ඈත්තටම පිටරට රැකියා
elakiriye දලා තිබ්බා uk වල free ජොබ්ස් දෙනවා කියලා ඒක ඈත්තද බොරැද කියලානම් දන්නේ නෑ
නමුත් යන්න කැමැති අය ගොඩක් හිටියා ඒත් අවිශ්වාසය පදනම් කරගෙන ඒ තෙරෙඩ් ඒකේ යම් යම් දෙවල් ලියවෙලා තිබුනා. ඈත්තටම ඒ අයට uk සහ වෙනත් රටවල් වලට යාමට උදව් කිරීමට සහ උපදේශයක් දීමට අවංක විශ්වාසී මිතුරන්ගේ සහයක් ඔවුනට ලැබේ නම් එය ඉතා වටීවී.
තවද
uk වල ඉන්න ලාංකීය අවංක මිතුරන් සහ නිවාඩු වලට පැමිණ සිටින මිතුරන්ගෙන් සහයෝගයක් ලබාදෙන්නේ නම් අප එය අගය කරන්නෙමු.

Last edited: