බෞද්දයන් මස් මාලු කෑම වරදක්ද

sindukade1

Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    බෞද්දයන් මස් මාලු කෑම වරදක්ද

    බෞද්දයන් මස් මාලු කෑම වරදක්ද
    බුදු දහමට අනුව මස් මලු අනුබවයෙදි නිවරදි වීමට ත්‍රිකොටික පරිසුද්ද බව වෙගත්ය කිය උගන්වනවා ඒ කියන්නෙ කොන් තුනකින් පිරිසුදු වීම.

    1. පලමු කොන.
    මෙ මස් මාලු මා වෙනුවෙන් මරන්නයෙය් කිසිවෙකුට කියා නොතිබීම.
    2.දෙවන කොන.
    මෙ මස් මාලු මාවෙනුවෙන් මරා අතෑඉ කිසිවෙකු කිය නොතිබීම.
    3. තෙවන කොන.
    මෙ මස් මාලු මා වෙනුවෙන්ම මරගෙන අතඉ අනුමන කිරීමට නොහකි වීම.

    විනය පිටකයෙ චුල්ල වග්ග පලියෙ නොක යුතු සත්ව වර්ග 9ක් නම් කර තිබෙනව.
    1.මිනි මස්
    2.හස්ති මස්
    3.අශ්ව මස්
    4.සින්හ මස්
    5.බලු මස්
    6.වියාග්‍ර මස්
    7.දිවි මස්
    8.වලස් මස්
    9.කරබානා වලස් මස්

    10544064.jpg




    ප්‍රතිචාර අනුව ඉතිරි ටික දාන්නම්...
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    එක්තරා රජ කෙනෙකුට වටු මස් කෑමට දොලදුකක් ඇති වුනා.
    රජ කෙනෙක් ඉල්ලුවහම දහස් ගණන් වටුවො මරයි කියල බයට කාටවත් කිව්වේ නැහැ.

    අන්තිමට ඉවසන්න බැරි තැනට ආවම නුවර ඉන්න සිල්වත්ම මනුස්සය කවුද කියල හොයල ඔහුව ගෙන්නල වටුවො තුන් දෙනෙක් දීලා මස් හදල දෙන්න කියල කිව්වා..

    අර උපාසකය වටුවො මරල දුන්නොත් උයල දෙන්නම් කියලා කිව්වා. ඔහු කොහොමටවත්ම වටුවො මරන්න කමති වුනේ නැහැ...

    රජු ඔහුට මරණ දඩුවම නියම කළා..
    දංගෙඩිය ළඟදීත් ඔහුට වටුවො දික් කළත් තමන්ගේ ජීවිතය වෙනුවෙන් වත් සත්තු මරන්න ඔහු කැමති වුනේ නැහැ..

    රජු මේ උපාසකය තමන් ළඟට ගෙන්නල තිකෝටි පාරිශුද්ධ වටු මස් හොයන එක ඔහුට බාර දුන්නා...

    අන්තිමට මේ උපාසකයා වටු මස් කරේ තියන් පාරේ යන වැද්දෙක්ගෙන් තිකෝටි පාරිශුද්ධ වටු මස් මිලට ගෙන රජු වෙනුවෙන් පිළියෙල කලා.. රජතුමා මේ මස් කෑවේ සංඝයා වහන්සේටත් පිළිගන්වලා...

    තිකෝටි පාරිශුද්ධ මස් කෑම සිංහල බෞද්ධ සම්ප්‍රදායට එකඟ බව පෙන්නන්න තමයි මේ වගේ කථා තියෙන්නේ. :yes:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හරි ඉතින් ලන්කාවෙ සත්තු මරන්නෙ කන කාලකණ්නි වෙනුවෙන් මිසක් ආසාවට මරන
    ඒවා නෑනෙ . මරන්නෙ කන උන් වෙනුවෙන්. ඒ කියන්නෙ කෑවොත් පවක්. මොන මගුලක්ද
    මස් මාලු නොකා හිටහල්ලකො. මස් කෑවෙ නෑ කියලා මැරෙනවද.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    එක මාසයක් මස් මාලු නොකා ඉදලා බලන්න
    ඇඟට දැනෙන සැහැල්ලුව...
    හිතට දැනෙන සැහැල්ලුව...
    :yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම නම් මස් මාළු කනවා.. සමහර එවුන් නිකන් සෝබනේට මස් කන්නෙ නෑ..හැබැයි මාළු කනවා. මාළු කියන්නෙ සත්තු නෙමෙයිද ?? ඒ වගේම මස් නොකා මස් හොදි කන කාළකන්නිත් ඉන්නව :oo::oo::P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    මාලුවා කෑවත් මාලු කෑල්ල කෑවත් ඒ ඔක්කොම මා0ස තමයි..නොකා ඉන්නවනම් උම්බලකඩ වත් කන්නේ නැතිව ඉන්න ඕන..මොකද උම්බලකඩ,බිත්තර වගේ දේවල් හැදෙන්නෙ ගස් වලින් නෙවෙයිනේ (බිත්තර සීන් ගැන නම් මන් වැඩිය දන්නෙ නෑ..සමහර ෆාම් වල කුකුල් පැටවු නැති බිත්තරත් හදනව කියන්නේ)
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    Kukullu ithin upadinne kannama ne...
    But Pawak thamai eth noka innath behe ne.....

