කොටි පිළිබඳ කතෝලික පල්ලියේ පිළිවෙත..........
කොටි පිළිබඳ කතෝලික පල්ලියේ පිළිවෙත
චැනල් 4 නාලිකාවේ කොටි පෝෂණ වැඩපිළිවෙලට එරෙහි ව සත්‍යය හෙළිදරව් කිරීමේ අරමුණින් පසුගිය 18 වන දින (2011. 08. 18) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී www.outofwar.com වෙබ් අඩවිය විවෘත කිරීම හා ඒ පිළිබඳ ව ලියැවුණ The LTTE, Unpardonable, හා Out of the Cage යන ප‍්‍රකාශන තුන එළි දැක්වීම ද සිදු විය. මෙම අවස්ථාව කිසිදු ආගම් භේදයකින් හෝ පක්‍ෂ භේදයකින් හෝ තොරව සියලූ ලක් වැසියන් ම එකතු විය යුතු අවස්ථාවකි. මෙම අවස්ථාවට එකී විශ්වාසය පරිදි භික්‍ෂූන් වහන්සේලාට සහ අනෙකුත් ආගමික පූජකවරුනට ආරාධනා කර තිබුණ ද භික්‍ෂූන් වහන්සේලා මිස වෙනත් කිසිදු පූජකවරයෙකු පැමිණ සිටියේ නැත. නිවේදක මහතා ද කලින් පුරුදු වී සිටියාක් මෙන් සියලූ ආගමික නායකයන් ගෙන් අවසර ගෙන සර්ව ආගමික වතාවත් කිරීමට ද සූදානම් වූ නමුත් එය විහි`ඵවක් ම විය. මෙම අවස්ථාවට ප‍්‍රමුඛ රෝමානු කතෝලික පූජකවරුන් කීප දෙනෙකුට ම ආරාධනා පත් යවා තිබූ නමුත් ඒ කිසිවෙකු නො පැමිණීම ගැන ඇතැමෙකුට විමතියක් ගෙන දුන්න ද අපට එතරම් අරුමයක් නො වීය. මහාචාර්ය නලින් ද සිල්වා නිතර ම පවසන පරිදි කතෝලික පල්ලිය යනු එදා සිට ම කොටි හිතවාදී මෙන් ම කොටි පෝෂණ පාර්ශවය නියෝජනය කරන බව අපි හොඳින් ම දැන සිටීමු. එබැවින් මෑත ඉතිහාසයේ සිදුවීම් කීපයක් ම මෙම සිදු වීම සමග අපගේ මතකයට පැමිණියේ ය.
පල්ලියේ කොටි හිතවාදී ප‍්‍රතිපත්තිය එළියට පැමිණි ප‍්‍රබල අවස්ථාවකි ෆෙඩරල් පාලනය පිළිබඳ පල්ලියේ ස්ථාවරය ප‍්‍රකාශ කළ අවස්ථාව. සමස්ත ලංකාවේ ම ජනතාව ඒකීය රාජ්‍යයක් බිහි කළ යුතු බව කියා සිටිය දී පල්ලිය විසින් ෆෙඩරල් ක‍්‍රමයක් ගෙන ආ යුතු බව තරයේ ම කියා සිටියේ ය. එය සිය අනුගාමිකයන් ලවා ඉටු කර ගැනීමට ද ඉමහත් වෙහෙසක් දැරීය. එම කාලයේ දී පල්ලියේ දේශන නිල නොලත් දේශපාලන කථා ම විය. කොච්චිකඬේ පල්ලියේ දෙමළ දේව මෙහෙයේ දී එක් අදහසකුත් සිංහල දේවමෙහෙයේ දී තව අදහසකුක් කියා සිටියේ ය. මහින්ද රාජපක්‍ෂට ඡුන්දය නො දී සිටීමට සියලූ මීසම් දැනුවත් කර තිබිණි. මෙම ම්ලේච්ඡු ව්‍යාපාරයට ඔවුන් ගේ ‘කිතුදන පුබුදුව’ සහය නො දුන් බව ද කිය යුතු ය. කෙසේ වෙතත් ෆෙඩරල් පාලනය යනු කොටි බෙදුම් වාදයට ම`ග කියන දේශපාලන විසඳුමක් බව දැන් අපට ප‍්‍රත්‍යක්‍ෂ වී ඇත.
මානුෂික මෙහෙයුම පැවති සමයේ දී පල්ලියේ ක‍්‍රියා කලාපය ද අපට සිහිපත් විය. එහි දී ප‍්‍රධාන චරිතයක් වූයේ රායප්පු ජෝෂප් පියතුමා ය. අවස්ථා ගණනාවක දී ම හමුදා සෙබ`ඵ අතින් පරාජය වී පලා යන කොටි මැරයන් ව තම පල්ලිය ඇතුළේ රඳවා ගෙන ආරක්‍ෂාව සපයා දුන් ඔහු හමුදා ව ලවා පල්ලියට ප‍්‍රහාරයක් ඇති කර ගැනීමටත් එය ජාත්‍යන්තරයට කියා පෑමටත් මහත් වෙහෙසක් ගත්තේ ය. අපේ හමුදාවේ ශික්‍ෂණය නිසා එම ප‍්‍රයත්නය ව්‍යයර්ථ විය. පසුගිය මැතිවරණයේ දී රායප්පු ගේ කොටි හ`ඩ එළියට පැන්නේ ය. අඳෝමැයි… ඒ කොටියා ව අද මහින්ද රාජපක්‍ෂ මහතාට හොඳ ය.
තව ද, මානුෂික මෙහෙයුම පැවැති කල ලංකාවේ සියලූ ජනමාධ්‍යය අපේ හමුදාවේ චිත්ත ධෛර්යය වැඩෙන සේ කටයුතු කළේ ය. පල්ලියේ ආගමික අරමුණින් ක‍්‍රියාත්මක වන සේ පෙන් වූ ‘ඥානාර්ථ ප‍්‍රදීපය’ නම් පත‍්‍රයෙන් හමුදාවට ආරෝපණය කරන ලද අපරාද ප‍්‍රචාරය කිරීමට පල්ලිය ක‍්‍රියා කළේ ය. අපේ හමුදා ප‍්‍රහාරයන් නිසා සිවිල් වැසියන් මැරෙන බව පුන පුනා කීමට මෙම පත‍්‍රය ඔවුහු උපයෝගී කර ගත් හ. අද චැනල් 4 සිදු කරන්නේ එහි ම දත්ත අනුව දැයි කවුරුත් සොයා නො බලන්නේ මන්ද?
මානුෂීය මෙහෙයුම නිමා වූ විට සියලූ ආගමික නායකයන් මහින්ද රාජපක්‍ෂ මහතාට හා හමුදාවට සුබ පැතුව නමුත් වර්තමාන කාර්දිනල් තුමා ඇතුඵ සියලූ කතෝලික නායකයන් හමුදාවට පමණක් සුබ පැතීමට කටයුතු කිරීම කැපී පෙනුණි. තවද, උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සිංහල ජනතාව පදිංචි කරන්න එපා යැයි කාර්දිනල් තුමා කළ ප‍්‍රකාශය ද මෙහි දී මතක් කර ගැනීම ඉතා වැදගත් ය. උතුරු – නැගෙනහිර පළාත් නැවත දෙමළ ජනතාවට ම ලබා දී බෙදුම් වාදය නැවත ස්ථාපිත කිරීම ඔහු ගේ යටි අරමුණ බව මෙම ප‍්‍රකාශය තුළින් අපට ගම්‍යය නො වේ ද?
සැබවින් ම ප‍්‍රභාකරන් යනු කතෝලිකයෙකි. දමිළ ජනතාව අතර කුල භේදය ඉතා බලවත් ව තිබුණි. යාපනය දමිළ ජනතාව අතර මෙය ඉතා අධික විය. අඩු කුලේ දමිළයෙකුට තිබහට වතුර ටිකක් හෝ දුන්නා නම් ඒ සිංහල ගෙයකින් පමණි. දමිළ ජනතාව අතර කතෝලික ආගම පැතුරූ මිෂනාරීවරුන් දඩමීමා කර ගත්තේ මෙම කුල වාදය ය. කුල වාදයෙන් ගැලවීමට හොඳම මග කතෝලික ආගමට පැමිණීම බව ඔවුන් ඒත්තු ගැන්වූ විට අඩුකුලේ දමිළ ජනතාව කතෝලික ආගමට පැමිණියේ ය. ප‍්‍රභාකරන් ගේ තාත්තා එවැන්නෙකි. එබැවින් ප‍්‍රභාකරන් ද කතෝලිකයෙකි. හින්දුවෙක් කිසිදිනක තම පුතාට ‘චාල්ස් ඇන්තනි’ වගේ නමක් යොදයි ද?
