පූසාගේ~සමනල~සිහිනය

Status
Not open for further replies.
Jun 19, 2011
760
60
0
ගිරිපුර
පූසාගේ~සමනල~සිහිනය

සමනල සිහිනය:love::love:

සුදු පූසාට අලුතින් හැදී ගෙන එන මේ ලෙඩේ කුමක්දැයි අපිද ඔබද නොදන්නෙමු.... :no:ඔහු සමනලයින් සොයා බැලීමේ වියාපාරයකට අත ගසා සිටියි....:confused::confused: මුසිල්ලාගේ නාමය මුලට දමා ඔහු හෝ ඇය (හෝ වෙන යම් කෙනෙකු ) අගේට මෙම වියාපරය කරගෙන යයි.....:nerd: මෙහි පරමාර්තය කුමක්දැයි කිසිවෙකු නොදනීයැයි මා සිතයි...... :cool:නමුත් දන්නා කිසිවෙකු සිටීනම් ඒ පිලබදව පවසන මෙන් ඉල්ලා සිටිමි....:eek:

සමනල පූසාගේ සමනල සිහිනය සපල වේවායි මම මුලු හිතින්ම ප්‍රාර්තනා කරමි....:yes:

P.S නමුත් පූසෝ ඔබ දන්නවාද දන්නෙ නෑ..... හොදම සමනල්ලු දෙදෙනා දැනටමත් ඔබ සතු බව.....
ඒ වෙන කවරෙකු හෝ නොව... රොශාන්CS5 :P:Pහා සුදු පූසාය....... :P:P:angry:

සම්මා සම්බුදු සරනයි:love::love:
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පූසා නිර්වස්ත්‍ර වේ..ඇත්ත එළි වේ.. රොෂානයාට බඩු සෙට් වෙයි. දෙදෙනාගේ සෙල්ලං ලෙල්ලං වේ..
    නටපු නාඩගම් එලිවේ.. වැඩි විස්තර සැණින් එසැණින්..:shocked::shocked:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    පූසා නිර්වස්ත්‍ර වේ..ඇත්ත එළි වේ.. රොෂානයාට බඩු සෙට් වෙයි. දෙදෙනාගේ සෙල්ලං ලෙල්ලං වේ..
    නටපු නාඩගම් එලිවේ.. වැඩි විස්තර සැණින් එසැණින්..:shocked::shocked:

    සත්යයේ සටහන...... බුද්දියේ විමසුමට
    We Report...... You Decide
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූසා නිර්වස්ත්‍ර වේ..ඇත්ත එළි වේ.. රොෂානයාට බඩු සෙට් වෙයි. දෙදෙනාගේ සෙල්ලං ලෙල්ලං වේ..
    නටපු නාඩගම් එලිවේ.. වැඩි විස්තර සැණින් එසැණින්..:shocked::shocked:
    හිටපන්කෝ මොසී 10000 ගහනකල්
    සේරම එලිකරන්න මං;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරලු;10876973 said:
    සත්යයේ සටහන...... බුද්දියේ විමසුමට
    We Report...... You Decide
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අනිවා..ඔය කාගෙත් කැරැට්ටුව මම දන්නව හොදින්.. පොඩ්ඩක් හිටපන් ලස්සනට නවකතාව වගේ මම දිගඅරින්නම්.. දැනටමත් සුදුපූස මගෙන් පුද්ගලිකව ඉල්ලීමක් කරා එළි කරන්න එපා කියල..නමුත්

    සත්යයේ සටහන...... බුද්දියේ විමසුමට
    We Report...... You Decide
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked::shocked::shocked:

    හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිටලු... :eek::eek::eek:

    අනිවා...සුදු පූසා තමන්ගේ වැරදි චර්යාවන් අනිත් අයට පටවල සුදන වෙන්න හැදුව. වල් ගේ පූස් තඩිය..:frown::frown:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    images

    cat-coloring-pages-3.jpg

    cat-and-butterfly-mid1264292052oiqwE6.jpg

    sexy-cat-prev1238767762vNB21Y.jpg

    :(
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    බොරලු;10876924 said:
    මා මෙය අවුස්සන්නේ රන් සමනලයන් සෙවීමෙදී පූසා මාවද ඇදා ගෙන ඇති බව මුසිල්ලා පැවසූ නිසාය...:growl::growl:

    ithin mozilla kiyala thiyenne aththane ban...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනිවා..ඔය කාගෙත් කැරැට්ටුව මම දන්නව හොදින්.. පොඩ්ඩක් හිටපන් ලස්සනට නවකතාව වගේ මම දිගඅරින්නම්.. දැනටමත් සුදුපූස මගෙන් පුද්ගලිකව ඉල්ලීමක් කරා එළි කරන්න එපා කියල..නමුත්

    සත්යයේ සටහන...... බුද්දියේ විමසුමට
    We Report...... You Decide

    Sudu Pusage Redi galawe!!!!!!
    balapanko uba anith un mattu kalata minissu aththa dananwa ban

    අනිවා...සුදු පූසා තමන්ගේ වැරදි චර්යාවන් අනිත් අයට පටවල සුදන වෙන්න හැදුව. වල් ගේ පූස් තඩිය..:frown::frown:

    :rolleyes:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    අනිවා..ඔය කාගෙත් කැරැට්ටුව මම දන්නව හොදින්.. පොඩ්ඩක් හිටපන් ලස්සනට නවකතාව වගේ මම දිගඅරින්නම්.. දැනටමත් සුදුපූස මගෙන් පුද්ගලිකව ඉල්ලීමක් කරා එළි කරන්න එපා කියල..නමුත්

    සත්යයේ සටහන...... බුද්දියේ විමසුමට
    We Report...... You Decide
    :lol::lol::lol::lol:
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    පූසාට බඩු පැකට් වී ඇත.... :lol::lol::lol::lol:

    එහෙම නැත්තන් රෝශානය පූසගේ බඩු පැකට් කරලද දන්නේ නෑ සාක්කි විදියට... :shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.