Y2K ගෙ නමත් යොහාන් නෙහ්![]()

Y2K ගෙ නමත් යොහාන් නෙහ්![]()

මම පොඩි විහිලුවක් කලේ..is this picture all about me ?
පොඩි දෙයක් කියන්න කැමති බුදුහාමුදුරුවන්ට අනන්ද වගෙ තමයි ජෙසුස් වහන්සෙට යොහාන් කියන්නෙ අනිකුත් සියලුම දෙනාවම මේ සතයට අරියාදු කරන දෙවියන්ට අරියාදු කරන අය විසින් මාරා දැමුවා යොහන් විතරයි බෙරුනේ නමුත් එතුමාත් ගොඩාක් දුක් විද්දා සත්ය වෙනුවෙන්
හැබැයි පුතෙ ඔය ගෙවල්ගනෙ යන ජෙහොවා කාරයෙක් නෙමෙයි මම ඇත්තටනම් එයාලා උගන්වන ගොඩාක් දෙවල් වැරදි වැඩිය ඔනෙ නැ එයාලා හරිනම් දැන් ඕබයි මමයි මේ ලොකයෙ නැ ...... එයාලට අනුව මැයි 21 වැනිදා 2011 ලොකය අවසන් වි හමාරය .
මම උපතින් කතොලිකයෙක් නමුත් පල්ලි වැඩියම යන්නෙ නැ සමහර දෙවල් මා පෞද්ගලිකව පිලිගන්නෙ නැ නිතරම සතය සොයපු මම ජෙසුස් වහන්සෙගෙන්ම සතය දැන ගත්තා ශුද්ධාත්ම අනුභාවයෙන්
නමක් කියන්නම ඔනැ නම්
මට කියන්න Christian Apologist මට කියන්න කියලා
Definition
Christian apologetics is a field of Christian theology that aims to present a rational basis for the Christian faith, defend the faith against objections, and expose the perceived flaws of other world views. Christian apologetics have taken many forms over the centuries, starting with Paul the Apostle, including writers such as Origen and Augustine of Hippo, and continuing currently with the modern Christian community through the efforts of many authors in various Christian traditions such as C.S. Lewis. Apologists have based their defense of Christianity on historical evidence, philosophical arguments, scientific investigation, and other disciplines.




Y = යොහාන්
2 = දෙලොවටම නැති
K = කලකනියෙක්
![]()


Jesus - The Great "I Am" (Freedom of Choice)
එදත් මෙ වගේ අය හිටියා ........ මොනවාද ජෙසුස් වහන්සෙ ඔවුන්ට කිව්වේ?![]()
Y= yohange
2 = A*a 2
K= ko?
wihiluwak kare Yohan.![]()

Y= yohange
2 = A*a 2
K= ko?
wihiluwak kare Yohan.![]()


පව් බන්.
යොහාන් දැන් වෙඩි කාපු ඌරා වගේ .
හිටු කියල බයිබලේ COPY PASTE කරනවා.
(මට පොඩි සැකෙකුත් එනවා සිරජ් කුරණේ ඉවරකරලා බයිබලේ කියවනවද කියල)![]()
GOD bless you son
කොල්ලො මෙක මා හිතවත් මුස්ලිම් සහොදරයන් හිවු කියලා දැම්මා මෙකට සර්තකව පිලිතුරක් දුන්නා බුදුදහමත් උපයොගිකරනගෙන ඉතින් මෙකට නැවතත අවසාන වශ්යෙන් පිලිතුරක් මගෙන් බලාපොරොත්තු වෙන්න හැබැයි එකට පිලිතුරු දෙන්නෙ මගෙම වචනවලින් හැබැයි බයිබල් වකය යොදාගන්න මට අවසර දෙන්න මොකද සතය නම් කොපි පෙස්ට් කරන තරමට හොදයි නෙ එතරමට අද අසතය් වෛරය කොපි පෙස්ට් වෙනවා නෙ
අනිවර්යෙන්ම මම නුබට පැහැදිලි පිලිතුරක් දෙනාවා තවත් උදාහරණයක් පාදක කරගෙන මෙක බෞද්ධයන් එර කෙනාව එලවා ගැනිමට සදාගත්ත සාතන් ගේ අර්ත දැක්විමක් "සතාන්ට ආස නැ කවුරුවුනත් බයිබලය කියලා දෙන්න එනවාට"
සබැයිනව සාතන්ගෙ වස බී ඇත්තෙ කව්ද? අපි ඇයි ඒ මහ විස විසෙන් බිරී සිටින්නෙ? Detail explaination will follow![]()


මේ පුංචි දේ වත් තේරෙන්නේ නැති හැටි .
මේකෙන් කියන්නේ සාතන්ගේ වසවත් දෙවියන් වහන්සේ ගැනවත් නෙමෙයි . උඹල වගේ දෙවියන්වහන්සේගේ විශ්වාසය කියල දෙන්න එක උන්ගේ දෙවියන් ගැන තියන විශ්වාසයක තරම .![]()
උඹ පස්ටද කිව්වේ වස සාතන්ගේ කියල ?



mensoft2003 are you came from a monkey? do you b'live in evolution ?
