බුරිය පේන්න සාරි ඇදීම

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    බුරිය පේන්න සාරි ඇදීම

    sm4nl2.jpg

    මේක අසභ්‍යයි කියල මට බනින්න එපා

    හිතේ ඇති වෙච්ච පොඩි කුතුහලයක් නිසා තමයි මේක කොටන්න හිතුනේ...

    කෙල්ලෝ සහ ගැණු ඉන්නවනේ සාරි අදින.

    වැඩි හරියක් ගැණු අය සංවර විදියට බඩ වැහෙන්න අදිනවා.

    එත් තව කොටසක් ඉන්නවා බඩ සහ බුරිය පේන්න අදිනවා.

    සමහරුනම් ඕකට හේතු කියනවා බඩ ලොකු නිසා බඩට උඩින් සාරිය අදින්න අමාරුයි ඔය වගේ හේතු

    එහෙම බඩ පේන්න අදින ගැණු අයගෙන් වැඩි දෙනෙක් ඉන්නවා කොල්ලෙක් බඩ දිහා බලනවා කියල දැක්කොත් ටක් ගල වහ ගන්නවා.

    ඇයි ඒ? වහන්නනම් පෙන්නන්න ඕනය?

    ආපහු තව ටිකකින් බලද්දී ආයේ බඩ පේන්න සාරිය පහත කරගෙන.

    මේ ගැන දන්නා අය ඉන්නවනම් මේ ගැන පැහැදිලි කරන්න.

    ගැනුන්ගේ හැසිරීම ගැන තාම පොඩි පොඩි අපැහැදිලිකම් තියනවා.

    ---------------------------------------------------------------------------------------------

    පසු ලිවීම (25/08/2011 10.12 am)

    අත්දැකීම් බහුල එළකිරි කොල්ලොන්ගේ මත පල කිරීම් හා මගේ පුද්ගලික අත්දැකීම් අනුව මම පොඩි නිගමනයක ආව.

    ඔය එක එක ඒවා පෙන්නන කෙල්ලෝ/ගැණු ට ඕනේ පිරිමින්ගේ අවදානය තමන්ට ලබා ගන්න.

    ඒ විධියට අවදානය ගත්තට පස්සේ කොටසක් ගැණු ඉන්නවා තමන්ව බඩුවක් කියල සලකනවට බය කොටසක්.

    උන් කරන්නේ ඒක වැරදිලා පෙනිච්ච එකක් වගේ ටක් ගාල වහ ගන්නවා.

    තවත් කොටසක් ගැණු කොල්ලන්ට ආතල් එකක් ගන්න දිගටම ඒක පෙන්නනවා. සහ ඒ මගින් තමනුත් ආතල් එකක් ගන්නවා.

    මම වැරදි වෙන්නත් පුලුවන්. ඔයාලගෙ අදහස් කියන්න
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ වගේම ත්‍රෙඩ් එකක් තිබ්බා මතකයි :rofl:

    උන්ගෙ බොරු ඇඩ් එක බං :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෆෝය..මේ ලගදි මම පොඩි වැඩකට ඔෆිස් එකකට ගියා..ඒකෙ හිටපු රිසෙප්ෂන් කෙල්ල ඇවිත් මා ළගින්ම වාඩි වෙලා මාත් එක්ක කතා කරා..ඒකි සාරිය ඇදල හිටිය විදිහ.. බුදු අම්මෝ.. මුකුත් හිතන්න එපා.. ඒ නංගි හරිම ලස්සනයි.. වල් පාටක් නැහැ. හැබැයි එයාට චූ බරක් හැදුනනම් ලේසියෙන් අගල් බාගයක් සාරිය යටට කරානම් නිදහසේ චූ කරන්න පුලුවන් කම තිබුනා..සිරාවටම බඩේ ඉදලත් අඩියක් විතර පහලට ඇදල තිබ්බෙ.. දැක්කමනම් සෙක්සි..ඒත් අපේ කෙනෙක් එහෙම ඉන්නවට අපි ආස නැහැ.. හරිම අවිනීතයි.. ඒ මදිවට හැට්ටේ.. පපුවෙන් බාගයක් එළියෙ..
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    aa kiyanne umba balala thiyenawa,,ekai sareeyen wahagena thiyenne!! he he.. ow ban oka boru add ekak bang,,sexy wenna karana dewal....
     
    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    හෆෝය..මේ ලගදි මම පොඩි වැඩකට ඔෆිස් එකකට ගියා..ඒකෙ හිටපු රිසෙප්ෂන් කෙල්ල ඇවිත් මා ළගින්ම වාඩි වෙලා මාත් එක්ක කතා කරා..ඒකි සාරිය ඇදල හිටිය විදිහ.. බුදු අම්මෝ.. මුකුත් හිතන්න එපා.. ඒ නංගි හරිම ලස්සනයි.. වල් පාටක් නැහැ. හැබැයි එයාට චූ බරක් හැදුනනම් ලේසියෙන් අගල් බාගයක් සාරිය යටට කරානම් නිදහසේ චූ කරන්න පුලුවන් කම තිබුනා..සිරාවටම බඩේ ඉදලත් අඩියක් විතර පහලට ඇදල තිබ්බෙ.. දැක්කමනම් සෙක්සි..ඒත් අපේ කෙනෙක් එහෙම ඉන්නවට අපි ආස නැහැ.. හරිම අවිනීතයි.. ඒ මදිවට හැට්ටේ.. පපුවෙන් බාගයක් එළියෙ..

    koheda e office eka.......matath kiyapanko.......

    :lol::lol::lol:
     
    • Like
    Reactions: pissupoosa jr.

    da-one01

    Member
    Dec 5, 2010
    44
    3
    0
    කොටට කොටේ
    ගවුම ඇදන්
    අපේ අහිංසක
    ඇස් ඒ දිහාට ගියාම
    ඔරවන්න නම්
    ඉද ගත්තම
    මුළු සර්වාන්ගේම පේන හින්ද
    පතාර මල්ලක්
    කකුල් දෙක උඩ තියාගන්න නම්
    මොන මගුලටද
    මිනි ගවුම් අදින්නේ...?

    http://wenasak.blogspot.com/2011/08/blog-post_13.html
     
    da-one01

    Member
    Dec 5, 2010
    44
    3
    0
    කොටට කොටේ
    ගවුම ඇදන්
    අපේ අහිංසක
    ඇස් ඒ දිහාට ගියාම
    ඔරවන්න නම්
    ඉද ගත්තම
    මුළු සර්වාන්ගේම පේන හින්ද
    පතාර මල්ලක්
    කකුල් දෙක උඩ තියාගන්න නම්
    මොන මගුලටද
    මිනි ගවුම් අදින්නේ...?

    http://wenasak.blogspot.com/2011/08/blog-post_13.html
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මේ වගේම ත්‍රෙඩ් එකක් තිබ්බා මතකයි :rofl:

    උන්ගෙ බොරු ඇඩ් එක බං :rofl:

    ad eka kiyanne ban?

    ad eka denne mokatada?

    mokadda ehema karana eke aramuna?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හෆෝය..මේ ලගදි මම පොඩි වැඩකට ඔෆිස් එකකට ගියා..ඒකෙ හිටපු රිසෙප්ෂන් කෙල්ල ඇවිත් මා ළගින්ම වාඩි වෙලා මාත් එක්ක කතා කරා..ඒකි සාරිය ඇදල හිටිය විදිහ.. බුදු අම්මෝ.. මුකුත් හිතන්න එපා.. ඒ නංගි හරිම ලස්සනයි.. වල් පාටක් නැහැ. හැබැයි එයාට චූ බරක් හැදුනනම් ලේසියෙන් අගල් බාගයක් සාරිය යටට කරානම් නිදහසේ චූ කරන්න පුලුවන් කම තිබුනා..සිරාවටම බඩේ ඉදලත් අඩියක් විතර පහලට ඇදල තිබ්බෙ.. දැක්කමනම් සෙක්සි..ඒත් අපේ කෙනෙක් එහෙම ඉන්නවට අපි ආස නැහැ.. හරිම අවිනීතයි.. ඒ මදිවට හැට්ටේ.. පපුවෙන් බාගයක් එළියෙ..
    කුමාරත් ඉතින් කෙල පෙරාගෙන බලං ඉදලා ඇති :P:P
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ඔව් මචෝ සිරාවට ඇඩ් එක තමා, ඕකත් දැන් 64 න් එකක්ද මන්දා,

    කොල්ලෝ බලද්දී වහගන්න එක....... :lol: :lol: :lol:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    හෆෝය..මේ ලගදි මම පොඩි වැඩකට ඔෆිස් එකකට ගියා..ඒකෙ හිටපු රිසෙප්ෂන් කෙල්ල ඇවිත් මා ළගින්ම වාඩි වෙලා මාත් එක්ක කතා කරා..ඒකි සාරිය ඇදල හිටිය විදිහ.. බුදු අම්මෝ.. මුකුත් හිතන්න එපා.. ඒ නංගි හරිම ලස්සනයි.. වල් පාටක් නැහැ. හැබැයි එයාට චූ බරක් හැදුනනම් ලේසියෙන් අගල් බාගයක් සාරිය යටට කරානම් නිදහසේ චූ කරන්න පුලුවන් කම තිබුනා..සිරාවටම බඩේ ඉදලත් අඩියක් විතර පහලට ඇදල තිබ්බෙ.. දැක්කමනම් සෙක්සි..ඒත් අපේ කෙනෙක් එහෙම ඉන්නවට අපි ආස නැහැ.. හරිම අවිනීතයි.. ඒ මදිවට හැට්ටේ.. පපුවෙන් බාගයක් එළියෙ..

    ekane yako e kellawa reception eke tiyala tiyenne,umbalage gedara nathuwa :D ane umbatat :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ekane yako e kellawa reception eke tiyala tiyenne,umbalage gedara nathuwa :D ane umbatat :P

    ඔව් බන්..ඒත් ඒකිත් සාරි පොට බලෙන් වට්ටනවා..ආයිත් වහගන්නවා.. මගේ ඉස්සරහ නැමි නැමී මාත් එක්ක කතා කරනවා.. මට කෙලින්ම ෆෝකස් වෙන්නෙත් ඒකිගෙ පපුව..ඒකිට ඒත් ගානක් නැහැ..
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මම පොඩි සීන් එකක් කියන්නම්

    …මම එකක් Manager level job එකක් තමයි කරන්න

    …මගෙ යටතෙ ඉන්නව අවුරුදු 37-38 විතර ගෑනු කෙනෙක්

    …හෙනට පිස්සු කෙලිනව

    …ඉතින් ඕකි පිස්සුවක් කෙලල මම මොන හරි කියල බැන්නොත් එදා ඉදන් දවස් දෙක තුනක් යනකම් මෙකි මට පෙන්න බඩ පෙන්න අදිනව

    …ටික දවසක් ගියාම ආපහු හරි