස්තු

    උපුටා ගැනිම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශනයට පත් කරන ලද පුජිත ජීවිත (පස් වන වෙළුම) කෘතියෙනි


    picture.php


    ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා තරුණ අවධියෙදි

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php


    ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා විජය විමලරත්න සහ සරත් ෆොන්සෙකා යන මහත්වරුන් සමග


    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php


    ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා යුධ බිමෙදි


    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php



    picture.php


    ඩෙන්සිල් කොබ්බෑකඩුව,විජය විමලරත්න සහ අනිකුත් ජිප් රථයෙ සිටි රණවිරුවන් අපට අහිමි වු ස්ථනය


    ශ්‍රි ලංකිකයන්ගේ බහුතර මතය අනුවත් සහ පසුව ඔප්පු වුනු පරිදිත්, ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවා අපට අහිමි කර තිබෙන්නෙ දෙමළ කොටි නොවෙයි,මෙතුමා ඝාතනයට ලක් වි ඇත්තෙ එවකට පැවති රජයෙ ප්‍රබල අනුග්‍රහකත්වය මතයි,තවද මෙම බොම්බය තිබි ඇත්තෙ ජිප් රථයටම සවි කරය,ඒය එසෙ කර අයගෙ නම් ගම් සඳහන් කිරිමට උවමනා :growl:..............

    LINKS

    DENZIL KOBBEKADUWA WIKI PAGE

    AN EXCEPTIONAL THIRD WORLD GENERAL

    KOBBEKADUWA MURDER


    picture.php


     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම ගොඩක් පොඩි මෙතුමා මැරෙද්දි..
    මට මතකයි අපේ තාත්තා ගොඩක් දුක් උනා ඒ ආරංචිය අහලා.. සාමාන්‍ය සෙබලුන්ටත් නිලධාරීන්ටත් වෙනසක් නැතුව එක විදියට සලකපු විරුවෙක් විදියට මෙතුමා ප්‍රසිද්ධයි...
    ඔබතුමාට නිවන්සැප ලැබේවා..
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    වැදගත් ත්‍රෙඩ් එකක්,මෙතුමා පිලිබඳ නොදන්න කරුණු බොහොමයක් දැනගත්තා
    ස්තූතියි දැනුවත් කරාට
    You must spread some Reputation around before giving it to 001flyD again.
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබනම් මාරයි කොල්ලො
    මේ වගේ කාලෙ රණ විරුවොන්ට අපහාස සිද්ද වෙන මෙ කාලෙ
    (මතකනෙ මන් ශවෙන්ද්‍ර සිල්වා විරුවා ගැන කතා කරද්දි ත්‍රේඩ් එකට වැටුනු බලු කතා)
    ඉතින් ඒ වගේ කාලෙක මෙ වැනි විරු සැමරුම් උපරිමයි අනර්ගයි
    ගොඩක් විස්තර අමාරුවෙන් හොයාගෙන ලස්සනට අපි ඉදිරියෙ පෙලගස්වල තියෙනව
    බුක්මාර්ක් එකක් දාගෙන සේවු කරගෙන තියාගන්න තරම් වටින පේජ් එකක් සහෝදරය

    රණ දෙරනේ හිටපු අපේ වීර පුතුන් ගැන මෙලෙස ගෞරව කිරීම පිළි බඳව
    මම උබට බෙහෙවින් ස්තූතී වන්ත වෙනව සහෝදරය!

    ජයවේවා!
    You must spread some Reputation around before giving it to 001flyD again
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    සාමාන්‍ය සෙබලුන්ටත් නිලධාරීන්ටත් වෙනසක් නැතුව එක විදියට සලකපු විරුවෙක් විදියට මෙතුමා ප්‍රසිද්ධයි...

    ඔව් යාලුවා එක ඇත්ත
     
    • Like
    Reactions: maheshsenadheera

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබනම් මාරයි කොල්ලො
    මේ වගේ කාලෙ රණ විරුවොන්ට අපහාස සිද්ද වෙන මෙ කාලෙ
    (මතකනෙ මන් ශවෙන්ද්‍ර සිල්වා විරුවා ගැන කතා කරද්දි ත්‍රේඩ් එකට වැටුනු බලු කතා)
    ඉතින් ඒ වගේ කාලෙක මෙ වැනි විරු සැමරුම් උපරිමයි අනර්ගයි
    ගොඩක් විස්තර අමාරුවෙන් හොයාගෙන ලස්සනට අපි ඉදිරියෙ පෙලගස්වල තියෙනව
    බුක්මාර්ක් එකක් දාගෙන සේවු කරගෙන තියාගන්න තරම් වටින පේජ් එකක් සහෝදරය

    රණ දෙරනේ හිටපු අපේ වීර පුතුන් ගැන මෙලෙස ගෞරව කිරීම පිළි බඳව
    මම උබට බෙහෙවින් ස්තූතී වන්ත වෙනව සහෝදරය!

