|| Weak Point -- දුරුවල අංශය||

|| Weak Point -- දුරුවල අංශය||

මම මේ කතා කරන දුරුවල අංශයක් ( Weak Point එකක් ) අපි හැම එක්කෙනෙක්ටම වගේ තියෙනවා. මොකද අපි කවුරුත් සර්ව සම්පුර්ණ නැති අය නිසා ....:yes::yes:

මම ඉතින් ඔය කට්ටියගෙන් අහන්න යන්නේ ඔයාලගේ තියෙන Weak Point එක ගැන....

මේ ත්‍රෙඩ් එකේ බලාපොරොත්තුව කාවවත් බයිටට ගන්න එක නෙමෙයි.... තම තමන්ගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න එළකිරියේ යාලුවන්ගෙන් උදව් ගන්න එක....:):):):)

කට්ටිය එහෙම නම් තම තමුන්ගේ Weak Point දාමුකෝ.... ඔන්න එහෙනම් මාත් මගේ Weak Point එක දැම්මා....
:D:D
 
  • Like
Reactions: Aki992
මට ගැණු ළමයි එක්ක කතා බහ කරනකොට ගොඩක් වෙලාවට වචන පැටලෙන්න වගේ එනවා.... නොන්ඩි වෙන්නත් බැරි නිසා මම වැඩිය ගැණු අයත් එක්ක කතාබහක් නෑ.... මේ නිසා මට ස්ත්‍රී පාර්ශවයේ මිතුරන් නැත.... ඔන්න ඕක තමයි මගේ weak point එක.......
 
  • Like
Reactions: negombokollo

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෑප්ටන් Jack Sparrow;10863222 said:
    මට ගැණු ළමයි එක්ක කතා බහ කරනකොට ගොඩක් වෙලාවට වචන පැටලෙන්න වගේ එනවා.... නොන්ඩි වෙන්නත් බැරි නිසා මම වැඩිය ගැණු අයත් එක්ක කතාබහක් නෑ.... මේ නිසා මට ස්ත්‍රී පාර්ශවයේ මිතුරන් නැත.... ඔන්න ඕක තමයි මගේ weak point එක.......

    ඕක සාමාන්‍ය දෙයක් මුලදි.. ඔහොම වෙන්නේ ගෑනු ළමයි එක්ක වැඩිය ආශ්‍රයක් නැති වුනාම. මුලින්ම හොද ෆිට් කෙල්ලෙක් සෙට් කරගෙන ලොවෙත් නැතිවෙන්න අනන්මනන්, ඕපදූප, ලව් සීන් හැම මගුලම කතා කරපන් ෆිට් එකේ. පස්සෙ කෙල්ලො නතිං වෙනවා උඹට. පස්සෙ කෙල්ලො බය වෙයි උඹත් එක්ක කතා කරන්න.. පොඩි දෙයක්..ලොකුවට හිතන්න එපා.. ස්ත්‍රී පාර්ශවයේ යාලුවො ටිකක් ඇති කරගන්න. අඩුම තරමේ ඔන්ලයින් හරි. මුලින්ම ඔයා,ටික කාලයක් යද්දි උඹ, බන්, බොලන්, පස්සෙ තෝ..
    මම දැන් මගේ සමහර කෙල්ලොන්ට කතා කරන්නේ තෝ කියල.. ෆිට් නිසා.. කතා කරපු ගමන් අහන්නේ තෝ ඇදලද කියල (ෆිට් එකට) වල් කමට නෙමෙයි..
    කෙල්ලො හරි කැමතියි කොල්ලො වල් කතා කියනවට..
     
