කතෝලික පල්ලියේ වැඩ

Status
Not open for further replies.

panda_baba

Member
Aug 23, 2011
142
12
0
කතෝලික පල්ලියේ වැඩ

චැනල් 4 නාලිකාවේ කොටි පෝෂණ වැඩපිළිවෙලට එරෙහි ව සත්‍යය හෙළිදරව් කිරීමේ අරමුණින් පසුගිය 18 වන දින (2011. 08. 18) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී www.outofwar.com වෙබ් අඩවිය විවෘත කිරීම හා ඒ පිළිබඳ ව ලියැවුණ The LTTE, Unpardonable, හා Out of the Cage යන ප‍්‍රකාශන තුන එළි දැක්වීම ද සිදු විය. මෙම අවස්ථාව කිසිදු ආගම් භේදයකින් හෝ පක්‍ෂ භේදයකින් හෝ තොරව සියලූ ලක් වැසියන් ම එකතු විය යුතු අවස්ථාවකි. මෙම අවස්ථාවට එකී විශ්වාසය පරිදි භික්‍ෂූන් වහන්සේලාට සහ අනෙකුත් ආගමික පූජකවරුනට ආරාධනා කර තිබුණ ද භික්‍ෂූන් වහන්සේලා මිස වෙනත් කිසිදු පූජකවරයෙකු පැමිණ සිටියේ නැත. නිවේදක මහතා ද කලින් පුරුදු වී සිටියාක් මෙන් සියලූ ආගමික නායකයන් ගෙන් අවසර ගෙන සර්ව ආගමික වතාවත් කිරීමට ද සූදානම් වූ නමුත් එය විහි`ඵවක් ම විය. මෙම අවස්ථාවට ප‍්‍රමුඛ රෝමානු කතෝලික පූජකවරුන් කීප දෙනෙකුට ම ආරාධනා පත් යවා තිබූ නමුත් ඒ කිසිවෙකු නො පැමිණීම ගැන ඇතැමෙකුට විමතියක් ගෙන දුන්න ද අපට එතරම් අරුමයක් නො වීය. මහාචාර්ය නලින් ද සිල්වා නිතර ම පවසන පරිදි කතෝලික පල්ලිය යනු එදා සිට ම කොටි හිතවාදී මෙන් ම කොටි පෝෂණ පාර්ශවය නියෝජනය කරන බව අපි හොඳින් ම දැන සිටීමු. එබැවින් මෑත ඉතිහාසයේ සිදුවීම් කීපයක් ම මෙම සිදු වීම සමග අපගේ මතකයට පැමිණියේ ය.

පල්ලියේ කොටි හිතවාදී ප‍්‍රතිපත්තිය එළියට පැමිණි ප‍්‍රබල අවස්ථාවකි ෆෙඩරල් පාලනය පිළිබඳ පල්ලියේ ස්ථාවරය ප‍්‍රකාශ කළ අවස්ථාව. සමස්ත ලංකාවේ ම ජනතාව ඒකීය රාජ්‍යයක් බිහි කළ යුතු බව කියා සිටිය දී පල්ලිය විසින් ෆෙඩරල් ක‍්‍රමයක් ගෙන ආ යුතු බව තරයේ ම කියා සිටියේ ය. එය සිය අනුගාමිකයන් ලවා ඉටු කර ගැනීමට ද ඉමහත් වෙහෙසක් දැරීය. එම කාලයේ දී පල්ලියේ දේශන නිල නොලත් දේශපාලන කථා ම විය. කොච්චිකඬේ පල්ලියේ දෙමළ දේව මෙහෙයේ දී එක් අදහසකුත් සිංහල දේවමෙහෙයේ දී තව අදහසකුක් කියා සිටියේ ය. මහින්ද රාජපක්‍ෂට ඡුන්දය නො දී සිටීමට සියලූ මීසම් දැනුවත් කර තිබිණි. මෙම ම්ලේච්ඡු ව්‍යාපාරයට ඔවුන් ගේ ‘කිතුදන පුබුදුව’ සහය නො දුන් බව ද කිය යුතු ය. කෙසේ වෙතත් ෆෙඩරල් පාලනය යනු කොටි බෙදුම් වාදයට ම`ග කියන දේශපාලන විසඳුමක් බව දැන් අපට ප‍්‍රත්‍යක්‍ෂ වී ඇත.