    ජයවේවා!
    You must spread some Reputation around before giving it to 001flyD again

    :yes::yes:ස්තුති මිත්‍රයා
     

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    mata mathakai General Sarath Fonseka Presidential election kale TV interview ekakadi maru kathawak kiwwa ... " Mamath Yuddedi maruna nam ada math Yuda weerayek " !!

    hmmm ee kathawa aththa kiyala hithenawa dan ee manussawa ballekge gaanata dala minissu katha karanna hati dakkama :)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    mata mathakai General Sarath Fonseka Presidential election kale TV interview ekakadi maru kathawak kiwwa ... " Mamath Yuddedi maruna nam ada math Yuda weerayek " !!

    hmmm ee kathawa aththa kiyala hithenawa dan ee manussawa ballekge gaanata dala minissu katha karanna hati dakkama :)

    ජෙනරාල් සරත් ෆොන්සෙකාත් යුධ විරයෙක් තමා,එය මමනම් නැ කියන්නෙ නැ,නමුත් ජෙනරාල් ෆොන්සෙකා සමග මෙතුමා සංසන්දනය කර බැලු කල,ජෙනරාල් ෆොන්සෙකා බොහෝ පහලින් ඉන්නෙ හැම අතින්ම,අනික කොබ්බෑකඩුව මහත්තයා කොටි සංඛ්යත ජනයාගේ හිත දිනා ගත්තෙ එතුමා ජිවිත්ව සීටිය කාලෙදිමයි,මැරුනායින් පසුව නොවෙයි,අනික කොබ්බෑකඩුව මහත්මයා හමුදාපති වුනෙත් නැ,ඔහු හමුදා නිලධාරියෙක් වුවාට ඔහු අතිශය කරුණාබර හදක් තිබු පුද්ගලයෙක්,එතනයි සුවිශෙෂත්වය තිබෙන්නෙ,එ අවදියෙ හමුදාපති වෙලා හිටියෙ ලුතිනන් ජෙනරාල් එල්.ඩ්.සි.ඉ.වෛද්‍යරත්න,නමුත් ගොඩක් අය හිතලා තියෙන්න කොබ්බෑකඩුව මහත්තයයි හමුදාපති කියලා,අන්න බලන්න එතනයි වෙනස...

    මනුස්ස කමයි,අවංක බවයි එතුමාට තිබුනා
    නමුත් ජෙනරාල් ෆොන්සෙකා මොනාද කලෙ අත දිපු අත හපා කාල,තව හමුදා නිලධාරියොත් පාවලා දුන්නා......

    මං කිසි ලෙසකින් වත් ජෙනරාල් ෆොන්සෙකා අවතක්සෙරු කරන්නෙ නැ
    ජෙනරාල් සරත් ෆොන්සෙකාට ප්‍රියතාවයක් තියනවා

    නමුත් සරත් ෆොන්සෙකාට අප්‍රියයි

    එසෙ විමට බොහො කරුණු කාරනා තිබෙනවා.........

    මා පෞද්ගලිකව බොහො හමුදාවේ නියුතු,සහ විශ්‍රමික නිලධාරින්ගෙන් බොහෝ කරුනු කාරණා දැන ගෙන තිබෙනවා,මෙතුමන්ලා ගැන

    දන්නො දනිති..............
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හරිම වටින ලිපියක් යාළුවා....මේක 8 වෙනිදා දාන්න ඔයා රෙඩි කරගෙන ඉන්න ඇති.
    කොබ්බෑකඩුව උත්තමයා අපෙන් උදුරාගෙන අවුරුදු 19ක් වුණා.එතුමාව ඝාතනය නොකලා නම් අපි යුද්ධය ජය අරගෙන අවුරුදු 18 වෙන්න බොහෝ දුරට ඉඩ තිබුනා.එතුමාගෙ මරණයයි,අවමංගල උත්සවයයි අපි බලන් හිටියෙ හරියට සිදු නොවූ දෙයක් හීනෙකින් දකිනවා වගේ.
    හමුදාවෙ කොල්ලන්ගෙ සදාකාලික වීරයන් අතරෙ මුල් තැන හිමි මෙතුමාට තමයි....
    rep+++