සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

    මචන්ලා මම ආදරේ කරන කෙල්ල සාමාන්‍යයෙන් සල්ලි තියෙන සැපට හැදිච්ච පවුලක කෙල්ලෙක්. ඒත් මම දුප්පත් පවුලක උනත් ලෝක අමාරුවෙන් ගොඩ ඇවිත් පොඩියට අයි ටී ජොබ් 1ක් කරගෙන ජීවිතේ හදාගන්න ට්‍රයි 1 දෙන්නේ.. දැන් මගේ කෙල්ල ඉන්නේ කැම්පස්. ඉතින් දැන් එයාට ඉගෙනගන්න ඒවාට හරියට වියදම්.. මම පුලූවන් හැටියට මම හම්බකරන හැම සතේම එයා වෙනුවෙන් වියදම් කරලා එයාට උගන්වනවා... මට එච්චර සල්ලි නෑ කියලත් එයා දන්නවා, ඒත් එයා එයාලගෙ ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නෑ.. එයාට කන්න බොන් ටික ඇරෙන් අනිත් වියදම් ටික ගොඩාක් වෙලාවට දෙන්නෙ මම... මම එයාටඅමාරුවෙන් ෆෝන් එකක් අරන් දුන්නා, ඉන්ටර්නෙට් යන්න ඩොන්ගල් 1ක් , ලැප් එකක්.. ඊටත් එහා ගොඩාක් දේවල් අරන් දීලා තියෙනවා... මේ දෙවල් අරන් දීලත් එයා ඉල්ලන සමහර දේවල් අරන් දෙන්න මට හීනෙකින්වත් සල්ලි නෑ.... උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මම මාස 6කින් මට කියලා එක ඇඳූමක් අරන් නෑ... ඔක්කොම වියදම් කළේ එයාට... අතේ සතේ නැතුව සමහර මාස වල යාලූවොන්ගෙන් ණයට සල්ලි ඉල්ලන් වැඩට යන්නේ...

    මේ සේරම මම කරන්නේ ඒකිට තියෙන ආදරේ... උඹල කියන්න මේ නිසා මට එක සතයක් ඉතුරු කරන්න බැරිවුණා... කෙල්ලගෙ ගෙදරින් මට කැමතිත් නෑ... ඒත් ඒ ගෙදර මිනිස්සු හොයන්නෙත් නෑ දුවට වියදම් කරන්නේ කවුද කියලා... කෙල්ලත් ගෙදරට කියනවාලූ බර්සරිය මට ඇති එකෙන් කාලා බීල ඉන්න ඇති කියලා... මට කියන්නත් බෑ එයාට ගෙදරින් සල්ලි ඉල්ගන්න කියලා එයාට මම ගොඩාක් වෙලාවට දැනෙන්න දුන්නා මට සල්ලි නෑ කියලා... ඒත් මචෝ ඒකිට ඒක දැනෙන්නෙම නැහැනෙ...

    අද මම මේ නිසා ගොඩාක් අසරණවෙලා ඉන්නේ... එයාට මම ආදරෙයි. එයත් මට හරි ආදරෙයි... ඒත් එයා හරිම නාස්තිකාරයි... වියදම් කරනවා දිගට හරහට... මම මොනවා හරි ගන්න එපා කිව්වොත් එතකොට කියනවා මම ලෝභයිලූ ... කොටින්ම ක්ව්වොත් එයා ෆන් එකේ ඉන්නවා.. මම දහදුක් විඳිනවා....ඒකට හේතුව එයා පොඩි කාලේ ඉඳන් සුපිරියට ජීවත් වුණු එක .. දැන් ඒක එයාට වෙනස් කරගන්න බෑ... මම එයාට ගොඩාක් ආදරෙයි මට එයා නැතුව ඉන්නත් බෑ.... මම මේ ගැන මගේ යාලූවෙක් එක්කවත් කියලා නෑ....
    එළකිිරියේ ඉන්නවනේ ලව් කරන කට්ටිය , බැඳපු කට්ටිය, නොබැඳපු කට්ටිය, අනේ පුලූවන් අය මට මේකට ඇඩ්වයස් එකක දෙන්න... ජෝක් එකට ගන්න එපා... සීරියස් ප්‍රශන්යක්.... පින් සිද්ධවෙයි මට මේකට කරන්න ඕන දෙයක් කිව්වොත්....
     
    • Like
    Reactions: Hasantha125

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Matanam kellekwath nehe....Hebei machan parissam veyan...kellata okkama viyadan korala eki umbata polla thibboth umba kadawetei....Umbage Ammai Thattai umbawa mechcharakal heduwe ehama venna nemene....Mulinma kella umbata adareda kiyala hariyatama hoyala balapan......
     
    • Like
    Reactions: ela-kolla

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    kellata terum karala diyan ban eya podi kale idala hadilawadila tiyanw aparisaraye hatine ban meka kiwwa kiyala hita ridda ganna epa a unata ban sirawata karana kelle kamati ne kollata dukak dila fun eke inna
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    WTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
    උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..

    දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.

    මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..:baffled::baffled:

    උඹ දිගටම කරනවනම් පරිස්සමින්..
     
    • Like
    Reactions: ruwantheekshana

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    eka hari ban mamath kiyanne eka tama sirawata love karananwanm ahema dukak denna be ban
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන් උබ අනුන්ගේ අනාගතේ හදන්න ගිහින් තමන් අමාරුවේ වෑටෙන්න එපා..:no:..කොහොම උනත් කෙල්ලෝ විශ්වාස කරන්න එපා:no:....අත්දෑකීමෙන් කියන්නේ මචන්:yes: මම කියන්නේ උබගේ අනාගතේ හදාගෙන අනිත් ඒවා බලපන්.:). කොහොම උනත් පරිස්සමෙන් මචන් එච්චරඉ මට කියන්න තියෙන්නේ:):):)
     
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    ඔව් මචං උබ පරිස්සම් වෙයන්
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    WTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
    උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..

    දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.

    මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..:baffled::baffled:

    උඹ දිගටම කරනවනම් පරිස්සමින්..

    ow ban eka hari shatikawama
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    math oka kiyanna heduwee.
    :yes::yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා කෙල්ල ඔච්චර පෝසත් නම් ගෙදරින් සල්ලි ඉල්ලන්ණේ නැත්තේ ඇයි?? :P මෙතන වෙන මොකක් හරි හොරයක් තියෙනවා වගේ
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    බින්දු;10848221 said:
    අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා කෙල්ල ඔච්චර පෝසත් නම් ගෙදරින් සල්ලි ඉල්ලන්ණේ නැත්තේ ඇයි?? :P මෙතන වෙන මොකක් හරි හොරයක් තියෙනවා වගේ
    සිරාවටම... :(
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මචන් කෙල්ලගේ මේ හැසිරීම එච්චර හොද නෑ. උබට ඇත්තටම කෙල්ල ආදරෙය් නං ඔහොම කරන්නේ නෑ. කෙල්ල ගෙදරින් සල්ලි අරන් උබට වියදන් කරන එකය් කරන්නේ. ඒක හින්ද මචන් කෙල්ලට පැහැදිලි කරලා දියන්. උබ කියපන් අපි දෙන්නගේ අනාගතේට මම ඉතුරු කරන්න පටන් ගත්ත.ඒක හින්ද ඔයා ගෙදරින් සල්ලි ඉල්ලගන්න කියල.එහෙම කිව්වොත් කෙල්ල තේරුම් ගනී.........
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    Kawru mona kiwwath, uba oka gana kella ekka katha karanna gihin, oka brake up unoth, ubata mara manasika prashanayak wanawa, ekanan sure machn(uba sirawata love nan)
    Ube salary eka niakn hithapan 30000 kiyala, kellata kiyapan 20000 kiyala, so then eya danagannawa oyata max danna puluwan 15000 withara thami,
    Gadara ayatath tikak wiyadan kanna balapan. Ube love ekath goda ubath goda..
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    හැමෝම දීපු උපදෙස්වලට ගොඩාක් පින් මම අද උඹල කියපු මේ උපදෙස් ටික හොඳට තේරුම් අරන් මොලේට දාගන්නවා..... ඊට පස්සේ කරන දේ ගැන හිතලා මේකේ දාන්නම්... අසරණ වුණු කොල්ලෙක්ට උපදෙසක් දීලා උඹලා හැමෝම මේ කරගත්තෙ ලොකු පිනක්... බුදු සරණයි උඹලා ඔක්කොටම.. තව අදහස් තියෙනම් හැමෝම මෙතනට දාන්න... හැමෝගෙම අදහස් වලට මම ගරු කරනවා....