සිරසට එරෙහිව ‘රනිල්-මංගල’ අද ජනහඬට......
අද දිනයේ පැවැත්වීමට නියමිත ටී.එන්.එල්. ජනහඬ දේශපාලන වැඩසටහන සදහා රනිල් වික‍්‍රමසිංහ හා මංගල සමරවීර යන මහත්වරුන් වේලාව වෙන් කොට ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ. ටී.එන්.එල්. රූපවාහිනි නාලිකාවේ ජනහඬ දේශපාලනික වැඩසටහන කාලීන මාතෘකාවක් යොදාගෙන පක්‍ෂ කීපයක නියොජනයක් සහිතව සිදුකරගෙන පැවැති අතර මේ දිනවල සිරස මාධ්‍යයෙන් රනිල් වික‍්‍රමසිංහ ඉලක්ක කොට එල්ල කරනු ලබන ප‍්‍රහාරයන්ට පිළිතුරු දීම සදහා මෙම වැඩසටහනින් පියවර ගනු ඇති බව වාර්තා වේ.
source

★·.·´¯`·.·★
★·.·´¯`·.·★