    • Like
    Reactions: DJLEOx78

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ දුර්වල කම මිනිස්සුන්ව විශ්වාස කරන එක අනවශ්‍ය විදිහට..
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    mage nang seen godai!!
    wachana patalena eka hamathissema wenawa!!
    Grlsz lath ekka katha karanna asai!! but baya.. mama anthimata mage wayase Grl kenek ekka katha kare 2009 da koheda?? ekath kath ekkada kiyala mathaka naha!!
    hakinam mewa hada ganna help karanna!! ella maxxa thread eka
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Hmmmmmmm

    ඕක සාමාන්‍ය දෙයක් මුලදි.. ඔහොම වෙන්නේ ගෑනු ළමයි එක්ක වැඩිය ආශ්‍රයක් නැති වුනාම. මුලින්ම හොද ෆිට් කෙල්ලෙක් සෙට් කරගෙන ලොවෙත් නැතිවෙන්න අනන්මනන්, ඕපදූප, ලව් සීන් හැම මගුලම කතා කරපන් ෆිට් එකේ. පස්සෙ කෙල්ලො නතිං වෙනවා උඹට. පස්සෙ කෙල්ලො බය වෙයි උඹත් එක්ක කතා කරන්න.. පොඩි දෙයක්..ලොකුවට හිතන්න එපා.. ස්ත්‍රී පාර්ශවයේ යාලුවො ටිකක් ඇති කරගන්න. අඩුම තරමේ ඔන්ලයින් හරි. මුලින්ම ඔයා,ටික කාලයක් යද්දි උඹ, බන්, බොලන්, පස්සෙ තෝ..
    මම දැන් මගේ සමහර කෙල්ලොන්ට කතා කරන්නේ තෝ කියල.. ෆිට් නිසා.. කතා කරපු ගමන් අහන්නේ තෝ ඇදලද කියල (ෆිට් එකට) වල් කමට නෙමෙයි..
    කෙල්ලො හරි කැමතියි කොල්ලො වල් කතා කියනවට..

    he he maxxa!! ohoma thamai inna one fit eka!! without walkam !!:P:P:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mage nang seen godai!!
    wachana patalena eka hamathissema wenawa!!
    Grlsz lath ekka katha karanna asai!! but baya.. mama anthimata mage wayase Grl kenek ekka katha kare 2009 da koheda?? ekath kath ekkada kiyala mathaka naha!!
    hakinam mewa hada ganna help karanna!! ella maxxa thread eka

    මම පිළිතුරක් දීල තියෙනවා උඩ..උඹටත් වැදගත් වෙයි. බලපන්..කෙල්ලො කියන්නේ භයානක සත්තු වගයක් නෙමෙයි බන්. මුලින් ගණන් උස්සනවා. පස්සේ අපිට වාත වෙනවා. බය නැතුව කතා කරපන්. :yes::yes:
     
    ඕක සාමාන්‍ය දෙයක් මුලදි.. ඔහොම වෙන්නේ ගෑනු ළමයි එක්ක වැඩිය ආශ්‍රයක් නැති වුනාම. මුලින්ම හොද ෆිට් කෙල්ලෙක් සෙට් කරගෙන ලොවෙත් නැතිවෙන්න අනන්මනන්, ඕපදූප, ලව් සීන් හැම මගුලම කතා කරපන් ෆිට් එකේ. පස්සෙ කෙල්ලො නතිං වෙනවා උඹට. පස්සෙ කෙල්ලො බය වෙයි උඹත් එක්ක කතා කරන්න.. පොඩි දෙයක්..ලොකුවට හිතන්න එපා.. ස්ත්‍රී පාර්ශවයේ යාලුවො ටිකක් ඇති කරගන්න. අඩුම තරමේ ඔන්ලයින් හරි. මුලින්ම ඔයා,ටික කාලයක් යද්දි උඹ, බන්, බොලන්, පස්සෙ තෝ..
    මම දැන් මගේ සමහර කෙල්ලොන්ට කතා කරන්නේ තෝ කියල.. ෆිට් නිසා.. කතා කරපු ගමන් අහන්නේ තෝ ඇදලද කියල (ෆිට් එකට) වල් කමට නෙමෙයි..
    කෙල්ලො හරි කැමතියි කොල්ලො වල් කතා කියනවට..

