Do you ever think what the first Laptop computer is? ලොව ප්‍රථම ලැප් ටොප් (Laptop )
Do you ever think what the first[FONT="] Laptop computer is?[/FONT]
[FONT="]ලොව ප්‍රථම ලැප් ටොප් ([FONT="]Laptop[/FONT][FONT="] ) පරිගණකය ගැන ඔබ දැන සිටියාද??

[/FONT][/FONT]
[FONT="]ලැප්ටොප් , නෝට් බුක්,නෙට් බුක් වගේම ස්මාට් ෆෝන්ස්,
ටැබ්ලට්ස් ලෙස වු විවිධාකාර නම් වලින් හදුන්වන පරිගණක හා
ෆෝන් වර්ගයන් ඇති බව අපි දැකලා අහලා තියෙනවා!

[/FONT]
[FONT="] එලෙස අතෙහි රැගෙන යා හැකි පරිගණකයන් හි ඇරඹුම
කොතනද කියලා නිකමටවත් ඔබ දන්නවාද?
[/FONT]
Osborne 01 පරිගණකය පිලිබඳ එකල පළවු දැන්වීමක්...
[FONT="]ම්....බොහෝ දෙනා දන්නවා ඇති අතරම නොදන්නා අයද [/FONT]
[FONT="]බොහෝ විටම ඇති...

[/FONT]
[FONT="]එහි ඇරඹුම වුයේ බ්‍රිතාන්‍ය ජාතික පොත් ලියන්නකු හා
මෘදුකාංග ඉංජිනේරුවකු වු 1939 දි තායිලන්තයේදි ඉපදුනු [FONT="]
Adam Osborne [/FONT][FONT="]ගේ ලොව ප්‍රථම අතෙහි රැගෙන
යා හැකි ලෙස නිර්මාණය කල වු[/FONT][/FONT]
[FONT="]Osborne 01[FONT="] පරිගණකය[/FONT][FONT="] සමඟයි.
[/FONT][/FONT]
[FONT="]Adam Osborne[FONT="] මහතා..
[/FONT][/FONT]
[FONT="]අන්තර්ජාලය තුලින් කරුණු හා ජයාරූප උපුටාගත්
අතර කියවලා බලලා ඔයාලගේ අදහස් එකතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා!

[/FONT]
[FONT="]මිට අවුරුදු 30 පෙර එනම් 1981 අප්‍රේල් මස 03 දින ඇමරිකාවේ සැන්ෆැන්සිස්කෝ හි පැවති [FONT="]West Cost Computer Faire [/FONT][FONT="]හිදි ප්‍රථම වරට අතෙහි රැගෙන යා හැකි [/FONT][FONT="]Osborne 01[/FONT][FONT="] පරිගණකය [/FONT][/FONT]
[FONT="]හදුන්වා දෙන ලදි.
[/FONT]
[FONT="]Osborne 01[FONT="] පරිගණකය
[/FONT][/FONT]
[FONT="]මෘදුකාංග කිහිපයක් සමඟ ප්‍රථම වරට ලබා දුන් ප්‍රථම පරිගණකය වු මෙහි [FONT="]Basic, Word star, [/FONT][FONT="]හා [/FONT][FONT="]Super Calc [/FONT][FONT="]මෘදුකාංග [/FONT][/FONT]
[FONT="]ඇතුලත් කොට තිබුනි.

[/FONT]
[FONT="]4MHz Zilog Z 80[FONT="] නම් වු [/FONT][FONT="] CPU[/FONT][FONT="] එකක්ද, [/FONT][FONT="]Floppy Drive [/FONT][FONT="]දෙකක්ද, [/FONT][FONT="]64K[/FONT][FONT="]වු රැම් එකක්ද, අඟල් 05 ක [/FONT][FONT="]CRT[/FONT][FONT="] මොනිටරයක් ඇතුලත් ව තිබුනු අතර මෙහි බර රාත්තල් 24 ක් විය...