මානුෂික මෙහෙයුම පැවති සමයේ දී පල්ලියේ ක‍්‍රියා කලාපය ද අපට සිහිපත් විය. එහි දී ප‍්‍රධාන චරිතයක් වූයේ රායප්පු ජෝෂප් පියතුමා ය. අවස්ථා ගණනාවක දී ම හමුදා සෙබ`ඵ අතින් පරාජය වී පලා යන කොටි මැරයන් ව තම පල්ලිය ඇතුළේ රඳවා ගෙන ආරක්‍ෂාව සපයා දුන් ඔහු හමුදා ව ලවා පල්ලියට ප‍්‍රහාරයක් ඇති කර ගැනීමටත් එය ජාත්‍යන්තරයට කියා පෑමටත් මහත් වෙහෙසක් ගත්තේ ය. අපේ හමුදාවේ ශික්‍ෂණය නිසා එම ප‍්‍රයත්නය ව්‍යයර්ථ විය. පසුගිය මැතිවරණයේ දී රායප්පු ගේ කොටි හ`ඩ එළියට පැන්නේ ය. අඳෝමැයි… ඒ කොටියා ව අද මහින්ද රාජපක්‍ෂ මහතාට හොඳ ය.

තව ද, මානුෂික මෙහෙයුම පැවැති කල ලංකාවේ සියලූ ජනමාධ්‍යය අපේ හමුදාවේ චිත්ත ධෛර්යය වැඩෙන සේ කටයුතු කළේ ය. පල්ලියේ ආගමික අරමුණින් ක‍්‍රියාත්මක වන සේ පෙන් වූ ‘ඥානාර්ථ ප‍්‍රදීපය’ නම් පත‍්‍රයෙන් හමුදාවට ආරෝපණය කරන ලද අපරාද ප‍්‍රචාරය කිරීමට පල්ලිය ක‍්‍රියා කළේ ය. අපේ හමුදා ප‍්‍රහාරයන් නිසා සිවිල් වැසියන් මැරෙන බව පුන පුනා කීමට මෙම පත‍්‍රය ඔවුහු උපයෝගී කර ගත් හ. අද චැනල් 4 සිදු කරන්නේ එහි ම දත්ත අනුව දැයි කවුරුත් සොයා නො බලන්නේ මන්ද?

මානුෂීය මෙහෙයුම නිමා වූ විට සියලූ ආගමික නායකයන් මහින්ද රාජපක්‍ෂ මහතාට හා හමුදාවට සුබ පැතුව නමුත් වර්තමාන කාර්දිනල් තුමා ඇතුඵ සියලූ කතෝලික නායකයන් හමුදාවට පමණක් සුබ පැතීමට කටයුතු කිරීම කැපී පෙනුණි. තවද, උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සිංහල ජනතාව පදිංචි කරන්න එපා යැයි කාර්දිනල් තුමා කළ ප‍්‍රකාශය ද මෙහි දී මතක් කර ගැනීම ඉතා වැදගත් ය. උතුරු – නැගෙනහිර පළාත් නැවත දෙමළ ජනතාවට ම ලබා දී බෙදුම් වාදය නැවත ස්ථාපිත කිරීම ඔහු ගේ යටි අරමුණ බව මෙම ප‍්‍රකාශය තුළින් අපට ගම්‍යය නො වේ ද?

සැබවින් ම ප‍්‍රභාකරන් යනු කතෝලිකයෙකි. දමිළ ජනතාව අතර කුල භේදය ඉතා බලවත් ව තිබුණි. යාපනය දමිළ ජනතාව අතර මෙය ඉතා අධික විය. අඩු කුලේ දමිළයෙකුට තිබහට වතුර ටිකක් හෝ දුන්නා නම් ඒ සිංහල ගෙයකින් පමණි. දමිළ ජනතාව අතර කතෝලික ආගම පැතුරූ මිෂනාරීවරුන් දඩමීමා කර ගත්තේ මෙම කුල වාදය ය. කුල වාදයෙන් ගැලවීමට හොඳම මග කතෝලික ආගමට පැමිණීම බව ඔවුන් ඒත්තු ගැන්වූ විට අඩුකුලේ දමිළ ජනතාව කතෝලික ආගමට පැමිණියේ ය. ප‍්‍රභාකරන් ගේ තාත්තා එවැන්නෙකි. එබැවින් ප‍්‍රභාකරන් ද කතෝලිකයෙකි. හින්දුවෙක් කිසිදිනක තම පුතාට ‘චාල්ස් ඇන්තනි’ වගේ නමක් යොදයි ද?

ප‍්‍රභාකරන් ඉගෙන ගත්තේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයයේ බව කවුරුත් දන්නා කරුණකි. ජනප‍්‍රිය කතෝලික පාසල් තවමත් දේශද්‍රෝහීන් බිහි කිරීමේ ව්‍යාපාරය අත හැර නැත. ඉතා ආසන්නයෙන් අපට වාර්තා වූ සිදු වීමක් පමණක් මෙහි දී සටහන් කිරීමට කැමැත්තෙමු. කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ දී ගිය වසරේ 10 වන වසර සිසුනට පාඩමක් කිරීමට පැමිණි කතෝලික පියකෙනෙක් ළමයිනට උගන්වා ඇත්තේ සිංහලයන් ම්ලේච්ඡු ජාතියක් ව සිටි බවත් ඉංග‍්‍රීසීන් පැමිණීම නිසා ශිෂ්ට වූ බවත් ය. එම පාඩමට සවන් දුන් එක් දරුවෙක් අපගෙන් එම කථාව ගැන විමසූ බැවින් අපට ඔහු නිවැරදි කිරීමට හැකි විය. නමුත් රටපුරා සිදුවන මෙම ව්‍යාපාරය අපි කෙසේ නවත්වමු ද? බි‍්‍රජට් කන්‍යාරාමයෙන් බිහි වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි චරිත දේශපාලනයට ඒම අපි කෙසේ නවතමු ද?

මෙවැනි පසුබිමක් ඇති කතෝලික පල්ලිය තමාට අතිශයින් ආධාර කරන තම බෙදුම් වාදී න්‍යායට අනුග‍්‍රහය දක්වන යුරෝපීය ප‍්‍රජාවට හෝ ඇමරිකාවට හෝ එරෙහි ව තම අදහස් ප‍්‍රකාශ කරයි ද? චැනල් 4 සැබැවින් ම සිදු කළේ ඔවුනට අවශ්‍යය දේ ම ය. එය පෝෂණය කර ඉදිරියටත් ගෙන යාමට ඔවුනට යමක් කළ හැකි නම් ඒ සියල්ල සිදු කිරීමට ඔවුන් පසු බට වන්නේ නැත.

මෙම කුඩා සටහන අවසන් කිරීමට පෙර තවත් කිව යුතු දෙයක් ඇත. මෙම ලිපිය කියවන කතෝලික අනුගාමිකයෙකුට චිත්ත පීඩාවක් වේ නම් අපට සමා වුව මැන. පසුගිය අර්බුදකාරී වාතාවරණය තුළ සිය දිවි නොතකා රට වෙනුවෙන් කැප වූ කතෝලික බැතිමතුන් ගැන අප හොඳින් අසා ඇත. අප ඉහත කී සියලූ චෝදනා ගොනු කරන්නේ කතෝලික පල්ලියට මිස කතෝලික බැතිමතුනට නො වන බව කරුණාවෙන් සලකන්න. පල්ලියේ කොටි හිතවාදී පිළිවෙත ප‍්‍රතික්‍ෂෙප කිරීමට කිසිවෙකුට නො හැකි ය. ඉදින් අප කරන මෙම චෝදනා අසත්‍යය වේ නම් එය චවනයෙන් නො ව ක‍්‍රියාවෙන් සනාථ කර පෙන්වන්න යැ යි අපි පල්ලියට අභියෝග කර සිටිමු. හැකි නම් චැනල් 4 ක‍්‍රියාවට විරුද්ධ වන්න. හැකි නම්, මානව හිමිකම්වලට මුවා වී යුරෝපීය ප‍්‍රජාව ලංකාවට එල්ල කරන චෝදනාවලට ප‍්‍රතිචාර දක්වන්න. හැකි නම්, කොටි සංවිධානය ජාත්‍යන්තරය තුළ ලංකාවට එරෙහි ව සිදු කරන අසත්‍යය ප‍්‍රචාර ලංකාවේ භෞමික අඛණ්ඩතාවට බාධාවක් බව පෙන්වා දෙමින් ඒ පිළිබඳව හ`ඩක් න`ගන්න. පල්ලියට එල්ල කරන මෙම අභියෝග භාර ගන්නේ නම් අප ගේ චෝදනා පදනම් විරහිත බව පිළිගත හැක.

