කරමු~වැඩක්~Psවලින්
අනම්මනම් නෑ කතාව කෙලින්ම කියන්නම්.

photoshop මෘදුකාංගය භාවිතයෙන් ෆොටෝ එකක් පැනල් කිහිපයක් ආධාරයෙන් මතු කරලා පෙන්වන ආකාරයේ එෆෙක්ට් එකක් හදාගන්න හැටි තමයි මේ ත්‍රෙඩ් එකෙන් කියන්න හදන්නේ
මම use කරලා තියෙන්නේ photoshop Cs5 එක,මේකට අනිත් වර්ෂන් use කරත් කිසි වෙනසක් නැ
තවදෙයක් කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එක ගොඩක් ඉමේජ් දාලා තියෙන නිසා ඔක්කොම ලෝඩ් වෙනකන් චුට්ටක් ඉදල බලන්න කියල ඉල්ලනවා(මගේ නෙට් ස්ලෝව් නිසා ලෝඩ් වෙන්න ටිකක් වෙලා යන නිසයි කිව්වේ
අනිත් අයට එහෙම අවුල් නැතුවත් ඇති 
)
එහේමනම් නෙමෝ විත්තියෙන්න් වෑඩේ පට්ටාටාන් ගනිමු
පළමුවෙන්ම පින්තුර කඩේ විවෘත කරගන්න
දැන් තමන් එඩිට් කරන්න කැමති ෆොටෝ එකක් open කරගන්න,මම ගත්තේ ප්‍රියංකාගේ ෆොටෝ එකක් (මගේ ෆෙවරිට්ම
)
අපිට මේ ඉමේජ් එකේ ඩුප්ලිකේට් ඉමේජ් එකක් ඕනෑ වෙනවා, එකට
Layer panel එකන් අපි ඕපන් අලුත් කරගත්තු ෆොටෝ එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරලා Duplicate Layer කියන
ඔප්ෂන් එක තෝරා ගන්න
එතකොට එන මෙම ඩයලොග් බොක්ස් එක ok කරලා ඩුප්ලිකේට් ලේයර් එකක් හදාගන්න
දැන් අපි හදාගත්ත ඩුප්ලිකේට් ලේයර් එක hide කරන්න එම ලේයර් එකට ඉස්සරහින් තියෙන ඇහේ සලකුණ උඩින් කිලික් කරන්න
ඊට පස්සේ දැන් තියෙන ලේයර් දෙක අතර මැද අලුත් හිස් ලේයර් එකක් හදාගෙන එක සුදු පාටින් fill කරගන්න
එතකොට ඔයාලට පෙන්න ඕනේ මේ විදියට තමයි
දැන් fill කරගත්ත ලේයර් එකට උඩින් තවත් අලුත් ලේයර් එකක් හදාගන්න
දැන් ටූල් බාර් එකෙන් Rectangular Marquee tool(M) තෝරාගෙන සිරස් දික් අතට කොටුවක් ඇදගන්න
එක කලූ පාටින් fill කරගන්න (Ctrl+D ඔබල සිලෙච්ෂන් මාර්ක් එක නැති කර ගන්න ඊට පස්සේ )
අපි මේ හදාගත්ත කොටුව සහිත ලේයර් එකට පොඩි ඉෆෙක්ට් එකක් දෙමු (Layer2)
එම ලේයර් එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරලා Blending Optinon.. වලින්
Drop shadow ක්ලික් කරලා shadow එකක් දෙන්න
මේ විදියට ඒවි
ඔන්න දැන් යමු අපේ Duplicate කරගත්තු ලේයර් එකට,එක තියෙන්නේ hide කරලා නේ දැන් එක විසිබල් කරගන්න.එකට ලේයර් එකට ඉස්සරහින් තියෙන හිස් කොටුව කිලික් කරන්න
ඒ ලේයර් එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරලා Creat Clipplig mask කියන option එක තෝරගන්න.
එන්න එතොකට මේ වගේ වටේ සුදු වෙලා අපි කලින් හදපු කොටුව(පැනල් එක) ඇතුලින් අපේ ඉමෙජ් එක මතුවෙලා පෙනේවි
layer2 ඒ කියන්නේ අපි කලින් කොටුවක් නිර්මාණය කරගත් ලේයර් එක ක්ලික් කරගන්න
දැන් Ctrl+T ඔබල free transform ඇක්ටිව් කරගෙන බලන්න ඔයාල කොහොම මෙම කොටුව rotate කරත් move කරත්
අපි මුලදී ගත්තට ඉමේජ් එක කොටුව(පැනල් එක) ඇතුලින් පෙනෙන විදියට තමයි චලනය වෙන්නේ
දැන් අපිට පුළුවන් layer2 තලය තමන් කැමති විදියට ඇලකරලා තියාගන්න
Ctrl යතුර තදකරගෙන කොටුව සහිත ලේයරය(layer2) හා Clipplig mask එක යොදා ගත්ත ඒ කියන්නේ උඩින්ම තියෙන
ඩුප්ලිකේට් කරගත් ලේයර් එක ක්ලික් කරගෙන ලේයර් දෙක select
කරගන්න.
දැන් Ctrl+G ඔබන්න,එහෙම නැත්නම් layer>Group leyar ගිහින් ලේයර් දෙක Group කරගන්න
හරේ දැන් වැඩේ 90%ක්ම හරි, මේ අපි හදාගත්ත Group එකේ ඩුප්ලිකේට් ගෘප් එකක් හදාගන්න ඕනේ.එකට මෙම Group එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරලා Duplicate Group
තෝර ගන්න.
මේ Group එකේත් ඇතුලට ගිහින් කොටුව සහිත ලේයර් එක (layer2) අපිට ඕනෑ විදියට transform කරගන්න පුළුවන්
මේ transform එක කරන්න ඕනේ අපිට ඕනෑ කරන ඉමේජ් එකේ කොටසක් මතුවෙන අකාරයටයි
මේ විදියට Duplicate Group කිහිපයක් ආධාරයෙන් අපිට ඕනෑ කරන ඉමේජ් එක ක්‍රමයෙන් මතු කරගන්න පුළුවන්
ඔන්න ඒ විදියට මම Group 7ක් යොදාගෙන ප්‍රියංකාගේ රුපය මතු කරගත්ත හැටි
ඕක දැන් save කරගන්න තියෙන්නේ. එතකොට ඔක්කොම වැඩ ඉවරයි
මෙන්න අවසාන ප්‍රතිපලය