[/FONT][/FONT]
[FONT="]හැඩලයක් සහිත රැගෙන යා හැකි පරිදි ප්ලාස්ටික් සුට්කේසයක් තුල මෙය ඇතුලත් කොට තිබු අතර වොට් 110 ක් වු බැටරියන් ඇතුලත් කොට තිබු බැවින් පිටින් විදුලිය සැපයිය යුතු නොවිය.
[/FONT]
[FONT="]ප්ලාස්ටික් ආවරණය තුල දමා වැසු පරිගණකය..
[/FONT]
ආවරණය ඉවත් කල පරිගණකය දිස්වන අයුරු...
[FONT="]අගල් 05 වු තිරය මත පේලියකට අකුරු 52 ක් දිගට ලිවිය හැකි වු අතර [FONT="]Arrow Key [/FONT][FONT="]භාවිතා කොට එය අකුරු 128 දක්වා දිගට ලිවිය හැකි හා බැලීමට හැකි ආකාරයට මෙය සකසා තිබුනි. මෘදුකාංග සහිතව එහි විකුණුම් මිල වුයේ ඇමරිකානු ඩොලර් 1795 කි.
[/FONT][/FONT]
[FONT="]1981 දි [FONT="]Adam Osborne[/FONT][FONT="] හා [/FONT][FONT="]Lee Felsenstein [/FONT][FONT="]හා එක්ව [/FONT][/FONT]
[FONT="]Osborne[FONT="]Computer Corp. [/FONT][FONT="]ලෙස පරිගණක සමාගමක්
[/FONT][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආරම්භ කල අතර එයින් එකල මසකට [FONT="]Osborne 01[/FONT][FONT="] පරිගණක 10,000 වඩා විකිණීමට හැකිව තිබුනි.එතරම් ඒ සඳහා ඉල්ලුම තිබුනි.
[/FONT][/FONT][FONT="]
[/FONT]
[FONT="]එකල පරිගණක සමාගම් වු [FONT="]IBM [/FONT][FONT="]හා [/FONT][FONT="]Compaq [/FONT][FONT="]සමාගම් ද [/FONT][FONT="]Dos [/FONT][FONT="]මගින් ක්‍රියාකරන පරිගණකයන් වෙලඳ පොළට හදුන්වා දුන් අතර එමගින් [/FONT][FONT="]Osborne 01[/FONT][FONT="] සඳහා වු ඉල්ලුම අඩුව යමින් තිබෙද්දි,[/FONT][/FONT]
[FONT="]1983 දි [FONT="]Osborne[/FONT][FONT="]Computer Corp[/FONT][FONT="] සමාගම [/FONT][FONT="]Osborne[/FONT][FONT="]Executive [/FONT][FONT="]නම් අගල් 07 ක තිරයක් සහිත පරිගණකය හදුන්වා දෙන ලදි.
[/FONT][/FONT]
[FONT="]1983 සැප්තැම්බර් 13 වන දිනයේදි [FONT="]Osborne[/FONT][FONT="]Computer Corp[/FONT][FONT="] සමාගම වසාදමන ලදි.
ඒ දුර්වල ආර්ථික කළමණාකරණය නිසා බැංකු කිහිපයකටම ණය වීම හේතුවෙනි.
[/FONT][/FONT]
පරිගණකය ක්‍රියා කරන අයුරු දැක්වෙන විඩියෝවක්!
[FONT="]මේසය මත තබන පරිගණකයට වෙනසක් ඇති කර ලොව තාක්ෂණ පෙරලියකට ගෙන යාමේ මුලාරම්භය ලෙස [FONT="]Adam Osborne [/FONT][FONT="]මහතාගේ [/FONT][FONT="]Osborne 01[/FONT][FONT="] අතෙහි ගෙන යා හැකි ප්‍රථම ලැප්ටොප් පරිගණකය හදුන්වා දිම වරදක් නොවනු ඇත..

[/FONT][/FONT]
[FONT="]2003 මාර්තු 18 දින ඉන්දියාවේ තමිල්නාඩුවේදී එතුමා මිය යන විට වයස අවුරුදු 73 ක් තිබුනි.
[/FONT]
[FONT="]මේ ඒ ගැන ඔබ දැන සිටියාද??

අදසක් එකතු කරලාම යන්න...
[/FONT]
Do you ever think what the first[FONT="] Laptop computer is?[/FONT]
[FONT="]ලොව ප්‍රථම ලැප් ටොප් ([FONT="]Laptop[/FONT][FONT="] ) පරිගණකය ගැන ඔබ දැන සිටියාද??

[/FONT][/FONT]
[FONT="]ලැප්ටොප් , නෝට් බුක්,නෙට් බුක් වගේම ස්මාට් ෆෝන්ස්,
ටැබ්ලට්ස් ලෙස වු විවිධාකාර නම් වලින් හදුන්වන පරිගණක හා
ෆෝන් වර්ගයන් ඇති බව අපි දැකලා අහලා තියෙනවා!

[/FONT]
[FONT="] එලෙස අතෙහි රැගෙන යා හැකි පරිගණකයන් හි ඇරඹුම
කොතනද කියලා නිකමටවත් ඔබ දන්නවාද?

[/FONT]Osborne 01 පරිගණකය පිලිබඳ එකල පළවු දැන්වීමක්...

[FONT="]ම්....බොහෝ දෙනා දන්නවා ඇති අතරම නොදන්නා අයද [/FONT]
[FONT="]බොහෝ විටම ඇති...

[/FONT]
[FONT="]එහි ඇරඹුම වුයේ බ්‍රිතාන්‍ය ජාතික පොත් ලියන්නකු හා
මෘදුකාංග ඉංජිනේරුවකු වු 1939 දි තායිලන්තයේදි ඉපදුනු [FONT="]
Adam Osborne [/FONT][FONT="]ගේ ලොව ප්‍රථම අතෙහි රැගෙන
යා හැකි ලෙස නිර්මාණය කල වු[/FONT][/FONT]
[FONT="]Osborne 01[FONT="] පරිගණකය[/FONT][FONT="] සමඟයි.

[/FONT][/FONT][FONT="]Adam Osborne[FONT="] මහතා..
[/FONT][/FONT]
[FONT="]අන්තර්ජාලය තුලින් කරුණු හා ජයාරූප උපුටාගත්
අතර කියවලා බලලා ඔයාලගේ අදහස් එකතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා!

