මෙවෑනි ඉල්ලීමකට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙ

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මෙවෑනි ඉල්ලීමකට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙ

    මෙය සත්ය සිදුවීමකි.
    දිනය 03.08.2011
    වේලාව 01.30 PM
    ස්තානය. Bambalapitiya
    විස්තර.
    මම නිවාඩුවක් දාලා ගෙදර යමින් හිටිය. බස් හොල්ට් එකේ ඉන්නකොට ගෑහෙනු එක්කෙනෙක් ඈවිල්ල බස් ගෑන විස්තර ඈහුවා. මම විස්තරෙ කියලා නිකන් හිටියා. පස්සෙ අක්කා මන් දිහා බලාලා ඔලුවෙන් සහා ඈස් වලින් පොඩි සිග්නල් එකක් දුන්න. මට ටික වෙලාවක් ගියාට පස්සේ තේරුනා මෑකිගෙ ඉල්ලීම මොකක්ද කියලා.
    පස්සේ මම එකි දිහා බෑලුවාම එකි අතෙන් 5000ක් කියලා, යමුද කියලත් අහුවා. ඒත් මම ඔය ජරා වෑඩ කරන්න ගියේ නෑහෑ. බස් එකේ නෑගලා ගෑදර ගියා. :lol::lol::lol::lol::lol::lol:

    මම මෙක කිව්වේ ඔයාලව නග්ගන්න නොවෙ. :eek::eek::eek:
    යතාර්තය තෙරුම් කරදීමය්. :):):)
    ඈග ව්කිනීම ලOකාවෙ සාමාන්ය දෙයක් වෙලා.
    India, Bangladesh රටවල තියනව වගේ RED Area එකක් අනාගතයෙදී ඈති වෙය්දො?
    මෙවගෙ අය නාන්නේ සතියකට සෑරයක්. :shocked::shocked::shocked:
    Makeup එකට ලස්සනය් වගේ තිබුනට කුනු ගොඩක් විතරය්.:rofl::rofl::rofl:
    ඒනිසා මෙවගේ උගුල් වලට අහුවෙන්න එපා.:no::no::no::no::no::no:
     
    • Like
    Reactions: Optimus Prime

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම ඕවට නෑ කිව්වේ එවෙලේ අතේ 5000ක් තිබ්බ නැති හින්ද නෙමේ නේද? :rofl:
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මම ඕවට නෑ කිව්වේ එවෙලේ අතේ 5000ක් තිබ්බ නැති හින්ද නෙමේ නේද? :rofl:

    5000 nottu 3k vithara thibuna

    anith eka vinadi 10ta= 5000 nam
    vinadiyata 500k gewanne mokatada?
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැනුවත් කරාට ස්තුතියි.:)
    දන්නේ නැතුවමත් නෙවෙයි;);)
    නොදන්නා අය හරි දැන් දැන ගත්තනේ :rofl:
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    දැනුවත් කරාට ස්තුතියි.:)
    දන්නේ නැතුවමත් නෙවෙයි;);)
    නොදන්නා අය හරි දැන් දැන ගත්තනේ :rofl:

    උන් ටිකක් වයසට ගිය කොල්ලො හෑරිලවත් බලන්නෙ නෑහෑ.
    පොඩි ලපටි කොල්ලො ගෑනය් බලන්නේ.


    මගෙන් කීපාරක් ම ඈහුවා. යන්නේ නෑහෑ.