කොපි_කරපු_සින්දු_මෙන්න_අහන්න
කොපි කරපු සින්දු මෙන්න අහන්න - From English to Sinhala or Sinhala to English?

කව්රු කොහොම කොපි කලද කියල මගෙන් අහන්න එපෝ...........

මේක ඉතින් මගේ නිර්මාණයක් නෙමෙයි මමත් එක එක site වල කැරකි කැරකි ඉන්නකොට දැක්ක දෙයක්....
එළකිරි එකේ ඉන්න අපේ කොල්ලන්ට කෙල්ලන්ට දැනගන්නයි දාන්නේ......
මම එහෙම දැම්මයි කියල කගේ හරි හිත රිදුනනම් සොරිමවෙවා.......

ඉංගිරිසි ටියුන්ස්වලට සිංහල පද දාලා ගායනා කරපු එකත්, අනාදිමත් කාලෙක ඉඳලා තිබුණු දෙයක් මේ කල්හාර ලා අළුතින් කරපු දෙයක් නෙමේ.
දැන් මෙන්න බටහිර තනුවලට අනුව හදපු පැරණි සින්දු කීපයක්. සමහර ඒවා යූ ටියුබ් එකේ තාම නෑ. (කවුරු හරි දාන්න එපායැ!).
1. කඳුකරයේ සීතලේ - ක්ලැරන්ස් විජේවර්ධන සහ ඉන්ද්‍රාණි පෙරේරා
(මේ ඔරිජිනල් සින්දුව. වීඩියෝ එක්ක තියෙන ඒවා කියන්නේ ඉන්ද්‍රාණි එක්ක වෙනත් ගායකයෝ.)
English original - "By the rivers of Babylon" - The Melodians
English popular version - "By the rivers of Babylon" - Bonny M
2. ඔබ දකින්නට කාලෙකට මම මුහුදු වෙරළට එන්නේ නෑ (මුල් ගායනය එම්.එස්. ප්‍රනාන්දු? මොරිස් දහනායක)
http://www.divshare.com/download/11931777-6cf
English original by Harry Belafonte
3. අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී - මීනෝන් රත්නම්
http://www.youtube.com/watch?v=F8qmy9EwMWY
English original by Diana Coupland in James Bond movie Dr No.
4. හැඩට වැඩට හරි සූරයෝ - එම්. එස්. ප්‍රනාන්දු වෝල්ටර් ප්‍රනාන්දු සහ ජෝතිපාල
මේ කියන්නේ නං වෝල්ටර් ප්‍රනාන්දු
English original - Obladi Oblada - The Beatles
5. ලුණු දෙහි - ජිප්සීස්
English version - Tiny Winey - Byron Lee
6. පෙම් ලෝකේ පුරා - ක්‍රිස්ටෝපර් පෝල්
English Original - Wooden Heart by Elvis Presley
මේවත් බලන්න.
ජිප්සීස් ල ගේ කුරුමිට්ටෝ :: Smurf song - Father Abraham
රෑට කමු අපි වම්බොටු - You can kiss me by Billy Towne
මේක බලල හිතුන දේ නොකියා යන්න එපා......

Last edited: