කවුද කැමති New Zealand ගිහින් IT ඉගෙන ගන්න ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කවුද කැමති New Zealand ගිහින් IT ඉගෙන ගන්න ?



මේ වෙද්දී එළකිරි එක හරහා මාව සම්බන්ධ වෙලා New Zealand යන්න ලෑස්ති වුන යාළුවන් කීප දෙනෙක්ම ඉන්නවා. ඒ අය යන්නේ New Zealand හි ප්‍රධාන නගරයක් වන Auckland වල පිහිටි ICL Business school එකට. මේ අය මේ ICL ආයතනයේ අවුරුද්දක (1 year) පාඨමාලාවක් හදාරන්නි යන්නේ. මේ අයට පාඨමාලාව අවසානයේ ලැබෙන සුදුසුකම් තමයි Diploma in Computing - Level 7 කියන ඩිප්ලෝමා සහතිකය. මේ Level 7 කියන සුදුසුකම New Zealand වලදී ගණන ගැනෙන්නේ Bachelors level එකේ සුදුසුකමක් හැටියටයි. (තවත් කියන්න ඕනේ මේ පාඨමාලාව හදාරන කාලය තුල ඔයාගේ වියදම් සපුරාගන්න ඔයාලට Part time work permit එකක් ලැබෙනවා.)

ICL Business School එකේ පාඨමාලාව ගැන දැනගන්න මේ link එක බලන්න

http://icl.ac.nz/Courses/national-diploma-in-computing-level-7

New Zealand වල සුදුසුකම් ගැන දැන ගන්න මෙන්න මේ link එක බලන්න

http://www.immigration.govt.nz/migrant/stream/study/arethereopportunities/namesofqualifications.htm

වැදගත්ම දේ තමයි මේ පාඨමාලාවෙන් පස්සේ ඔයාට ලැබෙන Work permit එක. ඒ කියන්නේ අවුරුද්දකින් පස්සේ ඔයාලට New Zealand වල පුර්ණ කාලීනව රැකියාවක් යෙදෙන්න අවස්ථාව ලැබෙනවා. ඒත් වැදගත්ම දේ එකත් නෙමෙයි රැකියාවක යෙදිලා අවුරුදු 2 පස්සේ ඔයාලට New Zealand Permanent Residency (PR) එකට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ඉබේම එකතු වීමයි. තවත් විදියකින් කියනවානම් New Zealand ගිහින් අවුරුදු 3 කට පස්සේ New Zealand PR එකට ඔයාලා සුදුසුකම් ලබනවා.

දැන් අපි බලමු ඔයාලටත් මේ ගැන උනන්දුවක් තියනවා නම් අවශ්‍ය කරන සුදුසුකම් මොනවාද කියන එක

1. මේ Diploma in Computing - Level 7 කියන ඩිප්ලෝමා පාඨමාලාවේ ගාස්තුව NZ $ 15,000 ක් වෙනවා. ඒ කියන්නේ අපේ මුදලින් බැලුවොත් රුපියල් ලක්ෂ 14 ක් වගේ. (මතක තියාගන්න නවසීලන්තයේ පුර්ණ කාලීන රැකියාවක යෙදෙන කෙනෙක්ගේ මාසික අදායම NZ $ 2000 ත් 3000 ත් අතර වෙනවා) - ඔයාලා මේ මුදල ගෙවන්න අවශ්‍ය වෙන්නේ ඔයාලගේ Visa එක New Zealand High Commission ඒකෙන අනුමත වුණායින් පසුවයි.

2. ඔයාගේ ගාස්තුව වන රුපියල් ලක්ෂ 14 ට අමතරව ඔයාල තවත් රුපියල් ලක්ෂ 12 ක් වගේ මුදලක් ඔයාලා, ඔයාලගේ දෙමාපියන් හෝ වෙනත් ක්‍රමයකින් පෙන්වීම අවශ්‍ය වෙනවා (Living Expenses - මේ කියන්නේ ගෙවීමක් නෙමෙයි)

3. ඔයාලා IT or Computer science සම්බන්දව යම්කිසි සුදුසුකමක් සපුරලා තියන බව (Diploma, Certificate courses, Work experience in IT field)

මේ කියන මුලික සුදුකම් සපුරා ගන්න පුළුවන් නම් ඔයාලටත් මේ November intake එකට ඇතුල් වෙන්න හැකියාව තියනවා. (මතක තියාගන්න New Zealand visa එකක් process වෙන්න මාස 1.5 සිට 2 ක වගේ කාලයක් ගත වෙනවා)

කවුරු හෝ මේ සම්බන්ධව උනන්දු වෙන කෙනෙක් ඉන්නවානම් මට PM එකක් දාන්න. මම අවශ්‍ය කරන විස්තර ලබා දෙන්නම්.

 

ishan001

Active member
  • Sep 10, 2006
    327
    43
    28
    machan new zealand PR gana podi wistarayak kiyapanko mata mathakai uba post ekak damma wage poddak a link eka depanko

    thanks macho..
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    qualifications kohomada ona

    විශේෂම දෙයක් නෑ. G.C.E. O/L + ඔයාලා අයදුම කරන ක්ෂේත්‍රයට අදාළ සුදුසුකම් (Diploma, Certificate courses, etc) හෝ Work experience විතරයි.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Thanks very useful


    Thanks for the info rep++. Please check your PM.

    thanks machan.

    machan mama ubata pm ekak damma poddak balapan thanks

    Welcome for your support friends, sure i think i have already gave the contact everyone of you. :):):):)

    If you want more info feel free to contact me on 071 7071114 or 077 4808859. You all can also visit mt site http://www.kiwivisa.com for more information. :rolleyes::rolleyes::rolleyes:
     

    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    me darshana007 oya dannawada icl eke i year cource ekata hambawenne level 5 kiyala tawa oya dannawada tawa duratah new zealand gvenment eka 1 year course walata work permit denne na kiyala anika tamai icl ekata ewilla job netuwa duk windina kollo na taram mama dekala tiynawa sp plz me wage surangana katha kiyala katiya rawattana epa thanx