- බර්ට‍්‍රම් ජී. ලියනගේ


උපුටා ගැනීම lankacnews
 

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,044
    49,378
    113
    සේදවත්ත
    Himijja agamaka awun loka wedi kotasak adahana agamata podi saddayk dala paw !!! uba katholaika agama weda hoyanna kalin buddda daramaya parihaniya hoyala balapn uda edala hawas wenakam bana kiyana rata hari shook awa wenna ane palayan gas gobilo yanna ,|,,:angry:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Interesting

    It is nice letter,
    But Catholic Church is not something limited to country or race (It's not only Sinhala Catholic).

    It is a world body which conists all races, nations from all countries.
    So it is hard to expect the Catholic Church to be Sinhala Extreme. So you can give-up that hope.

    There are Sinhala Catholics and Tamil Catholics who affected by the war and Church should address that not in the mind set of "winning the war" but "Children of God".

    So please understand the position of the church. Priests are the agents of church whom could have different weakneses. Personally I do not agree with many things of Rev. Rayappu Joseph, but as you love to your nation, he may love to his nation.

    There are many things I can mention here about your letter. But as long as you do not wish to see the out of the box, that will be an useless affort.

    Finally I can give a list of senior Catholic Military officials who did the best for winning the war. Eg. Roshan Gunathilaka is from St.Peters

    Apart from that I can mention few names and you can check whether those are pure sinhala names. (Check the names in Capital)

    DONALD PERERA
    Sarath FONSEKA
    Roshan Gunathilaka
    Jagath DIAS
    Shavendra SILVA
    and the list goes on

    So try to identify Terrorism as Terorism.

    As you couldn't stop Chadrika becoming the president who studied at St.Bridget, you might not be able to stop another president coming in the future from St.Thomas'. What went wrong my dear......???? God Bless you!!
     
    Last edited:

    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    Himijja agamaka awun loka wedi kotasak adahana agamata podi saddayk dala paw !!! uba katholaika agama weda hoyanna kalin buddda daramaya parihaniya hoyala balapn uda edala hawas wenakam bana kiyana rata hari shook awa wenna ane palayan gas gobilo yanna ,|,,:angry:



    අනේ ගොනෝ කතෝලික ආගමේ උබලෑ ආගමේ දේශනා කරපු ඔක්කොම දේවල් බොරු වෙලා ඉවරයි..කාලයක කිව්ව ලෝකෙ තැටියක් වගේ කියල.:rofl: :rofl: ඔක්කොටම කලින් කිව්ව ලෝකෙ දෙවියන් වහන්සෙ මැව්වා කියල...ඒක් ඔක්කොටම වඩා තඩ නයෙක්.:P:P:P:Pපෘතුග්‍රීසි කාරය බයිනෙත්තුවයි බයිබල් එකයි අතේ තියාගෙන තමා උබලෑ ආගම ප්‍රචාරය කලේ..උබලෑ මුත්තගෙ මුත්තගෙ මුත්ත සුද්දොන්ට දුන්නට කරන්න දෙයක් නෑ .මෙතන තියන කතාව ඇත්ත.කතෝලික පල්ලිය කලේ කොටියට උදව් කරන එක තමා..උබල වගෙ අද බාලයොන්ට කිව්වට මේව දන්නෙ නෑ යකො.
     
    • Like
    Reactions: shal1nda

    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    Himijja agamaka awun loka wedi kotasak adahana agamata podi saddayk dala paw !!! uba katholaika agama weda hoyanna kalin buddda daramaya parihaniya hoyala balapn uda edala hawas wenakam bana kiyana rata hari shook awa wenna ane palayan gas gobilo yanna ,|,,:angry:

