TV බැලුවොත් ආයුෂ අඩුයි....
TV බලන හැම පැයක් ගානේම අපේ ආයුෂ විනාඩි 22කින් අඩු වෙනවලු.....

ඕව ඕනී නැහැ බං TV බලන හැම පැයක්ම කොහොමත් අපේ ජිවිතෙන් පැයැක් අඩු කරනවා...
ඒක බලන්න ගත කරන පැය කොහොමත් අඩු වෙන්නේ අපේ ජිවිතෙන් තමයි...
පට්ට +5

yakoOo kohomada ban ehema kianneh ?? jevithe kiana de kochchara kal thiyenavada kiala apita kianna ba koi vele merida kiala... inna kale TV nemei balanna puluwan keranna puluwan hema magulak kerala aathal aragena ah mama supiriyatama jeevitha una... dan unath merenna lesthi vela inna one!!
ova bala bala vikara keranan epa
jeevithe vidinna vindavanna epa 