[/FONT]
[FONT="]මිට අවුරුදු 30 පෙර එනම් 1981 අප්‍රේල් මස 03 දින ඇමරිකාවේ සැන්ෆැන්සිස්කෝ හි පැවති [FONT="]West Cost Computer Faire [/FONT][FONT="]හිදි ප්‍රථම වරට අතෙහි රැගෙන යා හැකි [/FONT][FONT="]Osborne 01[/FONT][FONT="] පරිගණකය [/FONT][/FONT]
[FONT="]හදුන්වා දෙන ලදි.
[/FONT][FONT="]Osborne 01[FONT="] පරිගණකය
[/FONT][/FONT]
[FONT="]මෘදුකාංග කිහිපයක් සමඟ ප්‍රථම වරට ලබා දුන් ප්‍රථම පරිගණකය වු මෙහි [FONT="]Basic, Word star, [/FONT][FONT="]හා [/FONT][FONT="]Super Calc [/FONT][FONT="]මෘදුකාංග [/FONT][/FONT]
[FONT="]ඇතුලත් කොට තිබුනි.

[/FONT][FONT="]4MHz Zilog Z 80[FONT="] නම් වු [/FONT][FONT="] CPU[/FONT][FONT="] එකක්ද, [/FONT][FONT="]Floppy Drive [/FONT][FONT="]දෙකක්ද, [/FONT][FONT="]64K[/FONT][FONT="]වු රැම් එකක්ද, අඟල් 05 ක [/FONT][FONT="]CRT[/FONT][FONT="] මොනිටරයක් ඇතුලත් ව තිබුනු අතර මෙහි බර රාත්තල් 24 ක් විය...

[/FONT][/FONT]
[FONT="]හැඩලයක් සහිත රැගෙන යා හැකි පරිදි ප්ලාස්ටික් සුට්කේසයක් තුල මෙය ඇතුලත් කොට තිබු අතර වොට් 110 ක් වු බැටරියන් ඇතුලත් කොට තිබු බැවින් පිටින් විදුලිය සැපයිය යුතු නොවිය.

[/FONT][FONT="]ප්ලාස්ටික් ආවරණය තුල දමා වැසු පරිගණකය..
[/FONT]
ආවරණය ඉවත් කල පරිගණකය දිස්වන අයුරු...

[FONT="]අගල් 05 වු තිරය මත පේලියකට අකුරු 52 ක් දිගට ලිවිය හැකි වු අතර [FONT="]Arrow Key [/FONT][FONT="]භාවිතා කොට එය අකුරු 128 දක්වා දිගට ලිවිය හැකි හා බැලීමට හැකි ආකාරයට මෙය සකසා තිබුනි. මෘදුකාංග සහිතව එහි විකුණුම් මිල වුයේ ඇමරිකානු ඩොලර් 1795 කි.

[/FONT][/FONT][FONT="]1981 දි [FONT="]Adam Osborne[/FONT][FONT="] හා [/FONT][FONT="]Lee Felsenstein [/FONT][FONT="]හා එක්ව [/FONT][/FONT]
[FONT="]Osborne[FONT="]Computer Corp. [/FONT][FONT="]ලෙස පරිගණක සමාගමක්
[/FONT][/FONT]
[FONT="]
[FONT="]ආරම්භ කල අතර එයින් එකල මසකට [FONT="]Osborne 01[/FONT][FONT="] පරිගණක 10,000 වඩා විකිණීමට හැකිව තිබුනි.එතරම් ඒ සඳහා ඉල්ලුම තිබුනි.

[/FONT][/FONT][FONT="][/FONT]
[FONT="]එකල පරිගණක සමාගම් වු [FONT="]IBM [/FONT][FONT="]හා [/FONT][FONT="]Compaq [/FONT][FONT="]සමාගම් ද [/FONT][FONT="]Dos [/FONT][FONT="]මගින් ක්‍රියාකරන පරිගණකයන් වෙලඳ පොළට හදුන්වා දුන් අතර එමගින් [/FONT][FONT="]Osborne 01[/FONT][FONT="] සඳහා වු ඉල්ලුම අඩුව යමින් තිබෙද්දි,[/FONT][/FONT]
[FONT="]1983 දි [FONT="]Osborne[/FONT][FONT="]Computer Corp[/FONT][FONT="] සමාගම [/FONT][FONT="]Osborne[/FONT][FONT="]Executive [/FONT][FONT="]නම් අගල් 07 ක තිරයක් සහිත පරිගණකය හදුන්වා දෙන ලදි.

[/FONT][/FONT][FONT="]1983 සැප්තැම්බර් 13 වන දිනයේදි [FONT="]Osborne[/FONT][FONT="]Computer Corp[/FONT][FONT="] සමාගම වසාදමන ලදි.
ඒ දුර්වල ආර්ථික කළමණාකරණය නිසා බැංකු කිහිපයකටම ණය වීම හේතුවෙනි.

[/FONT][/FONT]පරිගණකය ක්‍රියා කරන අයුරු දැක්වෙන විඩියෝවක්!