ප‍්‍රභාකරන් ඉගෙන ගත්තේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයයේ බව කවුරුත් දන්නා කරුණකි. ජනප‍්‍රිය කතෝලික පාසල් තවමත් දේශද්‍රෝහීන් බිහි කිරීමේ ව්‍යාපාරය අත හැර නැත. ඉතා ආසන්නයෙන් අපට වාර්තා වූ සිදු වීමක් පමණක් මෙහි දී සටහන් කිරීමට කැමැත්තෙමු. කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ දී ගිය වසරේ 10 වන වසර සිසුනට පාඩමක් කිරීමට පැමිණි කතෝලික පියකෙනෙක් ළමයිනට උගන්වා ඇත්තේ සිංහලයන් ම්ලේච්ඡු ජාතියක් ව සිටි බවත් ඉංග‍්‍රීසීන් පැමිණීම නිසා ශිෂ්ට වූ බවත් ය. එම පාඩමට සවන් දුන් එක් දරුවෙක් අපගෙන් එම කථාව ගැන විමසූ බැවින් අපට ඔහු නිවැරදි කිරීමට හැකි විය. නමුත් රටපුරා සිදුවන මෙම ව්‍යාපාරය අපි කෙසේ නවත්වමු ද? බි‍්‍රජට් කන්‍යාරාමයෙන් බිහි වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි චරිත දේශපාලනයට ඒම අපි කෙසේ නවතමු ද?
මෙවැනි පසුබිමක් ඇති කතෝලික පල්ලිය තමාට අතිශයින් ආධාර කරන තම බෙදුම් වාදී න්‍යායට අනුග‍්‍රහය දක්වන යුරෝපීය ප‍්‍රජාවට හෝ ඇමරිකාවට හෝ එරෙහි ව තම අදහස් ප‍්‍රකාශ කරයි ද? චැනල් 4 සැබැවින් ම සිදු කළේ ඔවුනට අවශ්‍යය දේ ම ය. එය පෝෂණය කර ඉදිරියටත් ගෙන යාමට ඔවුනට යමක් කළ හැකි නම් ඒ සියල්ල සිදු කිරීමට ඔවුන් පසු බට වන්නේ නැත.
මෙම කුඩා සටහන අවසන් කිරීමට පෙර තවත් කිව යුතු දෙයක් ඇත. මෙම ලිපිය කියවන කතෝලික අනුගාමිකයෙකුට චිත්ත පීඩාවක් වේ නම් අපට සමා වුව මැන. පසුගිය අර්බුදකාරී වාතාවරණය තුළ සිය දිවි නොතකා රට වෙනුවෙන් කැප වූ කතෝලික බැතිමතුන් ගැන අප හොඳින් අසා ඇත. අප ඉහත කී සියලූ චෝදනා ගොනු කරන්නේ කතෝලික පල්ලියට මිස කතෝලික බැතිමතුනට නො වන බව කරුණාවෙන් සලකන්න. පල්ලියේ කොටි හිතවාදී පිළිවෙත ප‍්‍රතික්‍ෂෙප කිරීමට කිසිවෙකුට නො හැකි ය. ඉදින් අප කරන මෙම චෝදනා අසත්‍යය වේ නම් එය චවනයෙන් නො ව ක‍්‍රියාවෙන් සනාථ කර පෙන්වන්න යැ යි අපි පල්ලියට අභියෝග කර සිටිමු. හැකි නම් චැනල් 4 ක‍්‍රියාවට විරුද්ධ වන්න. හැකි නම්, මානව හිමිකම්වලට මුවා වී යුරෝපීය ප‍්‍රජාව ලංකාවට එල්ල කරන චෝදනාවලට ප‍්‍රතිචාර දක්වන්න. හැකි නම්, කොටි සංවිධානය ජාත්‍යන්තරය තුළ ලංකාවට එරෙහි ව සිදු කරන අසත්‍යය ප‍්‍රචාර ලංකාවේ භෞමික අඛණ්ඩතාවට බාධාවක් බව පෙන්වා දෙමින් ඒ පිළිබඳව හ`ඩක් න`ගන්න. පල්ලියට එල්ල කරන මෙම අභියෝග භාර ගන්නේ නම් අප ගේ චෝදනා පදනම් විරහිත බව පිළිගත හැක.