තරු කැට මොටද සදු නැතිවී ගිය ලොවට...!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරු කැට මොටද සදු නැතිවී ගිය ලොවට...!

    තිස්සෙම වැටෙන ලා නිල් දිය ඇලි අතර....
    ලස්සන මල් උයන් හා බඹරුන් නිතර....
    සුවදට ඇදී ගියමුත් හිත මලට බර...
    ලියා ඇති ලෙසින් සිදුවේමැයි සසර.....

    දිනයක් ඒවී නැවතත් අපි මුනගැහෙන....
    දිනකින් දිනක් ගතවෙන්නේ සිතින් මැන...
    කීවත් එවන් පදවැල් දෙදෙනා එදින.....
    දෛවය ඉඩ දෙයිද නැවතත් හමුවෙන්න...

    කාලය ගතවෙනා පවනට බදු ලෙසිනේ......
    ජීවය ගිලිහෙමින් මනසින් යයි දුකිනේ...
    ලෝකය පවා එරෙහිව සතුරුව නැගුනේ....
    නොරිස්සුම පමනක්ද මා හට උරුම උනේ..

    හමු වුන අප කථා කල මොහොතක් ගානේ.....
    අතිනත් බැදන් ගිය හැම පාරක් ගානේ...
    දුරකථ‍නයේ ඇමතුම් ලැබෙනා ගානේ.....
    විමසයි මසිත මගෙ ලෝකෙට මොකද උනේ...


    නෑ කිසි සතුට ඔබ නැති ලොවකදි මෙමට....
    ඉර හද පවා නොනගියි එහි අදුර පිට...
    ශෝකය දුකට හද ගිනිවැල් පෙරමුනට....
    තරු කැට මොටද සදු නැතිවී ගිය ලොවට...!
    2.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හපෝ.................යි
    දුක ඇයිද මෙච්චර??

    :sorry::sorry::sorry::sorry::sorry:

    බිඳුනු නිසසල හදවතට
    කඳුළු තරු කැට නෙතු දරාගෙන
    බිදුනු සිතුවිලි හද පුරෝගෙන
    අසරණව නෙත් අයා බලා හිදින්නේ
    ආෂ්චර්යක් සිදු වන තුරාද මම?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපෝ.................යි
    දුක ඇයිද මෙච්චර??

    :sorry::sorry::sorry::sorry::sorry:

    බිඳුනු නිසසල හදවතට
    කඳුළු තරු කැට නෙතු දරාගෙන
    බිදුනු සිතුවිලි හද පුරෝගෙන
    අසරණව නෙත් අයා බලා හිදින්නේ
    ආෂ්චර්යක් සිදු වන තුරාද මම?

    2.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    තිස්සෙම වැටෙන ලා නිල් දිය ඇලි අතර....
    ලස්සන මල් උයන් හා බඹරුන් නිතර....
    සුවදට ඇදී ගියමුත් හිත මලට බර...
    ලියා ඇති ලෙසින් සිදුවේමැයි සසර.....

    දිනයක් ඒවී නැවතත් අපි මුනගැහෙන....
    දිනකින් දිනක් ගතවෙන්නේ සිතින් මැන...
    කීවත් එවන් පදවැල් දෙදෙනා එදින.....
    දෛවය ඉඩ දෙයිද නැවතත් හමුවෙන්න...

    කාලය ගතවෙනා පවනට බදු ලෙසිනේ......
    ජීවය ගිලිහෙමින් මනසින් යයි දුකිනේ...
    ලෝකය පවා එරෙහිව සතුරුව නැගුනේ....
    නොරිස්සුම පමනක්ද මා හට උරුම උනේ..

    හමු වුන අප කථා කල මොහොතක් ගානේ.....
    අතිනත් බැදන් ගිය හැම පාරක් ගානේ...
    දුරකථ‍නයේ ඇමතුම් ලැබෙනා ගානේ.....
    විමසයි මසිත මගෙ ලෝකෙට මොකද උනේ...


    නෑ කිසි සතුට ඔබ නැති ලොවකදි මෙමට....
    ඉර හද පවා නොනගියි එහි අදුර පිට...
    ශෝකය දුකට හද ගිනිවැල් පෙරමුනට....
    තරු කැට මොටද සදු නැතිවී ගිය ලොවට...!
    2.gif

    සිහි වී අතීතයෙ සැමරුම් පෙල ගානේ
    නෙතගට ඉනුව කදුලැලි නිම් හිම් නෑනේ
    පතනෙමි නුඹේ සිහිනයෙ ගෙත්තම් පානේ
    මල්පල ගැනේවා! හෙට දිනකර සමගින්නේ

    බොහෝම දුක්බර...සංවේදී පදපෙලක් යාලු...රෙප් නම් බෑලු..:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිහි වී අතීතයෙ සැමරුම් පෙල ගානේ
    නෙතගට ඉනුව කදුලැලි නිම් හිම් නෑනේ
    පතනෙමි නුඹේ සිහිනයෙ ගෙත්තම් පානේ
    මල්පල ගැනේවා! හෙට දිනකර සමගින්නේ

    බොහෝම දුක්බර...සංවේදී පදපෙලක් යාලු...රෙප් නම් බෑලු..:(

    2.gif
    තෑන්ක්ස් යාලු..!
    ඔයාගෙ කවියත් ලස්සනයි..!
     

    Pradeeph96

    Junior member
  • Feb 23, 2008
    962
    3
    18
    39
    Colombo
    නෑ කිසි සතුට ඔබ නැති ලොවකදි මෙමට....
    ඉර හද පවා නොනගියි එහි අදුර පිට...
    ශෝකය දුකට හද ගිනිවැල් පෙරමුනට....
    තරු කැට මොටද සදු නැතිවී ගිය ලොවට...!

    lassanai saho godak... :(
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    අයෙත් ඔබ මට හිමි වේ නම්...
    ආත්මයෙන් ඔබ අදහන්නම්....
    තවකෙකු හට හිත දී ඇත්නම්....
    සුබ පතලා ඈතට... වෙන්නම්....
     

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    තිස්සෙම වැටෙන ලා නිල් දිය ඇලි අතර....
    ලස්සන මල් උයන් හා බඹරුන් නිතර....
    සුවදට ඇදී ගියමුත් හිත මලට බර...
    ලියා ඇති ලෙසින් සිදුවේමැයි සසර.....

    දිනයක් ඒවී නැවතත් අපි මුනගැහෙන....
    දිනකින් දිනක් ගතවෙන්නේ සිතින් මැන...
    කීවත් එවන් පදවැල් දෙදෙනා එදින.....
    දෛවය ඉඩ දෙයිද නැවතත් හමුවෙන්න...

    කාලය ගතවෙනා පවනට බදු ලෙසිනේ......
    ජීවය ගිලිහෙමින් මනසින් යයි දුකිනේ...
    ලෝකය පවා එරෙහිව සතුරුව නැගුනේ....
    නොරිස්සුම පමනක්ද මා හට උරුම උනේ..

    හමු වුන අප කථා කල මොහොතක් ගානේ.....
    අතිනත් බැදන් ගිය හැම පාරක් ගානේ...
    දුරකථ‍නයේ ඇමතුම් ලැබෙනා ගානේ.....
    විමසයි මසිත මගෙ ලෝකෙට මොකද උනේ...


    නෑ කිසි සතුට ඔබ නැති ලොවකදි මෙමට....
    ඉර හද පවා නොනගියි එහි අදුර පිට...
    ශෝකය දුකට හද ගිනිවැල් පෙරමුනට....
    තරු කැට මොටද සදු නැතිවී ගිය ලොවට...!
    2.gif
    godak kalekata passe godakma feel wechcha kawiya thamai me.. harima lassanai yalu
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනයි.....

    lassanaaai........aththa katawa

    නෑ කිසි සතුට ඔබ නැති ලොවකදි මෙමට....
    ඉර හද පවා නොනගියි එහි අදුර පිට...
    ශෝකය දුකට හද ගිනිවැල් පෙරමුනට....
    තරු කැට මොටද සදු නැතිවී ගිය ලොවට...!

    lassanai saho godak... :(

    bump kolla

    අයෙත් ඔබ මට හිමි වේ නම්...
    ආත්මයෙන් ඔබ අදහන්නම්....
    තවකෙකු හට හිත දී ඇත්නම්....
    සුබ පතලා ඈතට... වෙන්නම්....

    godak kalekata passe godakma feel wechcha kawiya thamai me.. harima lassanai yalu

    ලස්සනයි කියන්නේ කියලා වැඩක් නෑ මච්න් රෙප් +++


    හැමෝටම ගොඩාක් ස්තූතියි...:)