Free Skype මිනිත්තු 60 ක් free..!!

udithshan

Active member
  • Jul 1, 2011
    425
    205
    43
    අපි මාතර..!
    Free Skype මිනිත්තු 60 ක් free..!!

    කස්ටිය ඉතින් ගජරාමෙට skype use කොරනවා නේ.. ඕනද credit??[/SIZE]
    මෙන්න තියනවා එළකිරි විදියක්..
    මමත් මේක හොයාගත්තේ මේකෙන්..

    මුලින්ම අපේ IP එක hide කරගන්න ඕන..

    කස්ටිය ගාව ඒවගේ සොෆ්ට්වෙයාර් නම් ඇති මන් හිතන්නේ :D
    නැත්නම් මෙතනින් එක බාගන්න..

    එක install කරලා,

    දැන් ඉතින් log වෙන්න බුකියට..


    දැන් කොටන්න
    මෙතනට ..

    ඔය පේජ් එකට ලike පාරක් එහෙම දාල වපැත්තේ තියන Free Skype Code කියන එක click කරන්න.



    ටික වෙලාවකින් එයි voucher code එකක්. එක copy කරගන්න.



    දැන් ඉතං වැඩේ බාගයක්ම ඉවරයි. ඔය ලැබුන code එක තමන්ගේ skype account එකේ තියන redeem coupon කියන තැනට ගිහින් paste කරලා submit කරන්න..



    කොමද වැඩේ??
    :yes: ඔන්‍න‍ ඔයාට 60min free ලැබුන.!!


    හොද නම් comment එකක් දාගෙන යන්න. අඩුම ගානේ බම්පියක් වත් දාන්න. රෙප් දුන්න කියල තරහ වෙන නෑ :rolleyes::D (දන්නා කට්ටියත් ඇති,මේ දැම්මේ නොදන්නා අයට ):cool:
     

    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    ++++++ Rep.....

    Elama kiri Macho.... Thankxxx................... Jaya wewa......!!!!!!!!!
    Gindara wage wada..... :love::love::love::love::love:

    thank-you-desi-glitters-12.gif




    :D:D:D
     

    demo9

    Member
    Aug 18, 2011
    22
    1
    0
    "code එක තමන්ගේ skype account එකේ තියන redeem coupon කියන තැනට ගිහින් paste කරලා submit කරන්න.. "
    'reedme coupan' kiyana thana koheda thiyenne? ehema ekak skype eke na wage
     

    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    "code එක තමන්ගේ skype account එකේ තියන redeem coupon කියන තැනට ගිහින් paste කරලා submit කරන්න.. "
    'reedme coupan' kiyana thana koheda thiyenne? ehema ekak skype eke na wage
    redeem voucher kiyala ekak athi ekata yanna...
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    dan meka act keruwama kochara kalayak thiyenawada? 1month 3 month kiyanna balanna mokada man 2kak gattha hikzz..