VMware Player 3.1.4 for 32/64bit (පරිගණකයක් තුල තවත් පරිගණකයක්)

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    VMware Player 3.1.4 for 32/64bit (පරිගණකයක් තුල තවත් පරිගණකයක්)

    2eye15x.jpg

    VMware Player 3.1.4 for 32-bit and 64-bit Windows
    Vmware Player . මෙහෙයුම් පද්ධති කිපයක් එකවර භාවිතා කිරිමට ඉඩ ලබාදෙන Vmware Player මගින් Windows 7 , XP etc.. ස්ථාපනය කර ඇති පරිගණකයක් තුල Windows . Linux , Ubuntu හා බොහො මෙහෙයුම් පද්දති භාවිතා කරිමට අවස්ථාව ලබාදෙ . Virtual Machine(පරිගණකයක් තුල තවත්
    පරිගණකයක්) සාදා ගැනිමෙන් අනතුරුව එම Virtual Machine තුල සිදුවන කිසිදු දෙයක් Host Computer (Origianl OS) වෙත බොහොවිට බලනොපායි . නවතම Softwares , Trial Versions අත්හදා බැලිමට හා Cracks , Keygen පරික්ෂා කිරිමට මෙය උපයොගි කරගත හැක. එහෙත් එහි Malwares අඩංගු වි ඇති Applications භාවිතා කිරිම එතරම් ප්‍රායොහික නොවෙ. මෙහි Virtual Network Adapters භාවිතා කරමින් Networks ගැන දැනුම ලබාගත හැකි අතරම . එය ඔබගෙ Local Area Network Connection(Connect Directly to the Physical Network) තුලට ඇතුලත් කරගතහැක . සාමාන්‍ය මෙහෙයුම් පද්ධති ස්ථාපනය කරන ආකරයට Virtual Machines සාදා ගත හැක එයට Bootable OS ISO Image එකක් හො Bootable OS CD එකක් අවශ්‍ය වෙ.
    Windows XP Virtual Machine සාදා ගැනිම.

    20r3a15.gif

    Bootable CD හො DVD එකක් භාවිතයෙන් Virtual Machine සාදා ගැනිමට අවශ්‍යවෙ නම් (1) නැතහොත්
    Bootable OS ISO Image භාවිතයෙන් ස්ථාපනය කරගැනිමට (2) යොදාගත හැක (3) ඔබ ස්ථාපනය කරන මෙහෙයුම් පද්දතියෙ Product Key එක ඇතුලත් කරිමෙන් පසුව අවශ්‍යවෙනම් එහි Administrator Account සදහා Password යෙදිය හැක.(4) මෙහෙයුම් පද්ධතියෙ නම හා (5) එය සාදන Location Select කරගැනිමෙන් පසුව (6) එම මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරනු ලබන Hard Disk එකෙහි ධාරිතාවය ඇතුලත් කර හැක එය Single Virtual Disk Image ක් ලෙස Save වෙ . නැතහොත් (7) එය කොටස් කිපයට වෙන්කොට Save කරගත හැක . (8) මගින් සාදාගත් Virtual Machineයට Network Adapters , CD Drives , Hard Disks , Floppy Drives එකතු කරගත හැක . අවසාන වශයෙන් (9) සාදාගත් Virtual Machine Run කරගත හැක.

    මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් වුවත් අන්තර්ජාලයේ මෙහි නොයෙකුත් ව්‍යාජ, අනාරක්ෂිත, වෙනස් කරන ලද පිටපත් බහුලව දකින්නට ලැබේ. පහත දැක්වෙන Links මගින් ඔබට ආරක්ෂාකාරීව මෙම මෘදුකාංගය බාගත කරගත හැක.
    swu8lh.png
    21kkldd.png
    rkbg45.png

    File Size : 104.15 MB
    MD5 Hash :VMware player 3.1.4 385536.exe
    Code:
    MD5SUM(¹) 29dd5fefe40af929dba40185eb6d4804
    SHA1SUM(¹) ac00488dd9e412beea2366c167ceb87ed262054f
    Download Links :
    Code:
    http://www.mediafire.com/?n2nsy8nn5nq12bw
    Get more SL Secure Team Releases!