මගෙ බෝතලේ

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම්..
දුක නැතුවමත් නොවේ බෝතලේ ලැබෙනකං..
ශොට් එකක් දාන්නට පමනං නම් ඔය දෙතොල් ලංකලේ..
විදගන්නට මම එන්නං එන නිවාඩුවට බොනකං..

දෑස් වසා කදුලු සලා..
දෑස් වලින් සිනාසිලා..
සුසුම් වලින් කතාකලා..
මම බොනවා ඔබට හොරෙන්..

Colt 45 and two Zig Zags, baby that's all we need.
We can go to the park after dark, smoke that tumbleweed.
And as the marijuana burns we can take our turns, singing them dirty rap songs
Stop and hit the bong like Cheech and Chong, sell tapes from here to Hong Kong.

ඔය දවස තාම තරුණයි නම්
මඟ පෙනෙන තරම සෙඳුරුය් නමි
මඟ තොටදි හමුවෙලා හොඳ රස කතා කනට කොඳුරලා
නුඹ වයස මටම ගැලපෙයි නම්
මව් පියන් සිතට සතුටුයි නම්
මට සිත දි සනසලා විල කලඹලා
රැයම සනසලා මට බෝතලයක් එවපිය

And I would've did anything to get drunk
To show you how much I adored drinking
But it's over now
It's too late to save the Tequila Bottle
Just promise me you'll send one
Every time you look up in the post office and see a Delivery van

මේක මම එහෙං මෙහෙං කෑලි උස්සල කරපු නිර්මානයක්, එලි වැට ගලෝගෙන ගිහිල්ල කවුද :(
 

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    උඹට හොඳ අනාගතයක් තියෙනවා ( හොඳ බුස්ටරයක් එක්ක ඇන්ටෙනාවක් දාගනින් :P )
    8+ ;)
     
    • Like
    Reactions: Thief

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හොද උත්සහයක් සහෝදරයා.... දිගින් දිගටම ලියන්න...
    ඔබට ජය !
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හොද උත්සහයක් සහෝදරයා.... දිගින් දිගටම ලියන්න...
    ඔබට ජය !
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    හොද උත්සහයක් සහෝදරයා.... දිගින් දිගටම ලියන්න...
    ඔබට ජය !
    :) මගෙන් රෙප් +6ක්