photoshop මෘදුකාංගය භාවිතයෙන් ෆොටෝ එකක් පැනල් කිහිපයක් ආධාරයෙන් මතු කරලා පෙන්වන ආකාරයේ එෆෙක්ට් එකක් හදාගන්න හැටි තමයි මේ ත්‍රෙඩ් එකෙන් කියන්න හදන්නේ
මම use කරලා තියෙන්නේ photoshop Cs5 එක,මේකට අනිත් වර්ෂන් use කරත් කිසි වෙනසක් නැ
තවදෙයක් කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එක ගොඩක් ඉමේජ් දාලා තියෙන නිසා ඔක්කොම ලෝඩ් වෙනකන් චුට්ටක් ඉදල බලන්න කියල ඉල්ලනවා(මගේ නෙට් ස්ලෝව් නිසා ලෝඩ් වෙන්න ටිකක් වෙලා යන නිසයි කිව්වේ
අනිත් අයට එහෙම අවුල් නැතුවත් ඇති 
)එහේමනම් නෙමෝ විත්තියෙන්න් වෑඩේ පට්ටාටාන් ගනිමු
පළමුවෙන්ම පින්තුර කඩේ විවෘත කරගන්න
දැන් තමන් එඩිට් කරන්න කැමති ෆොටෝ එකක් open කරගන්න,මම ගත්තේ ප්‍රියංකාගේ ෆොටෝ එකක් (මගේ ෆෙවරිට්ම
)
අපිට මේ ඉමේජ් එකේ ඩුප්ලිකේට් ඉමේජ් එකක් ඕනෑ වෙනවා, එකට
Layer panel එකන් අපි ඕපන් අලුත් කරගත්තු ෆොටෝ එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරලා Duplicate Layer කියන
ඔප්ෂන් එක තෝරා ගන්න
එතකොට එන මෙම ඩයලොග් බොක්ස් එක ok කරලා ඩුප්ලිකේට් ලේයර් එකක් හදාගන්න
දැන් අපි හදාගත්ත ඩුප්ලිකේට් ලේයර් එක hide කරන්න එම ලේයර් එකට ඉස්සරහින් තියෙන ඇහේ සලකුණ උඩින් කිලික් කරන්න
ඊට පස්සේ දැන් තියෙන ලේයර් දෙක අතර මැද අලුත් හිස් ලේයර් එකක් හදාගෙන එක සුදු පාටින් fill කරගන්න
එතකොට ඔයාලට පෙන්න ඕනේ මේ විදියට තමයි
දැන් fill කරගත්ත ලේයර් එකට උඩින් තවත් අලුත් ලේයර් එකක් හදාගන්න
දැන් ටූල් බාර් එකෙන් Rectangular Marquee tool(M) තෝරාගෙන සිරස් දික් අතට කොටුවක් ඇදගන්න
එක කලූ පාටින් fill කරගන්න (Ctrl+D ඔබල සිලෙච්ෂන් මාර්ක් එක නැති කර ගන්න ඊට පස්සේ )
අපි මේ හදාගත්ත කොටුව සහිත ලේයර් එකට පොඩි ඉෆෙක්ට් එකක් දෙමු (Layer2)
එම ලේයර් එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරලා Blending Optinon.. වලින්
Drop shadow ක්ලික් කරලා shadow එකක් දෙන්න
මේ විදියට ඒවි
