32, Jubili Mawatha
Wattalpola Panadura.
Sri Lanka
ඉහත ලිපිනයේ වාසයකරන මහේශ් වලතර aka scurvy ලිදෙන් වැටී මල්වර වීම නිමිත්තෙන් පවත්වන කොටහලු මංගල්‍යට එළකිරි වාසීන්ට සාදරයෙන් කරන ආරාධනාවයි මේ !!

අද දින පෝස්ට් 3000ක් දමා රතු කොටු 8කින් එළකිරියට ආතල් එකක් වී අකිලට ආදයමක්ද වී පානදුරේ අලි අනාතාගාරයේ මහා භාරකරු වන අනාත වලතර කුකුළා ගෙන් කුනු කතා ඇසූ සියල්ලටම මෙම උත්සවයට ආදරයෙන් ආරාධනා කරමු, තවද මෙම අවස්තාවට සහභාගී වීමට නොහැකි අයට මෙම අංකයෙන් වලතරට විශ් කල හැකිය 03822***** (දුරකථන අංකය බලධාරියා විසින් කපා හරින ලදි. අවශ්‍ය ඕනෑම අයෙක් TROJAN-MAN(Greece Yaka) අමතන්න)
උත්සවයට පැමිනෙන අය පානදුර ජුබිලි මාතව අසලට පැමිනෙන්න, එම ස්ථානයේ බේකරියේ සිටින අංකල් ඔබට වලතරගේ ගෙදරට යන මාවත පෙන්වනවා ඇත, තෑගි වශයෙන් nutella, කුකුල් මස් වොඩ්කා හෝ මයිල් බෑමේ රේසර් බාරගනු ලැබේ
Invitation Only.- පැමිනීමට කැමති අය Bacardi වෙත ඔබේ නම ගම වාසගම ලිපිනය සහ දුර කතන අංකය යොමු කරන්න
මීට සුරංග84
ප්‍රධාන සංවිධායක
අනාත කුකුළ් සංගමය
එළකිරිය
සාදර අනුග්‍රහට ප්‍රේමලතා බේකස්

වලතර මල්වර වීමට පෙර ගත් ඡායාරූපයක්