    කවුද කිව්වේ ඔයාට කුකුළ්ලු උපදින්නේ කන්නම කියලා? lol
    ඒවා මිනිස්සු හදාගත්ත ඒවා. කුකුළ්ලු ආදි පක්ෂි මීට වර්ග මිලියන ගාණකට ඉහතදි ලෝකේ පුරාම විසිරි ඉදපු ඩයිනෝසෝරයන්. එතකොට ක්ෂිර පායි සතුන් තමයි ඒ අයගේ කෑම වුනේ.
    දුර්වලයා බලවතාගේ ගොදුර ඇත්තටම ඒකයි හරි නැතිව කිසිම සතෙක් මැරෙන්න උපදින්නේ නෑ වෙන අය මැරුවොත් මිසක්.
    ජීවත් වෙන්නයි හැම දෙනාටම ඕනේ. දැන් මිනිස්සුන් බලවත් නිසයි මෙහෙම කරන්නේ අපි දුර්වල වුන දවසට මේකයි අපිටත් වෙන්නේ.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕක ටිකක් දරුණු මාතෘකාවක්
    කෙටියෙන් කිව්වොත්

    අපි අපි වෙනුවෙන් මස් මරන්න කියල කාටවත් කියල නෑ ඒක නිසා පළවෙනි එකෙන් නිදහස්
    නමුත්
    ලංකාවෙ මස් මරන්නෙ උඹල අපි වගේ මස් කන අය නිසා. අපි ඒක දන්නවා
    ඒ නිසා ඔය කියන ජාතියෙ පිරිසිදු මස් අපිට කවදාවත් ලැබෙන්නෙ නෑ.
    ඒ නිසා ගිහියන් විදියට මස් සල්ලි වලට අරගෙන කන එක පව්. ආයෙ ඒකෙ දෙකක් නෑ

    එකම දේ ඔය ත්‍රිකෝටි පාරුශුද්ධ සීලයේ 'මා' කියන කොටස වෙනුවට 'අපි' කියන කොටස එකතු වෙනවා.
    එච්චරයි.

    අපි හිතමු තමන්ට කුකුල් ෆාම් එකක් තියෙනවා
    අපි මිනිහෙක් ලව්ව, හැමදාම කුකුලෙක් මරාගෙන කනවා
    සැකයක් නැතුව ඒක පව් නෙ ?

    දැන් හිතල බලන්න තමන්ට තව යාළුවෙක් ඉන්නවා. හැමදාම කුකුලො 2 ගානෙ මරවලා කනවා
    ඒත් පව් නෙ ?

    මස් කන අපි ගැනත් ඔච්චරම තමා
    1 ෆාම් එකක් වෙනුවට ෆාම් 1000 ගානක් ලංකාවෙ තියෙනවා
    මිනිස්සු 2 වෙනුවට මස් කන මිනිස්සු ලක්ශ ගානක් ඉන්නවා

     
    Last edited:

    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    BECOZ

    ඕක ටිකක් දරුණු මාතෘකාවක්
    කෙටියෙන් කිව්වොත්

    අපි අපි වෙනුවෙන් මස් මරන්න කියල කාටවත් කියල නෑ ඒක නිසා පළවෙනි එකෙන් නිදහස්
    නමුත්
    ලංකාවෙ මස් මරන්නෙ උඹල අපි වගේ මස් කන අය නිසා. අපි ඒක දන්නවා
    ඒ නිසා ඔය කියන ජාතියෙ පිරිසිදු මස් අපිට කවදාවත් ලැබෙන්නෙ නෑ.
    ඒ නිසා ගිහියන් විදියට මස් සල්ලි වලට අරගෙන කන එක පව්. ආයෙ ඒකෙ දෙකක් නෑ

    එකම දේ ඔය ත්‍රිකෝටි පාරුශුද්ධ සීලයේ 'මා' කියන කොටස වෙනුවට 'අපි' කියන කොටස එකතු වෙනවා.
    එච්චරයි.



    AGIRI WITH U...


    අපි හිතමු තමන්ට කුකුල් ෆාම් එකක් තියෙනවා
    අපි මිනිහෙක් ලව්ව, හැමදාම කුකුලෙක් මරාගෙන කනවා
    සැකයක් නැතුව ඒක පව් නෙ ?

    දැන් හිතල බලන්න තමන්ට තව යාළුවෙක් ඉන්නවා. හැමදාම කුකුලො 2 ගානෙ මරවලා කනවා
    ඒත් පව් නෙ ?

    මස් කන අපි ගැනත් ඔච්චරම තමා
    1 ෆාම් එකක් වෙනුවට ෆාම් 1000 ගානක් ලංකාවෙ තියෙනවා
    මිනිස්සු 2 වෙනුවට මස් කන මිනිස්සු ලක්ශ ගානක් ඉන්නවා


    AGRI WITH U
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මම නම් මස් මාළු කනවා.. සමහර එවුන් නිකන් සෝබනේට මස් කන්නෙ නෑ..හැබැයි මාළු කනවා. මාළු කියන්නෙ සත්තු නෙමෙයිද ?? ඒ වගේම මස් නොකා මස් හොදි කන කාළකන්නිත් ඉන්නව :oo::oo::P
    :yes::yes::yes: