හම්බන්තොට වාරයේ ගලක් ඇති බව පිළිගනී
හම්බන්තොට වරායේ විවෘත කිරීමේ සිටම එයට එල්ල වූ චෝදනාව වුයේ එහි පතුලේ විශාල ගලක් ඇති බවය.
නමුත් ආණ්ඩුවේ ඇතැම් දේශපාලකයන් එය පිළිගැනීමට මැලි විය.ඒ අනුව හම්බන්තොට වරායේ ගල පිළිබඳව රුපවාහිනි විවාදයක් ද පැවැත්වුනි.
වරායේ පතුලේ ඇති ගල කැඩීම සඳහා තවත් ඩොලර් මිලියන 40 ක් ඉල්ලු බව වරාය සභාපති ප්‍රියත් බන්දුවික්‍රම මහතා අද (24) රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කොට ඇත.
ඕනෑම වරායකට ජාත්‍යන්තර නාවික ආයතනයේ ලියාපදිංචිය ලබා ගැනීමට නම් අවම වශයෙන් මීටර් 35 ක ප්‍රමාණයක් ගැඹුරු විය යුතු වුවද හම්බන්තොට වාරයේ පිහිටා ඇති ගල හේතුවෙන් එහි ගැඹුර මීටර් 20 ක් පමණ නිසා ජාත්‍යන්තර නාවික ආයතනයේ ලියාපදිංචිය හිමි වී නොමැත.
එම ලියාපදිංචිය නොමැති නිසා ලොයිඩ් රක්ෂණ සමාගම විසින් හම්බන්තොට වරාය සඳහා රක්ෂණ සහතිකය නිකුත් කිරීමෙන්ද වැලකි සිටියි.
නමුත් මෙම ලියාපදිංචිය හා රක්ෂණ සහතිකය ලබා නොදීම ගැන නියෝජ්‍ය ඇමති නිර්මල කොතලාවල කියන්නේ අපුරු කතාවකි.
දිවයින පුවත්පතේ පළවූ ප්‍රකාශය පහතින් වේ.
එල්ලවන චෝදනා වලින් ගැලවීම සඳහා වාරය විවෘත කල දිනයේ සිට කුඩා නැවක් වරාය තුල නැංගුරම් ලා තිබෙන අතර එහි ආරක්ෂාව සඳහා වරාය අධිකාරියේ ආරක්ෂක අංශ යෙදවීමත් නැවේ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවා යොදවා ඇති බවත් වාර්තා වේ.
වරාය ඉදිකිරිම සඳහා ලබාගත යුතුව තිබුනේ London interbank offered ක්‍රමයට වුවත් වරාය සංවර්ධන අධිකාරිය විසින් ලබාගෙන ඇත්තේ වෙනත් ගිවිසුමක් ඔස්සේ 6.3% පොලියට වේ. පෙර කි කරමට මගින් ණය ලබා ගත්තේ නම් එහි පොලිය 1.3% වැනි කුඩා අගයක් වේ.
වරායේ කළු ගල ගැන මෙයට පෙර විවිධ මැති ඇමතිවරුන් පල කල අදහස් හා පුවත්පත් වාර්තා පහත වේ.

Last edited: