Unicode Fake IDs ගැන යමක්

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm

හැම දෙනාම අපහසුතාවයට පත්කරමින් සමහරක් අය ඉදලා ඉදලා ව්‍යාජ account හදන බව ඔයගොල්ලෝ ඕන කෙනෙක්
දන්න දෙයක් ඉතින් මේ සම්බන්දව සමහර අය දැනුවත් වුනත් සමහර අය මේ සම්බන්දයෙන් එතරම් දුරට සැලකිලිමත් වෙන්නේ නෑ ඒක නිසාම හිතාගන්න අමාරු තත්වයකට පත්වෙනවා. මේ forum එකේ user name එකේ ASCII වලට අමතර ලෙස UNICODE font type කරන්න පුලුවන් නිසා මේක fake account හදන අය වාසියකට අරගන්නවා. දැන් හිතන්න T අකුරෙන් පටන්ගන්නා user name එකක් T
yrono වගේ ඕක Τyrono කියලා Unicode වලින් type කරන්න පුලුවන් වෙනස තියෙන්නේ පළමු T අකුරේ කියලා කාටවත් notice වෙන්නේ නෑ මොකද දෙකම එක නිසා පෙනුමෙන් නමුත් පොඩි test එකක් කරලා බැලුවොත්
ඒ කියන්නේ ASCII එකක් convert කරොත් Binary වලට එතනදි පැහැදිලි වෙනසක් දකින්න පුලුවන්

Tyrono (Original)
Binary Value : 01010100(T- ASCII T) 01111001(y) 01110010(r) 01101111(o) 01101110(n) 01101111(o)

Τyrono (Fake)
Binary Value : 0001(Τ-Unicode T) 01111001(y) 01110010(r) 01101111(o) 01101110(n) 01101111(o)


මෙතන Translator එකක් වගේම Unicode Text ගන්න පුලුවන්.
http://easycalculation.com/ascii-hex.php
http://www.htmlorkut.com/2008/06/multiple-font-generator-for-orkut.html

 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඔයා යූස් කරන්නේ මේ ක්‍රමේද ෆේක් ඒවා හදන්න.....??
ආහ් ටොපොලොජි අ(ක)ක්කි................???