Engeyum Kadhal සිංහල උපසිරැසි සමග
කාලේකට පස්සේ එලකිරි එකේ ත්‍රේඩ් එකක් දාන්නේ.එක පොඩි හෙතුවක් තියනවා.මේ අගොස්තු මාසයට මම එලකිරි එක්ක එකතු වෙලා හරියටම වසරක කාලයක් ගතවෙනවා.
ඒ කාලය තුල යාලුවෝ හුගක් අදුන ගන්නත් ලැබුනා.ඒ වගේම මගේ අතින් නොදැනුවත් වහෝ වරදක් සිදු වුනාද දන්නේ නෑ.මොකද මට බැනපු අයත් හිටියා
.එහෙම අයගෙන් ඔන්න නොදැනුවත්ව කරපු වැරදි තියනවානම් සමාවෙන්න.කොහොම උනත් මට උදව් කරපු නොකරපු යාලුවෝ හැමොටම වැදගත් වෙන දෙයක් දෙන්න හිතුවා.සිංහල උපසිරැසි දාපු චිත්‍රපට බලන්න කවුරුත් ආසයිනේ.ඒ නිසා සිංහල උපසිරැසි සමග ලස්සන චිත්‍රපටයක් දෙන්න තමයි මේ හදන්නේ.මාස 3ක් ඇතුලත කරපු මේ මගේ දසවන උපසිරැසි ගැන්විම.සමහර අය සිංහල සබ් දාපු ෆිල්ම් බලන්නේ නෑ.''අපෝ ඔකත් මහා වැඩක්ද'' ''ඊට වැඩිය හොදයි ඉංග්‍රිසි සබ් එකක් බලනවා'' වගේ එවා කියනවනේ.ඒත් උපසිරැසි දාන අපි දන්නවා ඒ වැඩේ කොච්චර අමාරු වැඩක්ද කියලාසමහරු දලා තියන නම වෙනස් කරලා අපහු අප්ලොඩ් කරනවා එහෙම කරනකොට පොඩ්ඩක් හිතන්න අපි මොන තරම් මහන්සි වෙලාද මේ වගේ උපසිරැසි ෆයිල් එකක් හදන්නේ කියලා නිකමට හරි උත්සහා කලොත් තේරෙයි.
හරි එහෙනම් මගේ කතාව ඉවරයි මේ දැන් චිත්‍රපටය ගැන පොඩි හදුන්වා දිමක්..
මෙක දමිළ චිත්‍රපටයක්.දමිළ චිත්‍රපටවලට මම වැඩිපුර ඇලුම් නොකලත් මේ චිත්‍රපටයට පොඩ්ඩක් ආස හිතුන නිසා සිංහල උපසිරැසි දැම්මා.
ලස්සන ආදර කතාවක් තමයි තියෙන්නේඒ වගේම ලස්සන ගීත කිහිපයකුත් චිතුපටය තුල අන්තර්ගත වි තිබෙනවා.හැමොටම ලේසිවෙන විදියට උපසිරැසි දාන්න
ඔන නිසා මේකේ අංකන දත්ත පිටපත නැවත සකස් කිරිමක් සිදු කලා.නැත්නම් ඉංග්‍රිසි එකටම සබ් දැම්මනම් සමහර තැන්වලට සිංහල උපසිරැසි දාන්න වෙන එකක් නෑ.ඒ නිසා හුගක් මහන්සිවෙලා ඔයාලා හැමොටම තේරෙන විදියට උපසිරැසිගැන්වුවා.එහෙනම් චිත්‍රපටය බලලා උපසිරැසි ගැන යොජනාවක් චොදනාවක් වගේම.මොකක් හරි අදහසක් තියනවානම් එකත් සදහන් කරලා යන්න අමතක කරන්න එපා.
මෙන්න චිත්‍රපටයේ ටොරන්ට් ෆයිල් එක...
http://www.torrentreactor.net/torrents/5190185/DVD-RIP-Engeyum-Kadhal-(2011)-Lotus-Fivestar-Eng-Subs-XVID-70
මෙන්න උපසිරැසි ෆයිල් එක
Engeyum Kahal සිංහල උපසිරැසි
ඩවුන්ලොඩ් කරගෙන අදහසකුත් කියලා යන්න අමතක කරන්න එපා හොදද
සබ් ෆයිල් එකේ හරි ටොරන්ට් එකේ හරි මොකක් හරි ගැටලුවක් තිබුනොත් මේ ත්‍රේඩ් එකේ හරි PM එකකින් හරි දන්වන්න
Engeyum Kadhal සිංහල උපසිරැසි සමග