    So true:yes: Im a buddhist, i agree with u lokka
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උබලගේ ආගමේ උන් ලෝකේ කාටවත් හිතකින්වත් වරදක් කරන්නෙ නෑනෙ :P
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ado mei nikan agam prashna athi karanna epa ooi.....
    mona hu****da.....
    eka e minissunge wadak....
    nikan wadak balagena hindapan...
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    අනේ ගොනෝ කතෝලික ආගමේ උබලෑ ආගමේ දේශනා කරපු ඔක්කොම දේවල් බොරු වෙලා ඉවරයි..කාලයක කිව්ව ලෝකෙ තැටියක් වගේ කියල.:rofl: :rofl: ඔක්කොටම කලින් කිව්ව ලෝකෙ දෙවියන් වහන්සෙ මැව්වා කියල...ඒක් ඔක්කොටම වඩා තඩ නයෙක්.:P:P:P:Pපෘතුග්‍රීසි කාරය බයිනෙත්තුවයි බයිබල් එකයි අතේ තියාගෙන තමා උබලෑ ආගම ප්‍රචාරය කලේ..උබලෑ මුත්තගෙ මුත්තගෙ මුත්ත සුද්දොන්ට දුන්නට කරන්න දෙයක් නෑ .මෙතන තියන කතාව ඇත්ත.කතෝලික පල්ලිය කලේ කොටියට උදව් කරන එක තමා..උබල වගෙ අද බාලයොන්ට කිව්වට මේව දන්නෙ නෑ යකො.

    It is not the science of religion what is important. Important is how people live following a religion.

    We all see how it goes in Sri Lanka with Pure Sinhala Buddhist Darmadweepe. Killing each other.

    Lord Buddha came to to Sri Lanka three time, all three times to resolve fights.
    When you cannot do anything about your religion, how we can do it.
     
    • Like
    Reactions: DJLAK

    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    anay magey brotherzzzzzzz dont fightooooooo!

    hamotama prema karanna :-)
    seriously machan, different religions have different views no. so its not good to condemn,

    see in nepal, there is a method, not to eat from home for a month and drink milk , if a relative dies.
    so machangz, all religions are not same. api buddhist should not compare other religons neda bro, thats the humanistic way, if we behave badly how others think about buddhism. mahayana, therawada also different ne :-) so obviosly christian and buddism different, they must be thinking same way.
     

    panda_baba

    Member
    Aug 23, 2011
    142
    12
    0
    උබලගේ ආගමේ උන් ලෝකේ කාටවත් හිතකින්වත් වරදක් කරන්නෙ නෑනෙ :P

    බුද්ධාගමේ නාමයෙන් වරදක් වෙච්ච තැනැක් පෙන්නපන් බලන්න........
     
    • Like
    Reactions: shal1nda

    panda_baba

    Member
    Aug 23, 2011
    142
    12
    0
    anay magey brotherzzzzzzz dont fightooooooo!

    hamotama prema karanna :-)
    seriously machan, different religions have different views no. so its not good to condemn,

    see in nepal, there is a method, not to eat from home for a month and drink milk , if a relative dies.
    so machangz, all religions are not same. api buddhist should not compare other religons neda bro, thats the humanistic way, if we behave badly how others think about buddhism. mahayana, therawada also different ne :-) so obviosly christian and buddism different, they must be thinking same way.

    හරි හරි බන්....... ආගමක් සම්බන්දයෙන් ගහගන්න ඕන නැහැ තමයි.ඒත් ඉවසන්න බැරි අපේ අහිංසක මිනිස්සුන්ට මුන් කරන දේවල්. සල්ලි දීල ආගම වෙනස් කරවනව. අනික ලොකුම දේ තමයි කොටියට කඩේ යන එක...
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේක නවත්තපල්ලා බන්........ බොරුවට එක එකාට බැනගන්න එපා. මේක ඉවරවෙන දෙයක් නෙමේ..... හැමෝම ආගම් වලට බැන බැන ඉන්නවා.. මෙතන ප්‍රශ්න තියෙන්නේ ආගම් වල නෙමේ.. ආගම් වල ඉන්න මිනිස්සුන්ගේ...

    ඕවට රණ්ඩුවෙලා නිකන් ආගම් වාදෙයි ජාති වාදෙයි අවුස්සන්න එපා.. මේවට උඩගෙඩි දෙන උනුත් ඉන්නවනේ බලාගෙන මේ වගෙ දේවල් වෙනකන්...


    පොඩ්ඩක් තේරුම ගනිල්ලා බන්.. බොරුවට මරාගන්න එපා. මේක ඉවර වෙන එකක් නෙමේනේ... :no::no:
     
    Status
    Not open for further replies.