අහක දාන CD එකෙන් Fan එකක්......
ඔච්චරයි අපේ වැඩේට ඕනෙ..
දැං එහෙනම් කලබල නොවී වැඩේ කරන විදිය අපි බලමුකො.... ඒකට ඔයාල පල්ලෙහා එක වීඩියෝව බලන්න.. මොකද මං කියන්න ගිහින් වැඩේ අනාගන්නවට වැඩිය ලස්සනට පැහැදිලිව පියවරෙන් පියවර ෆෑන් එක හදන විදිය පල්ලෙහා වීඩියෝවෙ තියෙනවා
එහෙනම් ඔයාල ඕක අත්හදා බලල ගුනදොස් මට කියන්නකෝ
අනිවා සැ.යු - usb cable එකේ වයර් කැපීමේදී විඩියෝ වේ තියෙන ආකාරයටම වයර් කැපීම සිදු කල යුතුයි>>> එනම් කළු හා රතු වයර දෙක භාවිතා කරන්න
ඔයාලට ෆෑන් එක හදනකොට මොකක් හෝ ගැටළුවක් ආවොත් මට ඒක කොමෙන්ටුවක් මගින් දැනුම් දෙන්න මං ඔයාලට උදව් කරන්නම්
අද මං හිතුව ඔයාල කස්ටියට කූල් එකේ ඉන්න ලස්සන බඩ්ඩක් හදන විදිය කියල දෙන්න_අනික අපි හැමෝම කැමතියිනෙ කූල් එකේ ඉන්න එහෙම නේද?
ඒ මොකෑ ඒ....... ඒ තමයි අපි අපේ මැශිම යූස් කොරන වෙලාවට මැශිමට(pc) එකට ගහල චූන් එකේ ඉන්න පුලුවන්පොඩි ෆෑන් එකක් හදාගන්න විදිය කියල දෙන්න තමයි මං හදන්නෙ
හෆෝයි කොහෙ තියන සල්ලිද බං අපිට ෆෑන් හදන්න තියෙන ෆෑන් එක දානකොටත් ගෙදරින් බරබරේ....... කියල කට්ටිය දැං කියයි බය වෙන්න එපා මේකට සල්ලි ඕන වෙන්නෙ නෑ
අනික මේකට ලොකු කරන්ට් එකක් ඕනෙත් නෑ ඔයාගෙ pc එකේ usb port එකට ගහන්න විතරයි තියෙන්නෙ
ඈක්............සුවර්ද?
ෂුවර් ෂුවර්
එහෙනම් අපි හා හා පුරා කියල වැඩේට බහිමුකො

ඕං එහෙනම් මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය ලියාගන්නකො : ____
1. අහක දාන CD හෝ DVD දෙකක්
2. පොඩි මෝටරයක්
3. ඉටිපන්දමක්
4. කතුරක්
5. USB කේබලයක්
6. සෙලෝටේප් එකක් (කළු පැහැති ටේප් වඩාත් යෝග්‍යයි)
7. ආධාරකයක්
8. ඇබයක්
9. කනෙක්ටරයක් (වයර් ඇමිනීම සඳහා අත්‍යාවශ්‍යම නොවේ)