කාලේකට පස්සේ එලකිරි එකේ ත්‍රේඩ් එකක් දාන්නේ.එක පොඩි හෙතුවක් තියනවා.මේ අගොස්තු මාසයට මම එලකිරි එක්ක එකතු වෙලා හරියටම වසරක කාලයක් ගතවෙනවා.
ඒ කාලය තුල යාලුවෝ හුගක් අදුන ගන්නත් ලැබුනා.ඒ වගේම මගේ අතින් නොදැනුවත් වහෝ වරදක් සිදු වුනාද දන්නේ නෑ.මොකද මට බැනපු අයත් හිටියා
.එහෙම අයගෙන් ඔන්න නොදැනුවත්ව කරපු වැරදි තියනවානම් සමාවෙන්න.කොහොම උනත් මට උදව් කරපු නොකරපු යාලුවෝ හැමොටම වැදගත් වෙන දෙයක් දෙන්න හිතුවා.සිංහල උපසිරැසි දාපු චිත්‍රපට බලන්න කවුරුත් ආසයිනේ.ඒ නිසා සිංහල උපසිරැසි සමග ලස්සන චිත්‍රපටයක් දෙන්න තමයි මේ හදන්නේ.මාස 3ක් ඇතුලත කරපු මේ මගේ දසවන උපසිරැසි ගැන්විම.සමහර අය සිංහල සබ් දාපු ෆිල්ම් බලන්නේ නෑ.''අපෝ ඔකත් මහා වැඩක්ද'' ''ඊට වැඩිය හොදයි ඉංග්‍රිසි සබ් එකක් බලනවා'' වගේ එවා කියනවනේ.ඒත් උපසිරැසි දාන අපි දන්නවා ඒ වැඩේ කොච්චර අමාරු වැඩක්ද කියලාසමහරු දලා තියන නම වෙනස් කරලා අපහු අප්ලොඩ් කරනවා එහෙම කරනකොට පොඩ්ඩක් හිතන්න අපි මොන තරම් මහන්සි වෙලාද මේ වගේ උපසිරැසි ෆයිල් එකක් හදන්නේ කියලා නිකමට හරි උත්සහා කලොත් තේරෙයි.හරි එහෙනම් මගේ කතාව ඉවරයි මේ දැන් චිත්‍රපටය ගැන පොඩි හදුන්වා දිමක්..
මෙක දමිළ චිත්‍රපටයක්.දමිළ චිත්‍රපටවලට මම වැඩිපුර ඇලුම් නොකලත් මේ චිත්‍රපටයට පොඩ්ඩක් ආස හිතුන නිසා සිංහල උපසිරැසි දැම්මා.
ලස්සන ආදර කතාවක් තමයි තියෙන්නේඒ වගේම ලස්සන ගීත කිහිපයකුත් චිතුපටය තුල අන්තර්ගත වි තිබෙනවා.හැමොටම ලේසිවෙන විදියට උපසිරැසි දාන්නඔන නිසා මේකේ අංකන දත්ත පිටපත නැවත සකස් කිරිමක් සිදු කලා.නැත්නම් ඉංග්‍රිසි එකටම සබ් දැම්මනම් සමහර තැන්වලට සිංහල උපසිරැසි දාන්න වෙන එකක් නෑ.ඒ නිසා හුගක් මහන්සිවෙලා ඔයාලා හැමොටම තේරෙන විදියට උපසිරැසිගැන්වුවා.එහෙනම් චිත්‍රපටය බලලා උපසිරැසි ගැන යොජනාවක් චොදනාවක් වගේම.මොකක් හරි අදහසක් තියනවානම් එකත් සදහන් කරලා යන්න අමතක කරන්න එපා.

මෙන්න චිත්‍රපටයේ ටොරන්ට් ෆයිල් එක...
http://www.torrentreactor.net/torrents/5190185/DVD-RIP-Engeyum-Kadhal-(2011)-Lotus-Fivestar-Eng-Subs-XVID-70
මෙන්න උපසිරැසි ෆයිල් එක
Engeyum Kahal සිංහල උපසිරැසි
ඩවුන්ලොඩ් කරගෙන අදහසකුත් කියලා යන්න අමතක කරන්න එපා හොදද

සබ් ෆයිල් එකේ හරි ටොරන්ට් එකේ හරි මොකක් හරි ගැටලුවක් තිබුනොත් මේ ත්‍රේඩ් එකේ හරි PM එකකින් හරි දන්වන්න
Last edited:

දෙමල ෆිල්ම් නම් වැඩිය බලන්නේ
නෑ කමක් නෑ මේක බලමු