    එළකිරි කතාව.... බොහොම ස්තුතියි

    mage nang seen godai!!
    wachana patalena eka hamathissema wenawa!!
    Grlsz lath ekka katha karanna asai!! but baya.. mama anthimata mage wayase Grl kenek ekka katha kare 2009 da koheda?? ekath kath ekkada kiyala mathaka naha!!
    hakinam mewa hada ganna help karanna!! ella maxxa thread eka

    අපි එකම බෝට්ටුවේ මචං ....
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    කෑප්ටන් Jack Sparrow;10863313 said:
    එළකිරි කතාව.... බොහොම ස්තුතියි

    :yes::yes:

    අපි එකම බෝට්ටුවේ මචං ....

    Ow ban shik witharak ne!! :P:P:yes::yes::D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ow ban shik witharak ne!! :P:P:yes::yes::D

    wtf.. ගණන් ගන්න එපා බන්..ඉස්සර මමත් එහෙමයි.. දැන් සමහර විට කෙල්ලො මට කෝල් කරනවා මම මගේ කෙල්ලත් එක්ක ඉද්දිත්..දැන් මල වාතයක් වෙලා සමහර කෙල්ලො..එක කෙල්ලෙක් මාව බදින්නත් අහනව..මාව හම්බ වෙන්න ඕනිලු..පිස්සු බන්..මාව දැකලවත් නැහැ..හැබැයි මාව බදින්න කතාව.. ඉතින් බන් කොහොමද මම එහෙම කරන්නෙ..
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    wtf.. ගණන් ගන්න එපා බන්..ඉස්සර මමත් එහෙමයි.. දැන් සමහර විට කෙල්ලො මට කෝල් කරනවා මම මගේ කෙල්ලත් එක්ක ඉද්දිත්..දැන් මල වාතයක් වෙලා සමහර කෙල්ලො..එක කෙල්ලෙක් මාව බදින්නත් අහනව..මාව හම්බ වෙන්න ඕනිලු..පිස්සු බන්..මාව දැකලවත් නැහැ..හැබැයි මාව බදින්න කතාව.. ඉතින් බන් කොහොමද මම එහෙම කරන්නෙ..
    :rofl::lol:
     
    Ow ban shik witharak ne!! :P:P:yes::yes::D

    ow ban....

    wtf.. ගණන් ගන්න එපා බන්..ඉස්සර මමත් එහෙමයි.. දැන් සමහර විට කෙල්ලො මට කෝල් කරනවා මම මගේ කෙල්ලත් එක්ක ඉද්දිත්..දැන් මල වාතයක් වෙලා සමහර කෙල්ලො..එක කෙල්ලෙක් මාව බදින්නත් අහනව..මාව හම්බ වෙන්න ඕනිලු..පිස්සු බන්..මාව දැකලවත් නැහැ..හැබැයි මාව බදින්න කතාව.. ඉතින් බන් කොහොමද මම එහෙම කරන්නෙ..

    rep denna balu macn.... puluwan unahama rep ekak dennum kathawata
     
    කෑප්ටන් Jack Sparrow;10863222 said:
    මට ගැණු ළමයි එක්ක කතා බහ කරනකොට ගොඩක් වෙලාවට වචන පැටලෙන්න වගේ එනවා.... නොන්ඩි වෙන්නත් බැරි නිසා මම වැඩිය ගැණු අයත් එක්ක කතාබහක් නෑ.... මේ නිසා මට ස්ත්‍රී පාර්ශවයේ මිතුරන් නැත.... ඔන්න ඕක තමයි මගේ weak point එක.......
    මගෙත් ඔකමය් බන් මොනවා:yes: කොරන්නද පොඩිකාලේ ඉදල ස්ත්‍රී පාර්ශවයේ මිතුරු කමක් නෙහැ:(:no: නේ එකය්:sorry:.උබේ උප දෙස නම්:yes: පට්ට රෙපක් මන්;) ගානේ.:P