ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page ෆේස්බුක් තුලින් ඇති වූ පෙම නිසා තරුණයා දි&
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
Bigspin's Avatar
Bigspin Bigspin is offline
Senior Member
Bigspin will become famous soon enough
 
Posts: 1,979
Join Date: May 2007
Location: CANADA WATER:LONDON
Send a message via Yahoo to Bigspin
Oh! ෆේස්බුක් තුලින් ඇති වූ පෙම නිසා තරුණයා දි& - 08-20-2011, 12:56 PM

ෆේස්බුක් තුලින් හදුනාගත් තරුණියක් නිසා ලැජ්ජාවට පත් තරුණයෙක් සියදිවි නසාගැනීමට උත්සහා කිරීමේ සිද්ධියක් පිළිබඳව අද (20) දිනමිණ පුවත්පත වාර්තා කොට තිබෙනවා.සිද්ධිය වී ඇත්තේ පහත පරිදිය.

අන්තර්ජාලයේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුල නිතරම සැරිසරන තරුණයෙක්ට එතුලින් රූමත් යුවතියක් දැන හැඳින ගැනීමට ලැබී ඇත. ඒ ඔහුගේ මිතුරාගේ ෆේස් බුක් ගිණුමක් මාර්ගයෙනි.


දින කිහිපයක් අන්තර් ජාලය ඔස්සේ කතා බහ කළ දෙදෙනා සති දෙකක් ඇතුළතදී පෙම්වතුන් බවට පත්වූහ.

තරුණයා මේ බව තමාගේ යහළුවාටද දැනුම් දී ඇත.පසුගිය සෙනසුරාදා සවසක මේ දෙදෙනා හමුවීමට කතා බහ කැරගෙන ඇත්තේ සියනෑවේ ප්‍රධාන නගරයක දුම්රිය පොළක අවන්හලක් තුළදීය. තරුණිය කී වේලාවටම තරුණයා එහි ගොස් ඇත.

අඳුර වැටීගෙන එද්දී තරුණිය ලැසි ගමනින් අවහන්හලට පැමිණෙනු තරුණයා නිරීක්ෂණය කෙළේය. ඈ ඩෙනිම් කලිසමකින් සැරසී සිටි අතර පිට දිගට දිග කෙස්වැටිය මුදා හැර තිබුණු ලස්සන කෙල්ලකි.

අවන් හලේ අඳුරු මුල්ලක දෙදෙනා කතා බහ කරමින් සිටියදී තරුණියගේ ශරීයෙයේ කිසියම් වෙනසක් තරුණයාට දැනිනි. ඔහු ඒ ගැන හොඳින් නිරීක්ෂණය කරද්දී මේ තරුණයා පිරිමි සහ ගැහැණු චරිත එක විට පෙනී සිටින පුද්ගලයකු බව හඳුනා ගෙන
“ඇයට” බැන වැදි එතැනින් පැමිණි ඇත්තේ ඇය ඔහු පසු පස හඬමින් දිව එද්දීය.


ත්‍රිරෝද රථයක් නැවැත්වූ තරුණයා තරුණිය ගෙන් ගැලවී එහි නැගී නිවසට පැමිණ ඇත. පසු දින ඔහු තමාට මුහුණ පෑමට සිදුවූ සිද්ධිය පිළිබඳව කනගාටුවෙන් පසුවෙද්දී ඔහුගේ මිතුරන් පිරිසක් නිවෙසට පැමිණ තිබේ. “ආ මොකෝ මචං මූණ බෙරි
කරගෙන.කොහොමද ඊයේ ෆේස් බුක් කෙල්ල මාර හැඩයි නේද? යැයි මිතුරන් පිරිස සිනාසෙමින් විමසුහ.

තමා මේ මිතුරන් පිරිස ඇටවු උගුළට හසුවුනු බව දැනගත් තරුණයා ලැජ්ජාවට පත්විය. ඒ මොහොතේම එතැනින් දුව ගොස් අසල තිබූ ගඟට පැන ඇතත් මිතුරන් පිරිස එක්වී ඔහු ගොඩ ගෙන ඇත
සිද්ධියෙන් පසු මිතුරු ඇසුර සදහටම අතහැර ඇති තරුණයා තමන්සතු පරිගණකයේ අන්තර්ජාල සම්බන්ධතාවද අක්‍රියකර ඇති බවද දැනගන්නට තිබේ.

යහළුවන්ගේ මැදිහත්වීම මත තරුණයාගේ ජීවිතය ගැලවුනත් එසේ නොවුනානම් ෆේස්බුක් නිසා සිදුවූ තවත් මරණයක් ලෙස එය වාර්තා වනු ඇත.

gosip9
Reply With Quote
(#2)
Old
Rangau2's Avatar
Rangau2 Rangau2 is offline
Senior Member
Rangau2 is a glorious beacon of lightRangau2 is a glorious beacon of lightRangau2 is a glorious beacon of lightRangau2 is a glorious beacon of lightRangau2 is a glorious beacon of lightRangau2 is a glorious beacon of lightRangau2 is a glorious beacon of lightRangau2 is a glorious beacon of lightRangau2 is a glorious beacon of lightRangau2 is a glorious beacon of lightRangau2 is a glorious beacon of light
 
Posts: 8,638
Join Date: Dec 2008
Location: කොම්පඥ්ඥ වීදිය
Send a message via AIM to Rangau2 Send a message via Yahoo to Rangau2 Send a message via Skype™ to Rangau2
08-20-2011, 01:00 PM

repost Bn
Reply With Quote
(#3)
Old
Bigspin's Avatar
Bigspin Bigspin is offline
Senior Member
Bigspin will become famous soon enough
 
Posts: 1,979
Join Date: May 2007
Location: CANADA WATER:LONDON
Send a message via Yahoo to Bigspin
08-20-2011, 01:01 PM

Quote:
Originally Posted by Rangau2 View Post
repost Bn
upsss...sorry
Reply With Quote
(#4)
Old
djprabhath's Avatar
djprabhath djprabhath is offline
Senior Member
djprabhath is just really nicedjprabhath is just really nicedjprabhath is just really nicedjprabhath is just really nicedjprabhath is just really nicedjprabhath is just really nicedjprabhath is just really nicedjprabhath is just really nicedjprabhath is just really nice
 
Posts: 3,735
Join Date: Jan 2007
Location: සිරිලංකාවේ..
Send a message via Skype™ to djprabhath
08-20-2011, 01:10 PM

mee seen nisa FB block karaida danne nahaa
Reply With Quote
(#5)
Old
Aktamge's Avatar
Aktamge Aktamge is offline
Senior Member
Aktamge is just really niceAktamge is just really niceAktamge is just really niceAktamge is just really niceAktamge is just really niceAktamge is just really niceAktamge is just really niceAktamge is just really niceAktamge is just really niceAktamge is just really nice
 
Posts: 5,057
Join Date: Oct 2010
Location: ~මගේ ලොකයේ~
Send a message via Skype™ to Aktamge
smile 08-20-2011, 01:22 PM

Quote:
Originally Posted by djprabhath View Post
mee seen nisa FB block karaida danne nahaa
kara nam hari ban
lanka vage podi ratakata owa ona na ban

Reply With Quote
(#6)
Old
Bigspin's Avatar
Bigspin Bigspin is offline
Senior Member
Bigspin will become famous soon enough
 
Posts: 1,979
Join Date: May 2007
Location: CANADA WATER:LONDON
Send a message via Yahoo to Bigspin
08-20-2011, 01:25 PM

Quote:
Originally Posted by Aktamge View Post
kara nam hari ban
lanka vage podi ratakata owa ona na ban

Reply With Quote
(#7)
Old
amith24's Avatar
amith24 amith24 is offline
Senior Member
amith24 has a spectacular aura aboutamith24 has a spectacular aura aboutamith24 has a spectacular aura about
 
Posts: 984
Join Date: May 2010
Location: මාතර
Send a message via Skype™ to amith24
08-21-2011, 12:49 AM

Quote:
mee seen nisa FB block karaida danne nahaa
aniwa karanna one
Reply With Quote
(#8)
Old
Kalindugayan's Avatar
Kalindugayan Kalindugayan is offline
Senior Member
Kalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of light
 
Posts: 78,658
Join Date: Nov 2007
Location: @ Elakiri.com
Send a message via MSN to Kalindugayan Send a message via Skype™ to Kalindugayan
08-21-2011, 01:02 AM

Reply With Quote
(#9)
Old
nadimal's Avatar
nadimal nadimal is offline
Senior Member
nadimal is a glorious beacon of lightnadimal is a glorious beacon of lightnadimal is a glorious beacon of lightnadimal is a glorious beacon of lightnadimal is a glorious beacon of lightnadimal is a glorious beacon of lightnadimal is a glorious beacon of lightnadimal is a glorious beacon of lightnadimal is a glorious beacon of lightnadimal is a glorious beacon of lightnadimal is a glorious beacon of light
 
Posts: 9,589
Join Date: Dec 2008
Location: Badulla
08-21-2011, 01:19 AM

නොදකින් මෝඩයා
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.10138 seconds with 6 queries