නායකත්ව පුහුණුව

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    නායකත්ව පුහුණුව

    පසුගිය ජුනි-ජුලි මාස වල මමත් සති 03 හි නායකත්ව පුහුණුවට සහභාගි වුනා. අපිට තිබුනේ දියතලාවේ MSTS(Marksman Sniper Training School/ප්‍රගුණ හා සැගවුණු වේඩිකරු පුහුනු පාසල) කදවුරේය. එකනම් නියම අත්දැකීමක් වුනා.(maxxaaaaaaa). කට්ටියත් එක්ක එගැන විස්තර ටිකක් බෙදා ගන්න හිතුවා..

    269525_1685994850115_1844986971_1146038_4581877_n.jpg

    263772_1685997170173_1844986971_1146047_5296666_n.jpg

    ප්‍රධාන පිවිසුම..

    269765_1685995730137_1844986971_1146042_7711869_n.jpg

    එගොලන්ගේ සටන් පාඨය.

    265106_1686007010419_1844986971_1146076_4951011_n.jpg

    මේ තියෙන්නේ අපි නැවතිලා හිටපු ස්ථානය. එකට කියනේ බිලට්(Billet) එක කියලයි.

    263866_1686012050545_1844986971_1146087_7404761_n.jpg

    පළමු දින නිලාධාරී මඩුල්ල හදුන්වා දෙමින්..

    263080_1686011210524_1844986971_1146086_276419_n.jpg

    දේශන සදහා සුදානම් වේමින්..

    270366_1686064011844_1844986971_1146189_1921038_n.jpg

    හග්ගල මල් වත්තට ගිය අවස්ථාවේ.
    264646_1686061971793_1844986971_1146180_3780958_n.jpg

    හග්ගල මල් වත්තට ගිය අවස්ථාවේ.
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    269786_1686081932292_1844986971_1146228_2307_n.jpg

    අපි නරියා කන්ද තරණය කරලා එහි කුඩාරම් ගහලා අපිම උයාගෙන කැවා එහිදී. මේ අපේ කුඩාරමට යන පාර..

    261781_1686083332327_1844986971_1146231_2582410_n.jpg

    බත් උයන අතරතුර

    268476_1686086212399_1844986971_1146238_1331494_n.jpg

    නරියා කන්ද තරණය කරන අවස්ථා..

    268806_1686087012419_1844986971_1146240_1323579_n.jpg

    නරියා කන්ද තරණය කරන අවස්ථා..

    269491_1686087372428_1844986971_1146241_3675486_n.jpg

    නරියා කන්ද තරණය කරන අවස්ථා..

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔය එක එක අය කියන කතා ඇත්තද මචන්.??? Training එකේදී වද දෙනවලු, කෙල්ලන්ට අතවර වෙනවලු.. එවල ඇත්ත නැත්ත මොනවද???? හැමෝම කිව්වට ඇත්ත මොකක්ද කියල දන්නේ නැනේ..
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ඔය එක එක අය කියන කතා ඇත්තද මචන්.??? Training එකේදී වද දෙනවලු, කෙල්ලන්ට අතවර වෙනවලු.. එවල ඇත්ත නැත්ත මොනවද???? හැමෝම කිව්වට ඇත්ත මොකක්ද කියල දන්නේ නැනේ..
    :shocked::shocked:
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    ඔය එක එක අය කියන කතා ඇත්තද මචන්.??? Training එකේදී වද දෙනවලු, කෙල්ලන්ට අතවර වෙනවලු.. එවල ඇත්ත නැත්ත මොනවද???? හැමෝම කිව්වට ඇත්ත මොකක්ද කියල දන්නේ නැනේ..

    palayan yako boru nokiya. okata math giya maxxama training eka. hama dema hodata keruna.
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    nice...puhunuwanam hodai..hebei english and IT cos eka moko malliyo...wede haryata yanawada?....anika me para thama gaththe nene campus walata..wenda me weddi aragena iwarai...den masa 3k vithara parakkui....
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ඔය එක එක අය කියන කතා ඇත්තද මචන්.??? Training එකේදී වද දෙනවලු, කෙල්ලන්ට අතවර වෙනවලු.. එවල ඇත්ත නැත්ත මොනවද???? හැමෝම කිව්වට ඇත්ත මොකක්ද කියල දන්නේ නැනේ..

    okkama katha boru ban.. ehema wada denna naa.. ehema dewal wenne naa.. kotinma kiyanawanam kollanta kellonge pathata yannath baa.. hama welawema passen army eke aya ennawa...
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    mr_120709_02.jpg

    apita mewage puhunu wimak labala ape sagawunu hakiyawan wardanya kara ganna maga pada dun janadipathi thumatath usas adyapana amathihtumatath api sthuthi wantha wenna ona
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    palayan yako boru nokiya. okata math giya maxxama training eka. hama dema hodata keruna.

    උඹ Training එකට ගියාට උඹගේ මොලේ තාම හැදිලා නෑ වගේ මචන්.. මුලින් මම අහපු දේ හරියට තේරුම ගනින්.. බොරුවට කෑ ගහන්න කලින්. මොකක්ද මම ඇහුවේ..? Training එක ගැන තියෙන කතා ඇත්තද කියල?? ඒ ගැන නොදන්නා නිසා.. උඹ බොරුවට කෑ ගහනවා.. :oo::oo:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    okkama katha boru ban.. ehema wada denna naa.. ehema dewal wenne naa.. kotinma kiyanawanam kollanta kellonge pathata yannath baa.. hama welawema passen army eke aya ennawa...

    එල මචන්... ඔය ගැන හරියට දැනගනන් ඕන Training එකට ගිය කෙනෙක්ගෙන්නේ.. එකයි ඇහුවේ.. ස්තූතියි.. :D:D
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    ඔය එක එක අය කියන කතා ඇත්තද මචන්.??? Training එකේදී වද දෙනවලු, කෙල්ලන්ට අතවර වෙනවලු.. එවල ඇත්ත නැත්ත මොනවද???? හැමෝම කිව්වට ඇත්ත මොකක්ද කියල දන්නේ නැනේ..

    මොන පිස්සුද බන්. මගේ GF හිටියා කොතලාවල අකඩමි එකේ. කිසිම අවුලක් තිබ්බේ නැහැ.