ඔන්න දැන් යමු අපේ Duplicate කරගත්තු ලේයර් එකට,එක තියෙන්නේ hide කරලා නේ දැන් එක විසිබල් කරගන්න.එකට ලේයර් එකට ඉස්සරහින් තියෙන හිස් කොටුව කිලික් කරන්න
ඒ ලේයර් එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරලා Creat Clipplig mask කියන option එක තෝරගන්න.
එන්න එතොකට මේ වගේ වටේ සුදු වෙලා අපි කලින් හදපු කොටුව(පැනල් එක) ඇතුලින් අපේ ඉමෙජ් එක මතුවෙලා පෙනේවි
layer2 ඒ කියන්නේ අපි කලින් කොටුවක් නිර්මාණය කරගත් ලේයර් එක ක්ලික් කරගන්න
දැන් Ctrl+T ඔබල free transform ඇක්ටිව් කරගෙන බලන්න ඔයාල කොහොම මෙම කොටුව rotate කරත් move කරත්
අපි මුලදී ගත්තට ඉමේජ් එක කොටුව(පැනල් එක) ඇතුලින් පෙනෙන විදියට තමයි චලනය වෙන්නේ
දැන් අපිට පුළුවන් layer2 තලය තමන් කැමති විදියට ඇලකරලා තියාගන්න
Ctrl යතුර තදකරගෙන කොටුව සහිත ලේයරය(layer2) හා Clipplig mask එක යොදා ගත්ත ඒ කියන්නේ උඩින්ම තියෙන
ඩුප්ලිකේට් කරගත් ලේයර් එක ක්ලික් කරගෙන ලේයර් දෙක select
කරගන්න.
දැන් Ctrl+G ඔබන්න,එහෙම නැත්නම් layer>Group leyar ගිහින් ලේයර් දෙක Group කරගන්න
හරේ දැන් වැඩේ 90%ක්ම හරි, මේ අපි හදාගත්ත Group එකේ ඩුප්ලිකේට් ගෘප් එකක් හදාගන්න ඕනේ.එකට මෙම Group එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරලා Duplicate Group
තෝර ගන්න.
මේ Group එකේත් ඇතුලට ගිහින් කොටුව සහිත ලේයර් එක (layer2) අපිට ඕනෑ විදියට transform කරගන්න පුළුවන්
මේ transform එක කරන්න ඕනේ අපිට ඕනෑ කරන ඉමේජ් එකේ කොටසක් මතුවෙන අකාරයටයි
මේ විදියට Duplicate Group කිහිපයක් ආධාරයෙන් අපිට ඕනෑ කරන ඉමේජ් එක ක්‍රමයෙන් මතු කරගන්න පුළුවන්
ඔන්න ඒ විදියට මම Group 7ක් යොදාගෙන ප්‍රියංකාගේ රුපය මතු කරගත්ත හැටි
ඕක දැන් save කරගන්න තියෙන්නේ. එතකොට ඔක්කොම වැඩ ඉවරයි

මෙන්න අවසාන ප්‍රතිපලය
මේකෙන් ඔයාලට ප්‍රයෝජනක් වෙන්න ඇති කියල හිතනවා
තව ගොඩක් වැදගත් දෙයක් කියන්න තියෙනව

මේක මගේ එළකිරි එකේ පොස්ට් කරන
වෙනි පොස්ට් එක
තව ගොඩක් වැදගත් දෙයක් කියන්න තියෙනව

මේක මගේ එළකිරි එකේ පොස්ට් කරන
වෙනි පොස්ට් එක