ඔෆිස් මැෂීන් එකට පෙන් වලින් කරදරද?මෙන්න ව&#353

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔෆිස් මැෂීන් එකට පෙන් වලින් කරදරද?මෙන්න ව&#353

    වෛරස් ගොඩාක් එන්නේ ඉන්ටර්නෙට් වලින් නැතිනම් පෙන් වලින්.:eek::eek:මං මේ කියන්න යන්නේ අනිත් අයගේ පෙන් වලින් වෛරස් නොඑන්න කරගන්න වැඩක්.:):):)පෙන් ගහන්න එපා කියලා කොච්චර කිව්වත් අහන්නැති අය ඉන්නවනේ.:frown::frown:එයාලට මේක හොද විසදුමක්.:):):)

    ඉස්සෙල්ලාම රන් එකේ regedit ටයිප් කරලා රෙජිස්ටරි එඩිට් එකට යන්න

    4e4a215864831.JPG


    ඒකේ මෙන්න මේ පාත් එකට යන්න

    4e4a227634ab9.JPG


    4e4a24ce0f519.jpg

    මේකේ USBSTOR වල තියෙන Start කියන එක ක්ලික් කරලා File>Export ක්ලික් කරලා රෙජිංස්ට්‍රියේ මේ ෆයිල් එකේ බැකප් එකක් තියාගන්න.ඒකට නමක් දීලා ඕනි තැනකින් සේව් කරගන්න.

    4e4a256d81be4.JPG


    ඊටපස්සේ Start කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න.එතකොට ඒක එඩිට් කරන්න දෙනවා.

    4e4a25d10be9f.JPG


    ඒකේ Value කියන එකට 4ක් දෙන්න.ඕකේ කරන්න.

    4e4a26102e450.JPG


    දැන් හරි.දැන් කිසිම යූඑස්බී මෙමරි ස්ටෝරේජ් ඩිවයිස් එකක් මැෂින් එකට ගන්නේ නෑ.ආය යූඑස්බී ගහන්නනම් අර බැකප් ෆයිල් එක ඩබල් ක්ලික් කරලා yes කරලා ok කරන්න.
    4e4a266a627e4.JPG



    4e4a26cf0b47f.JPG


    :):):):):):):):):):):):):)
     

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    තෑන්ක්ස් පූස් අයියේ...:cool::):)
    කවුද අනුත්තරා කියන්නේ, පූස් අක්කාද ?
    :lol::lol:
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    අනුත්තරා......හික්ස්!
    ඔය කට්ටිය තෙරුම් අරන් තියෙන්නෙ අගේට...
    මුං මට පේන හැටියට උඹ ලියල තියන එව්ව කියවලා නෑ...
    :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ සුදු පූස මලයත් දන්න දේවල්. මම හිතුවේ අරව විතරයි දන්නෙ කියල..