නිදි නැති රැයක්

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නිදි නැති රැයක්

    රකුසෙක් වගේ දිව එන රෑ ඝණ අඳුරේ
    හේනේ පැලේ මම තනිවම නිදි පැදුරේ
    පාලුව වෙහෙස ගත සිත කළඹන අතරේ
    නුඹ ගැන සිතා මම සැනහෙන්නම් සොඳුරේ

    අව්වට වේලුනේ වන පෙත් ගිණි ලන්නයි
    දහදිය වැඟිරුවේ සරු පස පෙරලන්නයි
    දවසම ගෙවන්නේ පැල්පත රැක ගන්නයි
    මගෙ හිත කියන්නේ නුඹ කැන්ඳන් එන්නයි

    අස්වනු කපා අතමිට සරු වන දවසේ
    මගෙ පැල්පතට නුඹ කැන්ඳන් එන දවසේ
    ලන්ද උඩින් හිනැහෙන සඳවත විලසේ
    මා ළග දැවටියන් නා මල් සුවඳක් සේ....
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    රකුසෙක් වගේ දිව එන රෑ ඝණ අඳුරේ
    හේනේ පැලේ මම තනිවම නිදි පැදුරේ
    පාලුව වෙහෙස ගත සිත කළඹන අතරේ
    නුඹ ගැන සිතා මම සැනහෙන්නම් සොඳුරේ

    අව්වට වේලුනේ වන පෙත් ගිණි ලන්නයි
    දහදිය වැඟිරුවේ සරු පස පෙරලන්නයි
    දවසම ගෙවන්නේ පැල්පත රැක ගන්නයි
    මගෙ හිත කියන්නේ නුඹ කැන්ඳන් එන්නයි

    අස්වනු කපා අතමිට සරු වන දවසේ
    මගෙ පැල්පතට නුඹ කැන්ඳන් එන දවසේ
    ලන්ද උඩින් හිනැහෙන සඳවත විලසේ
    මා ළග දැවටියන් නා මල් සුවඳක් සේ....

    හරිම ලස්සන නිර්මාණයක්. ඒ වගේම ඉක්මනින්ම කැන්දන් එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    අස්වනු කපා අතමිට සරු වන දවසේ
    මගෙ පැල්පතට නුඹ කැන්ඳන් එන දවසේ
    ලන්ද උඩින් හිනැහෙන සඳවත විලසේ
    මා ළග දැවටියන් නා මල් සුවඳක් සේ....

    සරු සාරෙට අස්වැන්නත් ගෙට ගන්ටයි
    නුඹෙ සිහිනයෙ දෙව්දුව කැන්දන් එන්ටයි
    පාලු පැලේ ගන දුර දුරු වී යන්ටයි
    මේ ආසිරි පැතුම් වරුසා පිලි ගන්ටයි
    !!!

    අපූරු ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවී..නැතිවී ගිය නින්ද ආපසු ලැබේවා...
    :)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    සරු සාරෙට අස්වැන්නත් ගෙට ගන්ටයි
    නුඹෙ සිහිනයෙ දෙව්දුව කැන්දන් එන්ටයි
    පාලු පැලේ ගන දුර දුරු වී යන්ටයි
    මේ ආසිරි පැතුම් වරුසා පිලි ගන්ටයි
    !!!

    අපූරු ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවී..නැතිවී ගිය නින්ද ආපසු ලැබේවා...
    :)
    තෑන්ක්ස් නංගියෝ:):):)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් පූසොත් කවි ලියන්න පටන්ගෙන වගේ. නියමයි. ඇත්තටම ලස්සනයි
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    lassanai lassanai !!
    11.gif
     
    • Like
    Reactions: sudu pusa

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    me dawas tike poos hari r0mantic wela ..
    poos patau thaagi karanawai .. kavi liyanawai ,, dan heta shoppinut ekka yanawalu
    hondai hondai ..
    11.gif

    congrats !!
    wedding ekata apitat kiyanna ,,
    wedding-smileys.gif